The Most Beautiful Train Journey in the World

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    මෙච්චර ලස්සනැ රැට රැකගන්න බැරි මිනිස්සු එක්ක හැබැයි අපි ජීවත් වෙන්නේ . උඩින් පෙන ඔය ලස්සන අස්සේ කොච්චර කතා තියෙනවද

    හැමතැනම කුණු , ගස් කපනවා . වැලි ගොඩ දානවා . :(:(:(:(

    ඒක නම් ඇත්ත මචෝ. ඉස්සර වගේ නෙවෙයි දැන් කෝච්චියේ යනකොට ඉස්සර තිබ්බ ලස්සන නැහැ. :dull: අපි පුංචි කාලේ කෝච්චියේ බදුල්ල ඉදන් කොළඹ යනකොට හරිම අමුතු අත්දැකීමක් තිබ්බා. දැන් එන්න එන්න ඒ ලස්සන අඩු වෙනවා. :(
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අඩේ මුල හරිය බලනකොට මම හිතුවේ පිටරටක සීන් එකක් කියලා.. බල්ලෝ ටික දකිනකොට තමයි මීටර් උනේ..:rofl:
    වීඩියෝ එකනම් පට්ට.. :love:
    ටුවර් එකත් ඊට වැඩිය පට්ට කියලා හිතෙනවා..:cool:
    +Rep​

    :rofl: Hehe thanks a lot mcho :D :love:

    ඔව් අනිවා මීදුම තියෙන වෙලාවක යනකොට මාරම ලස්සනයි. දිව්‍ය ලෝකේ ගියා වගේ. :love:
     

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    ඒක නම් ඇත්ත මචෝ. ඉස්සර වගේ නෙවෙයි දැන් කෝච්චියේ යනකොට ඉස්සර තිබ්බ ලස්සන නැහැ. :dull: අපි පුංචි කාලේ කෝච්චියේ බදුල්ල ඉදන් කොළඹ යනකොට හරිම අමුතු අත්දැකීමක් තිබ්බා. දැන් එන්න එන්න ඒ ලස්සන අඩු වෙනවා. :(

    apo patta dukay e gana num
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    supiri bn:cool::cool::cool::cool:

    Thank you mcho :cool:

    පට්ට බන් ..මොකෙන්ද edit කරන්නේ....

    Thanks mcho :) Adobe Premiere 2015 eken kare :yes:

    පට්ටම වීඩියෝ එකක් බන්. සුපිරියටම හදලා තියනව.

    Thanks a lot mchn :) :love:


    Thanks bro :)


    Thanks mcho :)