Forex ලාබ පාඩු

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    reh5oegwTAaTIJqOpe6GEQ.png

    EURNZD nam waradila daala mageth $200 iwarai paya deken. SL noda trade karanawanam $500 ta 0.01 gaane wage thamai yanna oone ekath eka paara max trade 3-4. $500 ta 0.05 trade karanawanam pips 30-40n S/L thiyanna oone. profit paththata pips 20 withara aawama break even karanna oone
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18

    ට්‍රෙඩ් එකක් දාන්න කලින් බං ස්ටොප් ලොස්ට් එක ප්ලැන් කරපන් බං..මොකද ඔය මොන ස්ට්‍රෙටජියක් කියලා දැන්මත් මාර්කට් එක තඹ සතෙකට සුවර් කරන්න එපා...ඒ නිසා නම්බර් 01 රිස්ක් මැනෙජ්මන්ට්..ට්‍රෙඩ් එකෙ ප්‍රොෆිට් එක බල්ලට දාලා තමන්ට වෙන පාඩුව අවම කරගන්න පැලැන් කරපන්...:P:P

    :yes::love:
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    ගැටළුවක් තියේ. දන්නා කෙනෙක් උත්තරයක් දෙන්න. මගේ එකවුන්ට් එකේ $85 තියේ. මම 0.5 ලොට් pending orders 2 open කළා. දෙකම " No money, order deleted" කියල close වෙලා. හේතුව මොකක්ද ?

    තව $100 balance එකක් තියෙන account එකකට orders 2 දන්නා ඔනී. එක order එකකට දන්නා පුළුවන් උපරිම LOT size එක කීයද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    $85 k තියාගෙන 0.5 ලොට් එකක් ගන්න බැහැනේ බ්‍රෝ ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝටිපතියෝ නැද්ද කවුරුත්...??:rolleyes::rolleyes:

    කෝටිපතියෝ උනහම කියන්නම් ..දැනට ලක්ෂපති විතරයි :sorry::sorry::sorry: 1000ස පති වෙලා 0 පති වෙන්නත් පුළුවන් ...:lol::lol:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කෝටිපතියෝ උනහම කියන්නම් ..දැනට ලක්ෂපති විතරයි :sorry::sorry::sorry: 1000ස පති වෙලා 0 පති වෙන්නත් පුළුවන් ...:lol::lol:

    හි..හි..කට්ටිය නෑනේ පෙන්න...නිවුස් එකට ගත්ත සල්ලි ගනිනවද දන්නෙ නෑ..?? කෝ මේ ජුංඩා :baffled::baffled: නෙමෙයි ලින්ඩා...:P:P:P
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ගැටළුවක් තියේ. දන්නා කෙනෙක් උත්තරයක් දෙන්න. මගේ එකවුන්ට් එකේ $85 තියේ. මම 0.5 ලොට් pending orders 2 open කළා. දෙකම " No money, order deleted" කියල close වෙලා. හේතුව මොකක්ද ?

    තව $100 balance එකක් තියෙන account එකකට orders 2 දන්නා ඔනී. එක order එකකට දන්නා පුළුවන් උපරිම LOT size එක කීයද ?

    $85 uparima 0.25 wage yanna puluwan athi eth $85 thiyenawanam 0.01 walin uda trade karanna epa.

    $100ta 0.3 -0.4 wage puluwan athi max, 100ta unath echcharama thamai 0.01 walin uda gihin kelaganna epa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බුකොරලා........ ටන්ට ටරට ටන්ට ටා ට ටා :cool::cool:

    දවසක අපටත් හද පායනවා

    එදා අපි මල් පැණියෙන් නානවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,842
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසක අපටත් හද පායනවා
    එදා අපි මල් පැණියෙන් නානවා

    ආ මාමේ උබට හද පෑව්වැයි......... :rolleyes::rolleyes:
    උබ මොන සින්දුවෙන් පටන්ගත්තත්
    සිකුරාදට ......රාමලාන් සද බලන්න එන්න පාතිමා වලින් ඉවරවෙන්නේ :rofl::P