[/IMG]![]()
onna IC hora wada. SL eka 1.68521 tiyenne. trade eka e palate wath gihin naa. mun news ekata 1 sec kalin trade eka close kara. tibunanam 40 pip profit

iye AUD employment, unemployment eka neda? ooka mamath gaththa news eka welawe IC spread eka dakkanam uba adanawa. pips 12 da kohomada spreak ekak thibuna pipets 120![]()

Thanks brother software ekata
ow. pip gana wadiyen ganna IC eke weak currency trade karanna narakai news welawata. strong ekak trade karanna oni.
major ewagen witharak daanna.
AUDUSD, GBPUSD, USDJPY, USDCAD wage ewa. USD news nam gold walath daanna puluwan anith ewage daanawanam adu lot size ekakin daanna. major pair eke orders 2 withara daala anith ewage podi lot walin daala balanna

මම ඉන්නේ ඩුබායි රටේ ඉදල සල්ලි හොදට හම්බකරලා........ හම්බුකරපු සල්ලි මා ලගයි
ඩබල් වෙලා අකුලොල යන්න සෙල් එකක් දැම්ම.... හෙමින් බහියි.....![]()

එහෙමත් තියරි එකක් තියෙනවාද ?

saduda morning mrkt ekata attention ekak denna.. jpy pairs walata![]()

අත්දැකීම්..... කොහොමත් මං මේ දවස්ටිකේ අවසිහියෙන් ඉන්නේ.......... cad usd ව කොහේ පස්සෙන් පන්නන් ගිහිං අල්ලන්නද, සාමාන්‍ය දැනීම....... නිකං අතිං අරං උකේ තියාගත්තා.![]()
Eh apita 0 Celsius. Ubalage moko?


එලියනං
රැට 10 - 7 බහිනවා. ඇතුලේ ජංගි පිටිං ඉන්නේ![]()

ලබන සතියේ වත් බලමු
https://www.autofxpro.com/forex-news-trader/
meka use karala pending order eka news ekata 2s walata wage kalin daaganna ethakota oya awla hariyanawa. habai ithin IC eken pending ewa hena dura gihin active karana ekatanam wikalpayak na



අනිවා උබල අපි පුජාකරන සල්ලි වලින් තමයි අනික් පැත්තට ට්‍රෙඩ් කරන උන් ගාන හොයන්නේ.......... ඒ කියන්නේ උබල අපි නැතිව ෆොරෙක්ස් දුවන්නේ නෑ........ අනිවා සදුදා වරෙන්
