
, ඔය PRICE RANGE එකේ යන ORIGINAL HEADSET තියෙන්නේ SKULL CANDY තමා ,මේකෙත් CLONE තියෙනවා ගන්නවනම් MC එකේ Chelsey එකෙන් ගනින් , මන් ලග තියෙන AKG එකේ ගානටම වගේ මේකේ SOUND QUALITY, BASS නම් ඉතින් පැලෙන්න තියෙනවා මන් ගාව තියෙන්නේ SMOKING BUDS 2.0 එක මේක GRADE A CLONE එකක් PACKAGING එකයි DOCUMENTATION යි බැලුවම ලේසියෙන්ම කියන්න පුළුවන් , මමත් එකපාරක් BEATS SOLO 2.0 එකක් ඔහොම අහුවෙලා ගත්තා සින්දුව PLAY කරලා තප්පර 2 න් මට වැඩේ තේරුණා ,ඒක මන් ගත්තේ RS 6000 ගානකට , පස්සේ මන් කෙල්ලක්ට ඒක 6500 කට වික්කා, ඔය PRICE RANGE එකේ යන ORIGINAL HEADSET තියෙන්නේ SKULL CANDY තමා ,මේකෙත් CLONE තියෙනවා ගන්නවනම් MC එකේ Chelsey එකෙන් ගනින් , මන් ලග තියෙන AKG එකේ ගානටම වගේ මේකේ SOUND QUALITY, BASS නම් ඉතින් පැලෙන්න තියෙනවා මන් ගාව තියෙන්නේ SMOKING BUDS 2.0 එක
මේක GRADE A CLONE එකක් PACKAGING එකයි DOCUMENTATION යි බැලුවම ලේසියෙන්ම කියන්න පුළුවන් , මමත් එකපාරක් BEATS SOLO 2.0 එකක් ඔහොම අහුවෙලා ගත්තා සින්දුව PLAY කරලා තප්පර 2 න් මට වැඩේ තේරුණා ,ඒක මන් ගත්තේ RS 6000 ගානකට , පස්සේ මන් කෙල්ලක්ට ඒක 6500 කට වික්කා, ඔය PRICE RANGE එකේ යන ORIGINAL HEADSET තියෙන්නේ SKULL CANDY තමා ,මේකෙත් CLONE තියෙනවා ගන්නවනම් MC එකේ Chelsey එකෙන් ගනින් , මන් ලග තියෙන AKG එකේ ගානටම වගේ මේකේ SOUND QUALITY, BASS නම් ඉතින් පැලෙන්න තියෙනවා මන් ගාව තියෙන්නේ SMOKING BUDS 2.0 එක
This a Clone Version
Uba hariyata andenawa neda hariyata windows phone gatha wage


ඌ චයිනා E Bay සෙලර් කෙනෙක්ගෙන්නේ අරන් තියෙන්නේ බං.... ඒ කියන්නේ අනිවා රෙප්ලිකා තමා...
This a Clone Version
Uba hariyata andenawa neda hariyata windows phone gatha wage



එහෙම කියන්න බෑ බන් CHINEESE SELLERS ලත් ORIGINAL ඒවා SELL කරනවා



එහෙම කියන්න බෑ බන් CHINEESE SELLERS ලත් ORIGINAL ඒවා SELL කරනවා