මං freelancing කරන්නේ. බැංකු දෙක තුනකින්ම මං ලිසිං ගන්න ට්රයි කරා එත් රිජෙට් උනා. NTB එකෙන් කෙනෙක් ලිසිං එකක් අරන් දෙන්නම් කිව්වා. එකේ ගැරන්ටර්ස්ලා ඕනෙත් නැලු.මේ බෑන්ක් එකේ ගුණ දොස් දන්න අය කියන්න බලන්න. ගැරන්ටර්ස්ලා ඉල්ලනෙත් නැති නිසා මාසයක් දෙකක් වාරිකේ හරියට දාගන්න බැරි උනොත් වාහනේ උස්සන්න ඉඩ තියෙනවා නේද?
