ලොල් කවුද යකෝ වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන්නෙ අද කාලෙ. අන්න පීසී නං කමකුත් නෑ.

උඹ කියපු දේවල් ඒ විදිහටම උනා නේද සහෝ?
අයි බන්. උබට වින්ඩෝස් පොන් එකකින් පුකේ වත් අරිය ද ? යකෝ වෙන එකෙක්ට වත් නැ නේ මෙහෙම අමාරුවක් 
කින්ඩි දාන්න එපා. පීස්![]()
මං නං හිතන්නෑ සිම්බියන් වගේ ඕ.එස් එකක් ආයෙ කිසිම ෆෝන් එකකට එයි කියලා
මුන්ට මෝල්. උඩ පැන ගෙන දුන්නා, දැන් මලාට බලන්නේ නැ තර්ඩ් එකක් වත් දිහා. හි හි 
Last edited by BLACKLIST_MEMBER; 10-11-2015 at 09:10 AM.Last edited by BLACKLIST_MEMBER; 10-11-2015 at 09:10 AM.
Android walata kelawanna nam hamba wenne naha. Habayi apple walata loku paduwak weyi.
Windows 10 eka dan supiriyi. Aluth Surface ekath patta. Dakkama asayi. Performance ehemath supiriyatama thiyanawa.
Issaranam asa apple mac book ekak ganna. Dannam Surface ekak ona.
kawada hri exe run karanna phone aawa dawasata, universal platform ekak aawa dawasata thamaa kela wenne.
Microsoft la dan phone karanne na neda..!