BMI අගය කීයද ?

ඔබේ BMI අගය ?

  • 18.5 ට අඩු

    Votes: 17 7.2%
  • 18.5 - 24.9 අතර

    Votes: 122 51.9%
  • 25 - 29.9 අතර

    Votes: 67 28.5%
  • 30 ට වැඩි

    Votes: 29 12.3%

  • Total voters
    235

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    උසයි (cm) බරයි (kg) මතක හැටියට මෙන්න මේ කැල්කියුලේටර් එකේ ගහල තමන්ගෙ BMI අගයට චන්දයක් දාන්න - (නම වැටෙන්නේ නැති පෝල් එකක් ඈ)

    BMI Calculator (Metric)

    https://www.nhlbi.nih.gov/health/educational/lose_wt/BMI/bmi-m.htm

    1. 18.5 ට අඩු
    2. 18.5 - 24.9 අතර
    3. 25 - 29.9 අතර
    4. 30 ට වැඩි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    25 - 29.9 අතර

    Thank you for your participation :D
    11.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    BMI= බර (කි.ග්‍රැම්) / උස x උස (මීටර් )


    උදා: බර කිලෝ 75 යි නම්

    උස අඩි 5' අඟල් 8 යි නම් ( 5 x 300+ 8 x 25 = 1700 = මීටර් 1.7 )

    BMI = 75/ (1.7 x1.7)
    BMI=25.95


     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    BMI= බර (කි.ග්‍රැම්) / උස x උස (මීටර් )


    උදා: බර කිලෝ 75 යි නම්

    උස අඩි 5' අඟල් 8 යි නම් ( 5 x 300+ 8 x 25 = 1700 = මීටර් 1.7 )

    BMI = 75/ (1.7 x1.7)
    BMI=25.95



    Thanks :D ඕම හදල දාන්න කිව්වොත් එකෙක් වත් දාන එකක් නෑ :yes: