ඕපන් පේපර්ස්

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    මචං අවුරුද්දක් පරණ වාහනයක් ගන්ඩ යන්නෙ සමහරු කියනවා ඕපන් පේපර්ස් ගන්ඩ කියල විකුනද්දි හොඳයි කියලා.දන්න එවුන් අදහසක් දීපල්ලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕපන් ගන්න එකේ රිස්ක් එකක් තියෙනවා. පස්සේ කාලෙකෙ ට්‍රාන්ස්ෆෙර් කරන්න ගියාම කේස් වෙන්න පුලුවන්. මොකක් හරි ඈක්සිඩන්ට් එකක් වුනත් කේස්. ලයිසන් එක ඔන්ල්යින් ගන්න වෙන්නේ නෑ. ඉස්සරහට නීති වෙනස් වෙනවා. එතකොට තමා ඕපන් තියන් ඉන්න එකේ ලොකුම අවුල වෙන්නේ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ඕපන් ගන්න එකේ රිස්ක් එකක් තියෙනවා. පස්සේ කාලෙකෙ ට්‍රාන්ස්ෆෙර් කරන්න ගියාම කේස් වෙන්න පුලුවන්. මොකක් හරි ඈක්සිඩන්ට් එකක් වුනත් කේස්. ලයිසන් එක ඔන්ල්යින් ගන්න වෙන්නේ නෑ. ඉස්සරහට නීති වෙනස් වෙනවා. එතකොට තමා ඕපන් තියන් ඉන්න එකේ ලොකුම අවුල වෙන්නේ.
    :yes::yes::yes::yes::yes:
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    තෑන්ක්ස් මචං .රෙප් දෙන්ඩ නෑ බං
    ඕපන් ගන්න එකේ රිස්ක් එකක් තියෙනවා. පස්සේ කාලෙකෙ ට්‍රාන්ස්ෆෙර් කරන්න ගියාම කේස් වෙන්න පුලුවන්. මොකක් හරි ඈක්සිඩන්ට් එකක් වුනත් කේස්. ලයිසන් එක ඔන්ල්යින් ගන්න වෙන්නේ නෑ. ඉස්සරහට නීති වෙනස් වෙනවා. එතකොට තමා ඕපන් තියන් ඉන්න එකේ ලොකුම අවුල වෙන්නේ.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දැන් දැන් ඕපන් පේපර්ස් තියන් ඉන්න එක අවුල්
    නීති වලින් සීන් වැඩියි.
    ඒක නිසා ගත්ත ගමන් ට්‍රාන්සර් කර ගනින්
    සමහර වෙලාවට ලයිසන් එක නැති වුනහම ආයේ ඒක ගන්න මල දුකක් විඳින්න ඕනි
    පරණ අයිතිකාරයගෙන් අත්සන් ගහගෙන
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මම දන්න විදියට දැන් Open Papers ගන්න බෑ. වාහනය register කරන්න ප්‍රමාද වුනොත් ගත්ත දවසේ ඉදන් ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා. දසවකට රු. 100 ක්ද කොහෙද.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මම දන්න විදියට දැන් Open Papers ගන්න බෑ. වාහනය register කරන්න ප්‍රමාද වුනොත් ගත්ත දවසේ ඉදන් ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා. දසවකට රු. 100 ක්ද කොහෙද.

    date eka noda ganne bn
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,911
    5,491
    113
    මම දන්න විදියට දැන් Open Papers ගන්න බෑ. වාහනය register කරන්න ප්‍රමාද වුනොත් ගත්ත දවසේ ඉදන් ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා. දසවකට රු. 100 ක්ද කොහෙද.

    දිනය නොදා ගත්තාම හරි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,764
    3,545
    113
    oya open papers thiyana wahana gannath minissu akamathiyi dan. mokada kohuwala, piliyandala paththe inna hama ekatama thiyenne open papers wahana.:rofl: