Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අදනං මහ කිබ්බේ දවසක්..... එකක් හරියනවා එකක් වරදිනවා...... පාරට වෙලා උක දික්කරන් හිටියනන් මිට වඩා හොයනවා:angry::angry:

    :dull::dull::dull::dull::dull::dull:
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    අදනං මහ කිබ්බේ දවසක්..... එකක් හරියනවා එකක් වරදිනවා...... පාරට වෙලා උක දික්කරන් හිටියනන් මිට වඩා හොයනවා:angry::angry:

    News walin try ekak demu ganak kadaganna....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    News walin try ekak demu ganak kadaganna....
    අද මොන නිවුස්ද බන්? අද ස්කල්ප් කරලා ගාන හොයාගන්න එකා ලොවෙත් වැඩකාරයා....... මටනං අද පට්ට අමාරුයි ගේම ගහන්න
    සල්ලි ටිකක් ඕන වෙලා තියෙනවා ඒක නිසා ලොකු එකෙන් ළග නමනවා :dull:
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    අද මොන නිවුස්ද බන්? අද ස්කල්ප් කරලා ගාන හොයාගන්න එකා ලොවෙත් වැඩකාරයා....... මටනං අද පට්ට අමාරුයි ගේම ගහන්න
    සල්ලි ටිකක් ඕන වෙලා තියෙනවා ඒක නිසා ලොකු එකෙන් ළග නමනවා :dull:

    ai ban tawa 2h walin NZD news ekak tiyenawa. 5h walin AUD news tiyenawa
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ai ban tawa 2h walin NZD news ekak tiyenawa. 5h walin AUD news tiyenawa
    NZD CPI q/q දැන් දැක්කේ :shocked: රොම්බ තෑන්ක්ස්..... එල....බලමු මේක.....
    උදේ බලනකොට මේක තිබුනේ නෑ නේ.....:rolleyes::rolleyes:

    You must spread some Reputation around before giving it to amithsam again.
     
    Last edited:

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    NZD CPI q/q දැන් දැක්කේ :shocked: රොම්බ තෑන්ක්ස්..... එල....බලමු මේක.....
    උදේ බලනකොට මේක තිබුනේ නෑ නේ.....:rolleyes::rolleyes:

    tibuna ban. mama last week indala me balagena inne okata. last time 30 min walata 130 pips giya EURNZD walata...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මතකනේ මම උබට ලින්ක් එක එවුවේ මුගේ....... :cool::cool:

    ලක්ෂ්මන් අයියට සිංහල පොන්ට් එක ගෙන නව යුගයට පා තබන්න කියපන්කො