Honda Fit එක

Janeiro

Member
Jan 24, 2017
226
34
0
මේ වාහනේ කොහොමද? ගියර් බොක්ස් ප්‍රශ්ණයක් තිබුනා කියල අහල තියනවා. මේකද හොඳ නැත්තම් ටොයෝටා ඇක්වා එකද?

Please help me to select one from the other.
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oke echcharama prashnayak nam ahala nehe.. hebei vezel eke oya prashne tiyenawa kiala kiwwa... mage yaluwek gawa fit eka tiyenawa oka avrudu 4kata apu wele idan thamath hodata weda karanawa kiala kiwwa..
     

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    VEZEL එකේ විතරක් නෙවි FIT එකෙත් ගියර් බොක්ස් කප්ලින් සීන් එක තියෙනව. ගන්නව නම් TOYOTA වාහනයක් ගනින්. විකුනගන්නත් ලේසියි කවද හරි.
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Honda Fit GP5, Vezel, Grace, Jade, GP7 wala Duel Clutch Prashne enne
    Toyota Ekakata yanawa nam hodai
    Honda walata wada Fuel karanawa
    Duel Clutch ekak replace karanna awoth cost eka 400K wath yanawa