හැමදාම වගේ වැඩ රාජකාරි මැද්දේ ලස්සන වැඩසටහනක් අපට ගෙනෙන තරිඳු ඇම් ජේටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝටමත් බොහොම ස්තූතියි.
හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!
හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!
කෝබ්රා අයියගෙ වර්ෂන් එක =
මතකයන් ඔබේ....
සිතේ තබාගෙන දුක් වීඳිනා මම ඔබගේ....
පරණ පෙම්වතා........![]()

බය උනා හොඳටම 
තරිදු වැඩසටහන කරාට ස්තූතියි...සුබ රාත්‍රියක් කොල්ලනේ.....අපි ගියා
අසංග ප්‍රියමන්ත පීරිස් කටින් සින්දු කියපු කාලේ![]()
අසංග ප්‍රියමන්ත පීරිස් කටින් සින්දු කියපු කාලේ![]()

කව්ද බන් උගේ වොයිස් එක ටියුන් කලේ 
අසංග ප්‍රියමන්ත පීරිස් කටින් සින්දු කියපු කාලේ![]()