කියන්න ඉස්සෙල්ල පැනලනේ......![]()

හිම???......
Kammalii bn. Me dawas wtike padam karanawa.
Dan nam workshop ekak AI & python gana.
Ubalata hima watenawada?


ඒ උබලට....... අපිට තද රස්නේ........ තාම හීටර්ස් ඔන්කරලත් නෑ............ රිදෙයි ගොඩක්..............

Meheta heta hima watenawa kiyala weather forecast eke thiyenne.හිම???......ඒ උබලට....... අපිට තද රස්නේ........ තාම හීටර්ස් ඔන්කරලත් නෑ............ රිදෙයි ගොඩක්..............
![]()


- විතරක් මදි, වහින්නත් ඕන......සමහර දවස් තියෙනවා කරකුට්ටන් වෙන්න සිතල ඒත් වහින්නේ නැති නිසා හිම පොදක් නෑ..... දැන් ඉතිං පයින් ගියත් හෙමින් අඩිය තියල පල. තාර පාර උඩ වීදුරුව වගේ ගල් වෙනවා වාහනේ ගියොත් ඇක්සිඩන්ට්, පයින් ගියොත් බෙල්ල කැඩෙන කාලේ........ මමනම් එකපාරක් වාහනේ රෝදෙත් කඩාගෙන ලාවට උකාගත්තා, දෙවැනි පාර වාහනේ ලිස්සලා අංශක 90 ක් කැරකිලා වැඩදාල බේරාගත්තා අනික් පැත්තෙන් වාහනයක් ආවනං උකෙන් යන්නේ........Meheta heta hima watenawa kiyala weather forecast eke thiyenne.
Me dawas wala rata -2, -3 yanawa. Ude nagitiddi -1 wage.![]()

- විතරක් මදි, වහින්නත් ඕන......සමහර දවස් තියෙනවා කරකුට්ටන් වෙන්න සිතල ඒත් වහින්නේ නැති නිසා හිම පොදක් නෑ..... දැන් ඉතිං පයින් ගියත් හෙමින් අඩිය තියල පල. තාර පාර උඩ වීදුරුව වගේ ගල් වෙනවා වාහනේ ගියොත් ඇක්සිඩන්ට්, පයින් ගියොත් බෙල්ල කැඩෙන කාලේ........ මමනම් එකපාරක් වාහනේ රෝදෙත් කඩාගෙන ලාවට උකාගත්තා, දෙවැනි පාර වාහනේ ලිස්සලා අංශක 90 ක් කැරකිලා වැඩදාල බේරාගත්තා අනික් පැත්තෙන් වාහනයක් ආවනං උකෙන් යන්නේ........![]()



ela...MT4 එකේ ස්ටෑන්ඩඩ් එන එකක්නේඉන්ඩිකෙටර්ස් ඇතුලේ තියෙන්නේ පොඩ්ඩක් බලපන් ලැප අතේ නෑ
![]()

- විතරක් මදි, වහින්නත් ඕන......සමහර දවස් තියෙනවා කරකුට්ටන් වෙන්න සිතල ඒත් වහින්නේ නැති නිසා හිම පොදක් නෑ..... දැන් ඉතිං පයින් ගියත් හෙමින් අඩිය තියල පල. තාර පාර උඩ වීදුරුව වගේ ගල් වෙනවා වාහනේ ගියොත් ඇක්සිඩන්ට්, පයින් ගියොත් බෙල්ල කැඩෙන කාලේ........ මමනම් එකපාරක් වාහනේ රෝදෙත් කඩාගෙන ලාවට උකාගත්තා, දෙවැනි පාර වාහනේ ලිස්සලා අංශක 90 ක් කැරකිලා වැඩදාල බේරාගත්තා අනික් පැත්තෙන් වාහනයක් ආවනං උකෙන් යන්නේ........![]()
-----MT4 eke uda bar eke anthimata thiyena + lakuna press karanna. Ethakota keys godak enava. Ema keys vala anthimata thiyenava ----CUSTOM ----kiyala key ekak .Eka press kalama ena keys vala thiyenava ---Hecanshi graph------ moving average line--------macd graph------cci graph.


thanksදුවන්නේ නැතිව හෙමින් පල....... ඔය කාලේ මහ කාලකන්නි කාලේ...... නොදන්නා උන් අඩු කඩාගන්න කාලේ......![]()
Ta hikenawa neh. Wahinne nathi hinda hondai meheta.
Udeta frost nam thiyanawa. Danuth 1 degrees Celsius.![]()




![]()
Ta hikenawa neh. Wahinne nathi hinda hondai meheta.
Udeta frost nam thiyanawa. Danuth 1 degrees Celsius.![]()

දුවන්නේ නැතිව හෙමින් පල....... ඔය කාලේ මහ කාලකන්නි කාලේ...... නොදන්නා උන් අඩු කඩාගන්න කාලේ......
ඊයේ කුජීත වැඩක් වුණා..... පොඩි එකා ගන්න ජෙට් එක වගේ ඩබල් ඉරයි අයිලන්ඩ් එකකුයි කපාගෙන පාර හරහට මාරුවුනා පිටිපස්සෙන් පොලිසියෙන් ආවේ නැතෑ........ හොදවෙලාවට උන්ට ඉස්සරහින් කබල් වාහනයක් සෙට්වුනා මං ඇරලා දාල ගිහිං පැත්තක තිබුන පාකින් එකක හැන්ගුනා.... සුට්ටක් පරක්කුකරලා යනකොට අරුන් වාහනේ නවත්තන් වටපිට හොයනවා....... මං හෙමීට මාරුවුනා.......
මාට්ටුවුනාණන් හතර අතට අරිනවා



walla gal welada![]()

ගැටළුවක් තියේ. දන්නා කෙනෙක් උත්තරයක් දෙන්න. මගේ එකවුන්ට් එකේ $85 තියේ. මම 0.5 ලොට් pending orders 2 open කළා. දෙකම " No money, order deleted" කියල close වෙලා. හේතුව මොකක්ද ?
තව $100 balance එකක් තියෙන account එකකට orders 2 දන්නා ඔනී. එක order එකකට දන්නා පුළුවන් උපරිම LOT size එක කීයද ?
thanks
ආ මාමේ උබට හද පෑව්වැයි.........
උබ මොන සින්දුවෙන් පටන්ගත්තත්
සිකුරාදට ......රාමලාන් සද බලන්න එන්න පාතිමා වලින් ඉවරවෙන්නේ




1:300
1:500
1:1000 thibbanam puluwan
meka kiyavala balanna
Currency Pair එකක, මුදල් යුගලයක මුලට තියෙන වර්ගය Base Currency ලෙසත් පසුව තියෙන Currency එක Quote Currency කියල හඳුන්වනවා. ඒ කියන්නේ අපි EUR /USD ගත්තොත් Base Currency එක USD . Quote Currency එක EUR . හැම වෙලේම BUY හෝ SELL වලට භාජනය වෙන්නේ Base Currency එක Quote Currency එක භාවිතා කරල.
අපි සමහර භාණ්ඩ ගන්න ගිය වෙලාවට 1 ක් 2 ක් වගේ අපි කැමති ගැන ගන්න බැරි වෙලාවල් තියෙනවා. එක්කෝ දුසිමක්, ජෝඩුවක්, 10 පැක් එකක් වගේ "Lot " එකක් ගන්න වෙන්නේ. මේ වගේ Forex වලදීත් Currency "Lot "s තමා ගන්න වෙන්නේ. Lot එකක් කියන්නේ හැමවෙලේම 100,000ක්. Lot වලට Standard Lot කියලත් කියනවා.මේවයෙත් එක එක ප්‍රමාණ තියෙනවා Mini , Micro , Nano වගේ.
1Lot=100,000
1Mini Lot=10,000
1Micro Lot=1000
1Nano Lot=100
ඒ කියන්නේ අපි EUR /USD Lot එකක් ගන්නවා කියන්නේ යුරෝ 100,000 ක් ගන්නවා කියන එකයි ඩොලර් වලින් ගෙවල. EUR /USD අගය 1.3 නම් ඩොලර් 130,000 ක් යනවා. EUR /USD නැනෝ ලොට් එකක් ගන්නවා කියන්නේ යුරෝ 100 ක් ගන්නවා කියන එකයි. එකට ඩොලර් 130 ක් යනවා. එහෙමනම් අපිට මේ වැඩේ කරන්න ලොකු මුදලක් අවශ්‍ය වෙයි කියල නේද හිතෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි අපිට Forex Brokers ල හඳුන්වල දීල තියෙන "Leverage" එකේ වටිනාකම දැනෙන්නෙ.
"Leverage" එක නිසා අපිට අඩු මුදලක් ආයෝජනය කරල ලොකු මුදලක "trade" එකක් කරන්න පුළුවන්. "Trade " එකක් කියන්නේ මම මුලින් කියපු විධියට Buy හෝ Sell කරනවට. Trade එක Close කරාම තමා ලාභ හෝ අලාභ තීරණය වෙන්නේ. "Leverage" එක 1:50,1:100, 1:200, 1:400, 1:500, 1:1000 වගේ අගයන් එක එක Brokers ල දෙනවා. Leverage එක 1:50 එහෙම නැත්නම් 50 කියන්නේ $50 ක් ගන්න අපට වය වෙන්නේ $1 යි කියන එකට. එහෙමනම් අපිට EUR /USD mini lot එකක් ගන්න Leverage එක 100 නම් කීයක් යයිද?
EUR /USD mini lot එකක් කියන්නේ 10,000 ක්. EUR /USD අගය ඒ වෙලාවේ 1.3040 නම් 10,000x1.3040=13,040. ඒ කියන්නේ ඩොලර් 13040 ක්. නමුත් Leverade එක 100 නිසා අපිට ආයෝජනය කරන්න වෙන්නේ 13040/100=130.4 ක් පමණයි.
මම හිතන්නේ මම දැනට කියල දීපු ටික හොඳින් තේරුම් ගත්ත කියල.

Tnx bro...![]()