මටත් ඒ සන්තැසිය උනා බිජ්ජෝ![]()
Linde panapan.
Lin naththan ohe thiyana pokunakatawath panapan.
මටත් ඒ සන්තැසිය උනා බිජ්ජෝ![]()
තොට නෙමෙයි කිව්වට තොට තමයි බිජ්ජෝ කිව්වේ......... තෝ තමයි හැම සිකුරාදාම මේකේ කට්ටිය මක්කම දක්කන්නේමටත් ඒ සන්තැසිය උනා බිජ්ජෝ![]()









බොන්න කවුරුත් නෑ බං..... බෝතල් කටේ තියන් බීපු මට, ලංකාවේ ෆිට් එකට බොන්න එකෙක් නෑ. මෙහේ වෙසාවෝ ලංකාවේ බොන ආතල් එක දන්නේ නෑ...... මම මෙහේ උන් බොග් ගාල සොට් එකක් දාල උක මුනේ තියන් ගන්න ආතල් එක දන්නේ නෑ.......Ada bomuda?![]()

වැඩේ අතෑරලාදාල ඉන්නේ. තනියම හාඩ් ලිකර් බොන්නේ කලාම කලාතුරකින්. කාල තෙල් පිච්චෙන්න ටොට් එකක් දාන එකනම් ඩේලි කරනවා, බඩුනන් ගෙදර තියෙනවා ඒත් ලංකාවේ වගේ බොන්න සෙට්වෙන්නේ නෑ....
බොන්න කවුරුත් නෑ බං..... බෝතල් කටේ තියන් බීපු මට, ලංකාවේ ෆිට් එකට බොන්න එකෙක් නෑ. මෙහේ වෙසාවෝ ලංකාවේ බොන ආතල් එක දන්නේ නෑ...... මම මෙහේ උන් බොග් ගාල සොට් එකක් දාල උක මුනේ තියන් ගන්න ආතල් එක දන්නේ නෑ.......වැඩේ අතෑරලාදාල ඉන්නේ. තනියම හාඩ් ලිකර් බොන්නේ කලාම කලාතුරකින්. කාල තෙල් පිච්චෙන්න ටොට් එකක් දාන එකනම් ඩේලි කරනවා, බඩුනන් ගෙදර තියෙනවා ඒත් ලංකාවේ වගේ බොන්න සෙට්වෙන්නේ නෑ....
![]()


මස් කනවනං හැම වේලකටම පස්සේ ටොට් එකක් ගහපිය, නැත්තං ඉතින් 30 පනිනකොට බඩු තමයි........Beer 2k aran awa lectures gihin ena gaman. Hemita bonawa.
Sathi 2 kin withara beer ekak bonne.
Sathiyakata sarayak withara wine glass ekak gahanawa.
Ochchara thamai.![]()
මස් කනවනං හැම වේලකටම පස්සේ ටොට් එකක් ගහපිය, නැත්තං ඉතින් 30 පනිනකොට බඩු තමයි........
ගසා තුමා දුක හිතිලා ලිදේ පැන්නද දන්නෙනෑ උබටත් ඉතින් කට පියන් ඉන්න බෑ නේ........



මස් කනවනං හැම වේලකටම පස්සේ ටොට් එකක් ගහපිය, නැත්තං ඉතින් 30 පනිනකොට බඩු තමයි........
ගසා තුමා දුක හිතිලා ලිදේ පැන්නද දන්නෙනෑ උබටත් ඉතින් කට පියන් ඉන්න බෑ නේ........



එහෙනම් ලබන සතියෙවත් බලමු ..........
සුභ සති අන්තයක් අපේ බිජ්ජවල් ඔක්කොටම




ගණන් වැඩි එකක් ගනිං බිජ්ජෝ...Man mas kanne na bn wadiya. Indala hitala thamai.
Mehe ala kilo eka 0.3 euro bn. ewa wadiyen kanawa eka hinda.
Ada shop ekata giyama wine thibba 3.5 euro walata. Ee ekak aragena shape eke tika tika bonda one.
Allah hukbar thama ithin.![]()

සත තුනට අල කකා පඩ ඇර ඇර ඉන්නේ නැතිව හොදට කාපිය....
සිතල දරුණුයි 

Hamadama kanne na bn. Eka eka ewa kanne. Noodles, pasta, bread, potato, chicken. etc.ගණන් වැඩි එකක් ගනිං බිජ්ජෝ...සත තුනට අල කකා පඩ ඇර ඇර ඉන්නේ නැතිව හොදට කාපිය....
සිතල දරුණුයි
![]()


""ටොට් එකක් ගහපිය""- mokak da bn ee? thread eke comment ekak dapan. rep +6
A small amount of a strong alcoholic drink such as whisky or brandy.
‘a tot of brandy’
හයිලයිට් කරපු හැම වචනෙම වැදගත්. කාල කාලක් ගහන්න නෙමෙයි කියන්නේ. තෙල් සහිත බර කෑමවේලකට පස්සේ සැර ඇල්කොහොල් 30-60 ml ගස.
In general shot ekak ne.
Man nam wine 150ml - 200ml bonawa.

eka neh bn mun meh tot bot kiyala loku talk danawa.. shot ekak kiwwa nam iwarai uba wage 

Lol.eka neh bn mun meh tot bot kiyala loku talk danawa.. shot ekak kiwwa nam iwarai uba wage
![]()


Podi help ekak
IC markets wala live ekak open karanna yanne
eke proof of residence nathuwa live ekak open kranna barida?
