Forex ලාබ පාඩු

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
වැහැල වැහැල වැහැල වැහැල...... සීතල ළග එනවා පුතී......
Ow ow. November 2nd forecast eka -1 minimum temperature eka. :eek:
Dan 7i. Ube upades paridi bottom ekak andagena innawa. :yes::eek:
එහෙනං මං කෝටිපතියෙක් වෙන්න යන්නේ :cool:
මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා...... හම්බුකරපු සල්ලි මා ළගයි......:cool:

Matath tikak dipan. Pinata dunna kiyala hitha ganin. :yes::D
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ow ow. November 2nd forecast eka -1 minimum temperature eka. :eek:
    Dan 7i. Ube upades paridi bottom ekak andagena innawa. :yes::eek:

    Matath tikak dipan. Pinata dunna kiyala hitha ganin. :yes::D
    ඩ්‍රරයර්ස් නැත්තං දැම්මම ජංගි ටික හෝදලා වේලලා තියාගනින්..... ආයේ ඉතින් ඉර සැට්වෙන්නේ අප්‍රේල් වල
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol::lol::lol::lol:මිනිහෙක්ට කෙලවෙනකොට හිනාවක් පැන්නොත් ඒ උබට විතරයි......... තෝනං පෙර ණයක් ගෙවන්නේ........:rofl:

    පුදුම මිත්‍රයෝ යකෝ මුන් ...අපිත් ඉතින් දුවන කොච්චි වලටමනේ බෙල්ල තියන්නේ :angry::angry::angry::angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඩ්‍රරයර්ස් නැත්තං දැම්මම ජංගි ටික හෝදලා වේලලා තියාගනින්..... ආයේ ඉතින් ඉර සැට්වෙන්නේ අප්‍රේල් වල

    Dryers thiyanawa bn. Free. Ada redi tika heduwe. Redi hodanna witharai salli yanne.
    Yako mehe jangi 3k euro 25k. Ta hike.
    Gedara giyama bag purawala andum genna one.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඩ්‍රරයර්ස් නැත්තං දැම්මම ජංගි ටික හෝදලා වේලලා තියාගනින්..... ආයේ ඉතින් ඉර සැට්වෙන්නේ අප්‍රේල් වල

    ජංගි වේලෙනවා ටොඉන් ටොයින් කියලා යකෝ 0 පැන්නගමන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Dryers thiyanawa bn. Free. Ada redi tika heduwe. Redi hodanna witharai salli yanne.
    Yako mehe jangi 3k euro 25k. Ta hike.
    Gedara giyama bag purawala andum genna one.

    ජංගි නැතුව හිටපන් බන් :rolleyes::rolleyes::rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුදුම මිත්‍රයෝ යකෝ මුන් ...අපිත් ඉතින් දුවන කොච්චි වලටමනේ බෙල්ල තියන්නේ :angry::angry::angry::angry:
    ඇහුවොත් මොකක්හරි බුලක්...... යන කෝච්චියේ නැගල යන්නේ නැතිව තෝ බෙල්ල තියෙනවා......:angry: යකෝ ඩේලි ට්‍රෙන්ඩ් එක බුල් තියෙද්දී සෙල් දාල හූල්ලනවා........:angry: හෙජ් පාට් එක අත ඇරලවත් අර ටික බලපන් :angry: