To go Kandy tomorrow 6.30 am from Peliyagoda

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Machnala,

    heta Kandy walata yanda hondama para mokakda machan? considering traffic and police. from Peliyagoda to kandy?

    how long will it take?

    And suggest me a good place to have lunch at Kandy?
     
    • Like
    Reactions: ehseres

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩි ඔලුවා කොහෙද යන්නේ?
    පාරේ බාප්පලා නං ඉන්නව නහුතෙට...බලාගෙන පලයං..කොහේ ඉදන් අත දායි ද දන්නේ නෑ. ඩබල් & සිංගල් ලයින් නොකප පලයං...
    කනව නං කාපං රෝයල් ගාඩ්න් මෝල් එකෙන්....
     
    • Like
    Reactions: ltty head

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි ඔලුවා කොහෙද යන්නේ?
    පාරේ බාප්පලා නං ඉන්නව නහුතෙට...බලාගෙන පලයං..කොහේ ඉදන් අත දායි ද දන්නේ නෑ. ඩබල් & සිංගල් ලයින් නොකප පලයං...
    කනව නං කාපං රෝයල් ගාඩ්න් මෝල් එකෙන්....

    poddak tapaluna neda :lol:

    මෝල් wachane dakalada : P
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    පොඩි ඔලුවා කොහෙද යන්නේ?
    පාරේ බාප්පලා නං ඉන්නව නහුතෙට...බලාගෙන පලයං..කොහේ ඉදන් අත දායි ද දන්නේ නෑ. ඩබල් & සිංගල් ලයින් නොකප පලයං...
    කනව නං කාපං රෝයල් ගාඩ්න් මෝල් එකෙන්....

    yanne nam Embekka Junction eka paththata. ela machan. tnx for the advice