Me art design karala thiyenne mokenda ban?

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Machanla me wagee video,image design karala thiyenne/karanne monawagenda ban animation?

    :yes:

    මචන් මම ඔය වගේ video හැදුව Moho කියල software එකකින්. අවුරුදු 15කින් විතර Moho යූස් කරේ නෑ. මම හිතන්නෙ ඕකත් Moho වලින් කරපු එකක් කියල. පොඩ්ඩක් google කරල බලන්න.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Adobi animate use කරලයි මේවා හදන්නේ මචන් :yes::yes: youtube එකේ ඕනි තරම් tutorials තියෙනවා අරන් කරලා බලහන් :yes:

    මචන් මම ඔය වගේ video හැදුව Moho කියල software එකකින්. අවුරුදු 15කින් විතර Moho යූස් කරේ නෑ. මම හිතන්නෙ ඕකත් Moho වලින් කරපු එකක් කියල. පොඩ්ඩක් google කරල බලන්න.

    Flash වගෙහ්

    character eka hadanneth e software walinda ban anyway mama hoyala balannam thanks machanla okkotama reply kalata
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,435
    16,221
    113
    එකක් කියලා නැහැ බන් ඕවට
    adobe animate
    adobe after effects + rubber hose :love: