සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ජනතාව කම්මැලියි බන්. අගමැතිතුමා හොද වැඩලිපිවෙලකට යන් යෝජනා කලාට මිනිස්සු මේවට හුරු වෙන්න කම්මැලියි. හාල් ගණන්ලු ... පොල් ගණන්ලු කියල අඩ අඩ ඉන්නේ නැතිව හාල් වෙනුවට කොස්කොල ක්‍රෝටන් කොළ පොල් වෙනුවට පිටිකල පොල්කිරි වගේ ඒව පාවිච්ච් කරන්න අපි හුරු වෙන්න ඕන.

    ජනතාවට ඕව කියල වැඩක් නැහැ ,කෙලින්ම තව ඕවගේ ගාන වැඩි කරන්න ඕන එතකොට නිකම්ම මිනිස්සු ක්රෝටන් වලට කොස් කොළ වලට පිටි කල පොල් කිරි වලට හුරු වෙනවා .දිය වැඩියාව නිසා සිනි වැඩි කලා ,අනවශය පුගලයෝ වාහන ගන්න නිසා ඒවා වැඩි කලා ඒ වගේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනතාවට ඕව කියල වැඩක් නැහැ ,කෙලින්ම තව ඕවගේ ගාන වැඩි කරන්න ඕන එතකොට නිකම්ම මිනිස්සු ක්රෝටන් වලට කොස් කොළ වලට පිටි කල පොල් කිරි වලට හුරු වෙනවා .දිය වැඩියාව නිසා සිනි වැඩි කලා ,අනවශය පුගලයෝ වාහන ගන්න නිසා ඒවා වැඩි කලා ඒ වගේ

    අනිවා..... මේ කන්නේ වී ටිකත් මෙන්ඩිස් එකට විකුණල ඊ ලග කන්නේ පොහොර ටිකත් නොදී ඉදල හාල් 200 ට වාගේ යන මට්ටමට හැදුවම මිනිස්සු නිකන්ම ක්‍රෝටන් කොල වලට හුරුවෙයි.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    වසර 100 කට වඩා පැරණි ලොව ප්‍රධාන පෙලේ බහුජාතික සමාගමක් වන සිංගර් සමාගමේ කොටස් සීයයට 80% මේ වනවිට මෙරටේ ආයෝජකයකුට විකුණා දමා ඇත. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 80 කටයි එනම් රුපියල් බිලියන 12 කටයි.

    ඒ අනුව එම මුදල් ශ්‍රීලංකාවන් ඇමරිකාවේ සිංගර් මව් සමාගමට රැගෙන යයි. Link ලෝකයේ දෙවෙනි විශාලතම සිමේන්ති නිෂ්පාදකයා වන ස්විස්ටර්ලන්තයේ හෝල්සිම් සමාගම පසුගිය දා තම ආයෝජනය විකුණාදාම ශ්‍රීලංකාවේ ව්‍යයාපර කටයුතුවලින් ඉවත්ව ගියේය. පුත්තලම සහ ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලා දෙක එම සමාගම යටතේ තිබු අතර “සංස්ථා සිමෙන්ති” නමින් ශ්‍රීලංකාවේ සිමෙන්ති අලෙවියෙන් ප්‍රධානියා වුයේද හෝල්සිම් සමාගමයි.
    ස්විස්ටර්ලන්තය තම මව් සමාගම පිහිටුවා ඇති හෝල්සිම් ජාත්‍යන්තර සිමෙන්ති සමාගම ලොව පුරා කර්මාන්තශාලා 149 ක් පවත්වාගෙන යමින් ලෝකයේ සිමෙන්ති නිෂ්පාදනයෙන් ලොව දෙවෙනි විශාලතම බහු ජාතික සමාගමයි. මේ අතර බ්‍රිටිස් ඇමරිකා දුම්කොළ සමාගමත් මේ වනවිට ශ්‍රීලංකාවේ අලෙවි කටයුතුවලින් ඉවත්වීමේ උපායමාර්ග සොයමින් සිටින අතර ලංකාවේ ස්ථාපිත කොට ඇති විදේශ ආයෝජන සහිත බහු ජාතික සමාගම් කිහිපයක්ම තම ඉදිරි ආයෝජන කටයුතු ඉවත් කර ගත්හ.
    එමෙන්ම ආහාර නිෂ්පාදනවලට මෙන්ම සබන් කර්මාන්තයේ නියලි සිටින බහු ජාතික සමාගම් ඉන්දීය ඉක්ටා වෙළෙඳ ගිවිසුම ශ්‍රීලංකාව අත්සන් කල විගස තම කර්මාන්තශාලා ඉන්දීයාවට ගෙනයෑමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටිනුයේ ලංකාවට වඩා ඉන්දියාවේ නිෂ්පාදනය කිරිම ලාබදායි බවත් එරටේ ඉතා අඩු මුදලට කම්කරුවන සොයාගැනීමට ඇති හැකියාවත් සැලකිල්ලට ගෙනයි.
    එමෙන්ම පසුගිය වසර 3 තුල පමණක් කොටස් වෙළෙඳපොළ තුල සිටි විදේශ ආයෝජන 80% පමණ ඉවත් කරගෙන ඇත
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,372
    113
    මාලඹේ

    Mehema thama rata diyunu karanne
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,999
    27,173

    ඕවා ඔය companies වල business strategies නේ . බය්යෝ හිතන්නේ එතකොට මරා අපහු ජනාධිපති වෙයි කියලද? :lol::lol::lol:

    Singer’s Asia exit strategy takes another step forward.
    Pakistan was first in Jan. 2016, Bangladesh next?

    September 16, 2017, 6:56 pm

    Friday’s takeover of a controlling 61.73% of Singer Sri Lanka from its Dutch holding company by Hayleys marks the continuation of Singer’s plans to exit from Asia with the process beginning in Pakistan in January last year.

    Well informed sources said that the next exit would possibly be from Bangladesh although no arrangements have been made up to now.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=171776

    World’s largest cement producer, Lafarge Holcim is planning on fully divesting its Sri Lankan operations, its subsidiary Holcim Lanka as part of a global rationalization strategy of the Switzerland-based building materials group.

    According to informed sources who did not wish to be quoted, despite the Sri Lankan operations being a very profitable one, the decision to exit operations has been made in the context of an earlier announcement of the group planning to divest 3.5 billion Swiss Francs (Approx Rs.521.5 billion) worth of assets globally by the end of this year, with a view to generate cash.

    - http://nation.lk/online/2016/06/04/holcim-to-exit-lankan-biz.html

    LafargeHolcim mulls $3bn exit from Australia and New Zealand

    The Australian
    12:00AM November 27, 2015

    LafargeHolcim, the world’s largest building materials company, is believed to be considering an exit from Australia and New Zealand, with the region under the spotlight as part of a strategic review globally of non-core assets.

    - http://www.theaustralian.com.au/bus...t/news-story/ca5e33ecf7edee78d9e479a12b5d785b

    LafargeHolcim waiting to exit from Vietnam

    LafargeHolcim Vietnam is waiting for approval from its strategic shareholder over the sale of its remaining 65 per cent stake to Thai cement producer the Siam City Cement Public Company Limited (SCCC).

    - http://english.vietnamnet.vn/fms/business/167130/lafargeholcim-waiting-to-exit-from-vietnam.html

    Holcim Plans to Exit Manufacturing in New Zealand
    June 26th, 2014

    Holcim New Zealand is moving ahead with plans to exit manufacturing in New Zealand and chief executive Jeremy Smith is losing his job with the business to be run from Australia in future.

    - https://sourceable.net/holcim-plans-exit-manufacturing-new-zealand/

    LafargeHolcim plans to exit India operations

    Lafarge India has submitted a revised proposal to the Competition Commission of India (CCI) to sell its entire 11-million tonne (mt) asset in India. This decision comes after the company’s plan to sell its 5.15-mt cement capacity in Chhattisgarh and Jharkhand to Birla Corporation for Rs 5,000 crore ran into trouble. Investment bankers said the M P Birla Group company was facing challenges in securing limestone mining rights for the two units.

    France-based Lafarge and Swiss cement giant Holcim announced a global merger in April 2014 to create the world’s largest cement company.

    - http://www.business-standard.com/ar...-to-exit-india-operations-116010501223_1.html

    Toshiba to exit North America TV market, eyes global overhaul

    Comments / 478 Views / Friday, 30 January 2015 00:00

    TOKYO (Reuters): Toshiba Corp said it will stop making and selling TVs in North America and is considering similar exits from other countries, the latest Japanese electronics maker to give up competing in the global TV market amid a fierce price war. Toshiba said on Thursday it will license the North American TV business to Taiwan’s Compal Electronics, and was in negotiations to sell its TV brand in other markets as well. The company said it had tried to cut costs and launch higher-margin large-screen TVs, but price competition had been harsh. Toshiba will continue its TV business in Japan, a market that it said still offered opportunities for growth due to demand for higher-margin, large-screen TVs. “We will quit operating TV businesses ourselves overseas,” Executive Vice President Keizo Maeda told reporters.

    - http://www.ft.lk/article/385964/Toshiba-to-exit-North-America-TV-market--eyes-global-overhaul

    Toshiba leaving Singapore end of May 2015 due to stiff competition

    SINGAPORE - Toshiba will withdraw from the television and appliances market in Singapore at the end of May due to strong market competition.

    Chinese evening newspaper Shin Min Daily News reported on Thursday that Toshiba Singapore had recently sent a notice to its retailers, announcing that some products will be withdrawn from the local market.

    - http://www.straitstimes.com/singapo...pore-end-of-may-2015-due-to-stiff-competition

    :lol:
     
    • Like
    Reactions: SadSandun

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දින සීයෙන් රට හදන්න ඇවිත් දැන් රට හදනවා කියන්නේ 2025 දි
    :dull::dull::dull::dull:
    නලුවෙක් නෙමෙයි මොලයක්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    දින සීයෙන් රට හදන්න ඇවිත් දැන් රට හදනවා කියන්නේ 2025 දි
    :dull::dull::dull::dull:
    නලුවෙක් නෙමෙයි මොලයක්

    මහින්ද තිබුණු සල්ලි ඔක්කොම හොරා කැව බන් .එදා එහෙම කිව්වට අවාට පස්සෙනේ දැක්කේ සල්ලි නැහැ කියල .ඒ නිසා 2020 අගමැටි තුමා ජනාධිපති කරලා කොස් කොලයක් ක්රෝටන් කොලයක් කාල ඉමු රට හදනකම්
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,999
    27,173
    113
    ශ්‍රී ලංකාවේ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව සහ "1990 සුවසැරිය පදනම" පිහිටුවීම

    - දැනට බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ සාර්ථකව ස්ථාපිත කර ඇති '1990 සුවසැරිය' පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් GVK EMRI Lanka (Pvt) Ltd. ආයතනය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර ඇති කර ගනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාල සීමාව 2017‑12‑31 දිනෙන් අවසන් වීමට නියමිතය. මෙම ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එබැවින්, මෙම ගිලන් රථ සේවාවේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත සම්පූර්ණ අයිතිය හිමි '1990 සුවසැරිය පදනම' නම් වූ පදනමක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපනය කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කැලණිවැලි දුම්රිය මාර්ගය සහ ප්‍රධාන දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම

    - 2035 වර්ෂය වන විට දුම්රිය ප්‍රවාහනය සඳහා ඇතිවිය හැකි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් දැනට පවතින දුම්රිය මාර්ග ජාලය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත 'කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙහි' පූර්ව ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විට අවසන් කර තිබේ. එමඟින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ කැලණිවැලි, වෙරළබඩ හා පුත්තලම යන දුම්රිය මාර්ගවල සංවර්ධන කටයුතු රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    මෙම සංවර්ධන කටයුතු සඳහා දුම්රිය රක්ෂිත ඉඩම් යොදා ගැනීමේදී ඉන් බලපෑමට ලක් වන පාර්ශ්ව සම්බන්ධයෙන් පිළිගත් සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා සමාජ ආර්ථික සමීක්ෂණ සිදු කිරීමට කටයුතු කෙරෙන අතර, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වා වූ කොටසේ සමාජ ආර්ථික සමීක්ෂණය මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් කැලණිවැලි මාර්ගයේ හෝමාගම සිට අවිස්සාවේල්ලට දක්වා කොටස සහ ප්‍රධාන මාර්ගයේ මරදාන සිට රඹුක්කන දක්වා කොටස සඳහා වන සමාජ ආර්ථික සමීක්ෂණය එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN Habitat) සහාය ඇතිව සිදු කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලෙහි විගමන ප්‍රදේශය ප්‍රතිස්ථාපනය

    - ගුවන් මගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලෙහි විගමන ප්‍රදේශය ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 472.5ක බදු රහිත මුදලකට ආර්.එන්. කන්ස්ට්‍රක්ෂන්ස් (පෞද්ගලික) සමාගමට පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2017 වර්ෂය තුළ අතිරේක නාගරික සංවර්ධන ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක කිරීම

    - 2017 අයවැය යටතේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත මහා භාණ්ඩාගාරය මඟින් වෙන් කරන ලද ප්‍රතිපාදන යොදා ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇති රුපියල් මිලියන 20ට වැඩි වටිනාකමකින් යුත් ව්‍යාපෘති 39ක් සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් 2017 වසරේදීම ක්‍රියාත්මක කළහැකි තවත් ව්‍යාපෘති 18ක් හඳුනාගෙන ඇති අතර, එම ව්‍යාපෘතිද අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලැබ තවදුරටත් ඉතිරිව ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුහුදු වැලි ලබාගැනීම

    - කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගොඩකිරීම් කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා දැනට එම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරනු ලැබ ඇති මුහුදු වැලි නිධියේ පවතින වැලි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. එම ව්‍යාපෘතිය සඳහා වැලි කියුබික් මීටර මිලියන 40ක් පමණ තවදුරටත් අවශ්‍ය වේ යැයි ඇස්තමේන්තුගත කර තිබේ. එම වැලි ප්‍රමාණය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කාර්යයන් සඳහා වෙන් කරනු ලැබ ඇති මුහුදු වැලි නිධියෙන් ලබාගැනීමේ හැකියාව පවතී.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අනුව ඊට අවශ්‍ය වැලි නොමිලේ සැපයීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටියි. එහෙත්, මෙම වැලි සැපයීමේදී දැරීමට සිදු වන පරිපාලන පිරිවැය හා අනෙකුත් වියදම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම වෙතින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත එකවර අය කරගැනීමට යටත්ව, එම වැලි ප්‍රමාණය ව්‍යාපෘතිය සඳහා ලබ‍ා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ආර්ථික ඩිජිටල්කරණය : 2016-2019

    - ආර්ථික ඩිජිටල්කරණය ව්‍යාපෘතිය යටතේ ඩිජිටල් යටිතල පහසුකම් හා සම්බන්ධතා කඩිනමින් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කරනු ලැබ ඇති අතර, එමඟින් රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලියේ ගුණාත්මක බවද වර්ධනය වනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 2016 - 2019 කාලසීමාව තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන උපායමාර්ගවලට අනුගතව නිර්දේශ කරනු ලැබ ඇති ව්‍යාපෘති 27ක් 2017 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    තංගල්ල ධීවර වරාය, බහුකාර්ය ධීවර වරාය සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීම

    - ධීවර, සංචාරක හා වෙළඳ කටයුතු සඳහා යොදා ගනු ලබන බහුකාර්ය ධීවර වරාය සංකීර්ණයක් ලෙස තංගල්ල ධීවර වරාය සංවර්ධනය කිරීමට යෝජනා වී තිබේ. ඊට අදාළ ශක්‍යතා අධ්‍යයනය හා සැලසුම නොමිලේ සකස් කර දීමට දකුණු කොරියානු ජනරජයේ HAE CHUN Co. Ltd. සමාගම එකඟ වී තිබේ. ඒ සම්බන්ධයෙන් එම සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 1 සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

    - අනුරාධපුර දිස්ත්‍රික්කයේ, විශේෂයෙන්ම වකුගඩු රෝගය පැතිර පවත්නා ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එම ව්‍යාපෘතියේ අදියර 1 සඳහා අවශ්‍ය වන නළ සහ අදාළ උපකරණ සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Ms Nagarjuna Construction Ltd. සහ Ms. Sierra Construction (Pvt) Ltd. හවුල් ව්‍යාපාරය වෙත ජපන් යෙන් මිලියන 1,197.46ක සහ රුපියල් මිලියන 1,275.75ක බදු රහිත මුදලකට පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම

    - යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනම් හා කාර්යක්ෂම කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගනිමින් සිටියි. එහිදී මහජනතාවට යහපත් මට්ටමේ සේවාවක් සැලසීමේ අරමුණින් වර්තමානයේ ඉතා පැරණි ගොඩනැඟිලිවල අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලබන අධිකරණයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ.

    ඒ අනුව, කහටගස්දිගිලිය හා මැදවච්චිය යන සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ, වලස්මුල්ල දිසා/මහේස්ත්‍රාත් අධිකරණය, මාතලේ මහාධිකරණය හා කල්මුණේ සිවිල් අභියාචන මහාධිකරණය යන අධිකරණ සඳහා රුපියල් මිලියන 491ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නව ගොඩනැඟිලි පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    DECISIONS TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 03.10.2017

    More:
    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-10-03
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,999
    27,173
    113
    Exclusive: Sri Lanka rejects Chinese request for local fuel sales

    Shihar Aneez

    COLOMBO (Reuters) - Sri Lanka has blocked a proposal by Chinese firms bidding to build the island’s biggest oil refinery to sell fuel locally, fearing a threat to domestic firms that dominate the small but growing market.

    The veto is the latest in a tussle over Chinese investments in Hambantota, a southern town near an important shipping route, where China controls the sea port and plans an industrial zone for Chinese firms and a $3 billion refinery with annual output of around 5 million tonnes.

    China Huanqiu Contracting & Engineering Corp, a subsidiary of state-owned China National Petroleum Corp, and private refiner Shandong Dongming Petrochemical Group have jointly bid for the refinery located near the port.

    Government spokesman Rajitha Senaratne said the Chinese companies had asked to sell refined products on to the local market, but had been told just to export.

    “The Chinese companies asked permission (to supply local markets), but we did not give them permission. We asked them to participate in tenders of local suppliers, if they want to sell locally,” he told Reuters.

    Another government official, who didn’t want to be named as he is not authorised to speak to the media, said Sri Lanka did not want to cede control of the local fuel market to Chinese firms.

    Sri Lanka’s $6 billion market is controlled by state-run Ceylon Petroleum Corp and Lanka IOC, a subsidiary of Indian Oil Corp.

    “We have asked the Chinese firms to go for partnership with existing players if they want to sell their products in the local market,” the official said. “We don’t want both our companies to suffer by letting another player in.”

    The two Chinese companies seeking local market access did not respond to a Reuters request for comment.

    Hambantota is part of China’s vast Belt and Road initiative to build trade and transport links across Asia and into Europe, but Beijing’s widening footprint has raised concerns in India, the United States and even Europe.

    New Delhi sees the massive investment in the port town as another sign of the threat of China’s growing influence in the region. Even in Sri Lanka, the plan has been criticised for the loss of land and, more broadly, the tiny nation’s sovereignty.

    This year, Sri Lanka revised the terms of its deal with China Merchants Port Holdings, which has a 99-year lease on the Hambantota port, to give greater influence to a local state-run partner.

    A Chinese source in Colombo briefed on the refinery discussions said the two Chinese firms had made an informal request for the refinery’s products to be sold locally, but had been told by the Sri Lankan authorities that such a move could spark demonstrations by local trade unions.

    For the moment, the Chinese source said, the refinery deal was going forward.

    The two Chinese firms began exploring the possibility of building the refinery 18 months ago, and private refiner Dongming is looking to take a controlling stake, officials from the companies said.

    - http://in.reuters.com/article/sri-l...se-request-for-local-fuel-sales-idINKCN1C91AG
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    10mv80w.jpg
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    කඩුවෙල පොළේ වෙළෙඳ කුටි 30 ක්‌ දේශපාලකයන්ට

    කඩුවෙල නව සතිපොළ සංකීර්ණයේ වෙළෙඳ කුටි 30 ක්‌ බල ප්‍රදේශයේ දේශපාලනඥයින් විසින් වෙන්කරගෙන ඇති බවත් මේ නිසා තමන් දැඩි අසීරු තාවයකට පත්වී ඇති බවත් එහි ව්‍යාපාරිකයෝ පවසති.

    එක්‌ අයකුට දහය බැගින් මෙලෙස තිදෙනෙකු විසින් මෙම වෙළෙඳ කුටි වෙන්කරගෙන ඇති අතර එම දේශපාලනඥයන්ගේ ගෝල බාලයන් අතරේ ඒවා බෙදා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව පැවසේ. කඩුවෙල මහනගර සභාව යටතේ පවතින මෙම නව සතිපොළ රුපියල් ලක්‍ෂ 1450 ක්‌ වැයකොට ඉඳිකර ඇති අතර එහි අතිරේක බස්‌ අංගනයක්‌ද ඇත. පසුගිය මස 04 දින අමාත්‍යවරුන්ගේ සහ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් මෙය විවෘත වූ අතර ඊට දින කිහිපයකට පසුව කඩුවෙල හිටපු නගරාධිපති වරයාද සර්ව රාත්‍රික පිරිත් පිංකමක්‌ පවත්වා එය නැවත විවෘත කළේය. මෙසේ දෙවරක්‌ විවෘතවූ සතිපොළ මේ වනතෙක්‌ වෙළෙඳ කටයුතු සඳහා සුදුසු අන්දමින් තමන්ට ලබාදී නොමැති බව ව්‍යාපාරිකයෝ කියති. කඩ කාමර වෙන් කිරීමේදී එහි ඉඩකඩ මදකම තට්‌ටු මත වෙළෙඳ ද්‍රව්‍ය ඇසිරිය නොහැකි වීම බිම තබා සියල්ල අලෙවි කළ යුතුවීම වැනි ගැටලු ඇති බවත් මෙම සතිපොළ තමන්ට නිදහසේ භාණ්‌ඩ අලෙවිය සඳහා පහසුකම් නොමැති බවත් ඔවුහු කියති.

    කඩුවෙල සතිපොළ පැවැත්වෙන පසුගිය අඟහරුවාදා දිනද පැරැණි සති පොළේම වෙළෙඳ කටයුතු සිදුවුණි. නව සතිපොළ පාළුවට ගොස්‌ කඩ කාමර වසා තිබෙනු දක්‌නට ලැබිණි. කඩුවෙල පැරැණි සතිපොළ භූමිය කම්බි ගසා කඩුවෙල මහනගර සභාව සතු කර ගැනීමට නාගරික කොමසාරිස්‌වරිය පසුගිය දා කටයුතු කළ අවස්‌ථාවේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ දැඩි විරෝධය මත එය තාවකාලිකව නතර කර ඇත. මෙම සති පොළෙහි වෙළෙඳ ව්‍යාපාරිකයින් 200 දෙනකු පමණ වළෙ¹ම් කරන නමුත් අතර නව සති පොළෙහි එම සියළු දෙනාටම ඉඩකඩ පහසුකම් නොමැති බවටත් එම ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/507-2017-10-05-12-22-31
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579

    26.gif

    හික්... හිකිස්...