Razer Hammerhead Pro V2 Gaming Headset Review

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඕකේ තියන බඩ් දෙක ගලවලා පොඩි බඩ් දෙකක් ගහපන්.
    එතකොට කන ඇතුලටම වදිනවා.


    ගෙවන ගාණට වටිනවනම් එච්චරයි.
    නැද්ද බන් :D
    Rep+

    එ්ත් මම නම් පුලුවන් තරම් original එකක් ගන්නමයි බලන්නෙ:rolleyes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    uba deka compare kalada bun ?

    :yes::yes::yes::yes::yes::yes:

    AKG උනාට එස් 8 එකට හම්බෙන හෙඩ්සෙට් එක මෙලෝ රහක් නෑ නේ බන්.

    S8 එකට හම්බවෙන AKG එක නම් මෙලෝ රහක් නැහැ තමයි
    ෆෝන් එකේ හැටියට හෙඩ්සෙට් එක නැහැ. දැනෙන කොලිටියක් නැහැ. ටිකක් Smooth සවුන්ඩ් එකක් තියෙන්නෙ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    මේක ඔරිජිනල් රේසර් එක නෙවෙයි.
    ෆේක් එකේ කොලිටි එක මෙලෝ රහක් නෑ.
    ටික වෙලාවක් යද්දි කන රිදෙනවා , ඔලුව කැක්කුම වගේ ලෙඩත් එනවා ෆේක් ඒවා යුස් කරද්දි.
    සවුන්ඩ්ස් එහෙම බස් වල කොත්තු රොටි ගහන සින්දු වල වගේ ඇහෙන්නේ.
    බේස් නැතිම තරම්.

    රෙප්ලිකා එක කියන්නේ ඔරිජිනල් කොලිටිය ලගින් යන්න ගහපු ඒවාට.
    රෙප්ලිකා වලත් එක එක ග්‍රේඩ් තියනවා.
    A ග්‍රේඩ් රෙප්ලිකා කියන්නේ රෙප්ලිකා වලත් තියන හොදම එක.
    මම දාපු ඊබේ සෙලර්ගෙන් බඩු ගත්තු ගොඩක් අය ෆීඩ්බැක් දීලා තියනවා.
    ඒ ෆීඩ්බැක් ඔක්කොම හොදයි.
    ඒකයි මම බය නැතුව මේක ගත්තේ.


    ඒ කියන්නේ ඕක razor Hammerhead නෙවෙයි? ඒ වගේ පේන්න හදපු එකක්?

    ෆේක් සහ රෙප්ලිකා දෙකම එහෙම තමයි නමුත් රෙප්ලිකා එකේ කොලිටිය වැඩියි එහෙමද?​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ කියන්නේ ඕක razor Hammerhead නෙවෙයි? ඒ වගේ පේන්න හදපු එකක්?

    ෆේක් සහ රෙප්ලිකා දෙකම එහෙම තමයි නමුත් රෙප්ලිකා එකේ කොලිටිය වැඩියි එහෙමද?​

    :yes::yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෙවන ගාණට වටිනවනම් එච්චරයි.
    නැද්ද බන් :D
    Rep+

    එ්ත් මම නම් පුලුවන් තරම් original එකක් ගන්නමයි බලන්නෙ:rolleyes:

    රෙප්ලිකා වලට යනවා හෙන අඩුයි මාත් , ඔරිජිනල් එකක් 20000.00 විතර වෙනවා.
    එච්චර ගානක් දීලා හෙඩ්සෙට් එකක් ගන්න තේරුමක් නෑ නේ බන් අපිට මේ පාරේ යද්දි සින්දු අහන්න.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ උබ ඕක ගත්ත කිව්වට මමත් අද තමයි උඹ සෙට් උනාම ට්‍රයිඅවුට් කරල බැලුවේ
    සුප්ප භාන්ඩෙ බන් පට්ට සවුන්ඩ් නොයිස් කැන්සලේෂන් සුපිරි බන්
    උබ ගත්ත ගානට නම් පට්ටම භාන්ඩේ