Forex ලාබ පාඩු

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
vvrEfFiWSnyWqTdSGqsPcg.png

අදනම් හොද දවසක් :yes:

Demo da?
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    10d850w.jpg

    ගුරුතුමලා කියන්න බලන්න මේක හෙල්ලෙයිද ? වාසියක් වෙයිද ?

    forecast eka 0.3% real value eka 0.3% hari 0.2% wage unoth pips 100+ movement ekak wei USDCAD, EURCAD, GBPCAD okkoma sell wenawa. kohe hari karumekata ooka negative hari 0% hari unoth nam ithin buy wei.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    naaa pissuda patta dawasak
    GKdc0k2mR6yPqYxjpEg8rg.png
    :sorry:
    අයීෂා......හ් උබටත් ලොස් වෙනවද???

    මට තේරුණ විදියට ඊයෙනන් මහා උකේ දවසක්.... මම පොඩ්ඩක් අයින්වෙලා හිටිය.:dull::dull:

    අද සිකුරාදා නාන මොකෝ තාම නැත්තේ...... අල්ලා....හ් ගාන් එයි තව ටිකකින් ??? :rofl::P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අයීෂා......හ් උබටත් ලොස් වෙනවද???

    මට තේරුණ විදියට ඊයෙනන් මහා උකේ දවසක්.... මම පොඩ්ඩක් අයින්වෙලා හිටිය.:dull::dull:

    අද සිකුරාදා නාන මොකෝ තාම නැත්තේ...... අල්ලා....හ් ගාන් එයි තව ටිකකින් ??? :rofl::P

    Uta ude 4.21i yako. :baffled:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    :baffled::baffled:
    thama run wenawa monwa weida danne habai

    05ouEO8MT6qFnJU1aZxbJw.png

    mage oya loss eka aaweth EURNZD eken hariyata balanne anthuwa daala oya redda sell wenne na bun danma resistance ekak break una aaye paththa palathe yatata aawe na e kiyanne ennema na thamai :baffled: ehinda close karala damma
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mage oya loss eka aaweth EURNZD eken hariyata balanne anthuwa daala oya redda sell wenne na bun danma resistance ekak break una aaye paththa palathe yatata aawe na e kiyanne ennema na thamai :baffled: ehinda close karala damma

    ඇමතිතුමා, CADනිවුස් එක මයිනර්ස් එක්ක ට්‍රේඩ් කරොත් මොකෝ:confused::confused: මම බැලුවේ AUD/CAD කරන්න :rolleyes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    අයීෂා......හ් උබටත් ලොස් වෙනවද???

    මට තේරුණ විදියට ඊයෙනන් මහා උකේ දවසක්.... මම පොඩ්ඩක් අයින්වෙලා හිටිය.:dull::dull:

    අද සිකුරාදා නාන මොකෝ තාම නැත්තේ...... අල්ලා....හ් ගාන් එයි තව ටිකකින් ??? :rofl::P

    nathuwa bun uba hithuwada profit witharai kiyala :baffled: mona pishshuda losh wenawa me aththoth ambanakata
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113

    ඇමතිතුමා, CADනිවුස් එක මයිනර්ස් එක්ක ට්‍රේඩ් කරොත් මොකෝ:confused::confused: මම බැලුවේ AUD/CAD කරන්න :rolleyes:

    awlak na ithin mamanam daanne GBPUSD, GBPCAD, EURCAD. ehema awlak na AUDCAD ekath pips 40-50 move wenawa