Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    short time frame bro lata kiwwe machn .. mam dannawa ubage Analise long term and strong kiyala :yes:
    11.gif
    podi trades dana aya innawa neh pips 25-30 stop dena :rolleyes:

    :yes::yes::yes::yes:

    බයි කරන්න පොඉන්ට් එකක් දෙන්නකෝ බ්‍රෝ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :yes::yes::yes::yes:

    බයි කරන්න පොඉන්ට් එකක් දෙන්නකෝ බ්‍රෝ

    denata mata buy penne neh kiyala yako kiwwe.. ithin kohomada buy kiyanne.. tawa peyak wage yanakan buy karanna epa kiyala kiwwe.. next hr candle eke passe mrkt eka wenas wenna puluwan.. denata epa.. tight stop use karana traders lata kiwwe..

    Ada fomc eken usd weak wei kiyala nikamata hitenawa, kohoma weida dan na balamu.

    ela
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අමතක කරනට හැදුවත් පෙර කල වැරදි
    රියසක වගේ කරුමය පසු පස එයි පෙරලි
    රියසක වගේ කරුමය පසු පස එයි පෙරලි
    අමතක කරනට හැදුවත් පෙර කල වැරදි

    :lol::lol: patta bn.. thread eka bump wenawa dekke neh kalekin :rofl::rofl:
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    image upload කරන්න ඕනි කොහෙටද ලින්ක් එක ගන්න ඔනී පොස්ට් එකට දාන්න... ?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    image upload කරන්න ඕනි කොහෙටද ලින්ක් එක ගන්න ඔනී පොස්ට් එකට දාන්න... ?

    tinypic, wage image host wena site ekakata image eka upload karala eke tiyenawa direct image link kiyala ekak.. eka aran ewith comment box eke uda thiyena inster image icon eka click karala ekata paste karanna