Adobe is done සිංහලු - ArtCraft 🔥

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,455
    694
    113
    United States
    Rust වලින් හදපු නිසා Adobe තරම් බර නැතුව speed එක හොඳ වෙන්න ඕනේ, ඒත් rendering එකයි plugin support එකයි තාම මදි නම් professional වැඩ වලට තව කාලයක් යයි වගේ.
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,442
    6,906
    113
    වින්ටර් ෆොල්
    මට හිතගන්න බැරි ඔය AI යොදලා අලුතින් ආයෙත් රෝද invent කරනවා වෙනුවට GIMP එක සුපිරියටම හදලා බැරි ඇයි කියලා
    සිරා කතාව. හැබැයි දැන් වෙලා තියෙන්නේ gimp එකේ source code උඩ තමා LLM train වෙලා තියෙන්නේ. Photoshop වගේ clone එකක් හදන්න කිව්වොත් ගොඩක් වෙලාවට gimp එකේ කොපියක් තමා එන්නේ. Gimp tool එකේ dev ලා නම් කැමැති වෙන්නේ නෑ AI slop code repo එකට merge කරන්න. අවුරුදු ගානක් මහන්සියෙන් හදපු project එකක් නේ ඒක. ගොඩක් open source project වල මේ සීන් එක යනවා දැන්.


    Rust වලින් හදපු නිසා Adobe තරම් බර නැතුව speed එක හොඳ වෙන්න ඕනේ, ඒත් rendering එකයි plugin support එකයි තාම මදි නම් professional වැඩ වලට තව කාලයක් යයි වගේ.
    Rust නෙමෙයි අර js වලින් හදපු photon studio එක තව හොඳයි මේක lag වෙනවා බං අම්බානෙට.
    ------ Post added on Oct 14, 2026 at 11:35 AM
     
    • Like
    Reactions: Bart_Allen

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,455
    694
    113
    United States
    Adobe subscription එකට හැම මාසෙම ගෙවන එකට මේක හොඳ විකල්පයක් වගේ. තාම development stage එකේ වුණත් open source නිසා ඉක්මනට දියුණු වෙයි, මමත් PhotoCraft එක test කරලා බලන්න ඕනේ.