No eka print karala alawaganinko
Ban anika enakan
පොලිසියෙ ඇන්ට්‍රියක් දාලා තියපන් කෝකටත්![]()
ලංකාවෙ උන් සුවර් නැ....
උබ බේරිලා පොලිසියට කියලා තිබ්බොත්....
අලුත් ප්ලෙට් එක ගන්නත් පරන ප්ලෙට් ඔනෙ නිසා කොහොමත් ප්ලොසි ඇන්ට්‍රි කොපියක් ඔනෙ වෙනවා
වැඩක් නැ හම්බ වෙන්නේ නැ. උබට කෝල් එකක් වත් දෙන්න එකේ ෆෝන් නම්බර් එකක් වත් නැ නේ![]()