ඔබ ඔබම වන්න......
ලොවම සතුටු කිරිමට යාම තරම් මෝඩ කමක් තවත් නැත. මන්ද අප බලාපොරොත්තුවුවද අවට සිටින වුන්ට අප ගැන සිත සිත සිටීමට තරම් කාලයක් නැත. කිසිවෙකුටත් තමා මිස අන් අය සියල්ලටම වඩා වැදගත් වන්නෙද නැත.එම නිසා ලොකයා පිනවීමට යාමෙන් ඔබගේ කාලය හා ශ්‍රමය පමනක් නාස්ති වනු ඇත.
ඔබ ඔබම වීමට ඇත්තේ එකම එක බදාවක් පමනි.... එනම්...ඔබට ඔබ කෙරෙහි විශ්වාසයක් නොමති වීම පමනි,,,
ඔබට ඔබ කෙරෙහි විශ්වාසයක් ඇති වීමට නම්... ඔබ නිතරම ඔබ කැමති දේවල් කෙරෙහි පමනක් සිත යොමු කල යුතුය....
ඔබ අකමැති දෙයක් මහන්සියෙන් කිරීම ..මානසික වදයකි..... එය ඔබට ඔබ කෙරෙහි ඇති විශ්වාසය නැති කරයි.....