Every iPhone X Earns Samsung $110

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,212
    4,376
    113
    ඇයි එන්නද
    ehama neme ban hama company ekama hama dema hadanne na

    ubala dakala thiyenavada pc and laptop motherboard vala foxconn ports jack thiyenava bios thiyenne vena company ekaka. sound vena company lan vena company. ehama thama mekath
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ehama neme ban hama company ekama hama dema hadanne na

    ubala dakala thiyenavada pc and laptop motherboard vala foxconn ports jack thiyenava bios thiyenne vena company ekaka. sound vena company lan vena company. ehama thama mekath

    e method eka echchara hoda ekak newe bn.."People who are really serious about software should make their own hardware" kiyala steve jobs iphone keynote ekedi kiwwe nikan newene bn

    iphone x eka ochchara ganan wennath hethuwa oka thamai..
    dan balapn Snapdragon 835 chip eka samsung manufacture karala first batch okkoma un thiya gaththa wena company wala flagship walata danna une parana chip eka..next year eke sd 845 ekatath okamai wenne...anith company matha depend wena eka hoda deyak newe..specially smartphone industry eke

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    Sunesung fans Plz Shut The Fuck Up :lol::lol::lol::lol:

    Forbes Stats

    සන්ලයිට් කෑල්ලක් අරන් ඇපල් මාක් එක ගහල දුන්නොත් ලක්ෂයක් හරි දීලා අරන් ඇඟේ ගාන කස්ටමර් බේස් එකක් ඉන්නේ වෙන මොන company එකටද බං.....ඉතින් පවර්ෆුල් නැතෙයි :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ehama neme ban hama company ekama hama dema hadanne na

    ubala dakala thiyenavada pc and laptop motherboard vala foxconn ports jack thiyenava bios thiyenne vena company ekaka. sound vena company lan vena company. ehama thama mekath

    ඔව් එහෙම කමක් නැ කියමුකො
    පොඩි චිප් එකක් පෝට් එකක් පිටින් හදා ගත්ත්ට කමක් නැ කියමුකො
    ඩිස්ප්ලේ එක වගෙ ලොකු සීන් එකක් පිටින් කර ගන්නව කියන්නේ නිකන් හරියට ගැනිට වෙන එකෙක් ගහල හම්බෞන පොඩි එකා තමන්ගේ කියල කියාගන්නව වගෙ වැඩක් නෙ බන්