Ebay Import Service For LK

clublk

Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    එළ කොල්ලෙක් තමා මේ.. මම දැනට රු.30000 ක විතර බඩු ගෙන්නගෙන තියනව. අද තමයි ෆීඩ්බැක් එකක් දාන්න වෙලාවක් ලැබුනේ.. පැය 24 ම ඔන්ලයින් ඉන්නව කොල්ලා.. මොන දේ උනත් කියපු ගමන් සෙලර්ට මැසේජ් එකක් දාල හොයල කියනව. හොර බොරු වංචා, කියවිලි නෑ. වෙන්න ඕන දේ කිව්වාම කරල දෙනව.. වෙන වැල්වටාරම් ඕන නෑ.. ඔන්ලයින් බඩු ගෙන්නල දෙන අයගෙන් මට සෙට් වෙච්ච සුපිරිම ඩයල් එක තමයි මේ.. තෑන්ක්ස් මචං සර්විස් එකට, ජය වේවා..! :yes::yes::yes:

    :love: thanks feedback ekata bro..
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එළ කොල්ලෙක් තමා මේ.. මම දැනට රු.30000 ක විතර බඩු ගෙන්නගෙන තියනව. අද තමයි ෆීඩ්බැක් එකක් දාන්න වෙලාවක් ලැබුනේ.. පැය 24 ම ඔන්ලයින් ඉන්නව කොල්ලා.. මොන දේ උනත් කියපු ගමන් සෙලර්ට මැසේජ් එකක් දාල හොයල කියනව. හොර බොරු වංචා, කියවිලි නෑ. වෙන්න ඕන දේ කිව්වාම කරල දෙනව.. වෙන වැල්වටාරම් ඕන නෑ.. ඔන්ලයින් බඩු ගෙන්නල දෙන අයගෙන් මට සෙට් වෙච්ච සුපිරිම ඩයල් එක තමයි මේ.. තෑන්ක්ස් මචං සර්විස් එකට, ජය වේවා..! :yes::yes::yes:

    අනිවා සුපිරිම dial එකක්
     
    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    kattiyage orders danna tikkak parakku unata sorry. Me dawas wala Una hadila hitiya ada thamai ai EK awe.

    Ordered today

    Xiaomi Mijia Smart Shoes 2mm High Elastic Knitting Uppers Fish Bone Bionic Structure TPU Inside Man Sports Shoes (Rs 8917.50)

    810895625.g_600-w-st_g.jpg

    https://www.banggood.com/Xiaomi-Mij...-TPU-Inside-Man-S-p-1145287.html?rmmds=search

    Xiaomi dafang 1080P Smart Monitor Camera - WHITE (Rs 2982)

    201710101829140014.jpg

    http://www.dd4.com/goods/Xiaomi-dafang-1080P-Smart-Monitor-Camera-----WHITE_97829.html