Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Meheta heta hima watenawa kiyala weather forecast eke thiyenne. :lol:
    Me dawas wala rata -2, -3 yanawa. Ude nagitiddi -1 wage. :eek:
    - විතරක් මදි, වහින්නත් ඕන......සමහර දවස් තියෙනවා කරකුට්ටන් වෙන්න සිතල ඒත් වහින්නේ නැති නිසා හිම පොදක් නෑ..... දැන් ඉතිං පයින් ගියත් හෙමින් අඩිය තියල පල. තාර පාර උඩ වීදුරුව වගේ ගල් වෙනවා වාහනේ ගියොත් ඇක්සිඩන්ට්, පයින් ගියොත් බෙල්ල කැඩෙන කාලේ........ මමනම් එකපාරක් වාහනේ රෝදෙත් කඩාගෙන ලාවට උකාගත්තා, දෙවැනි පාර වාහනේ ලිස්සලා අංශක 90 ක් කැරකිලා වැඩදාල බේරාගත්තා අනික් පැත්තෙන් වාහනයක් ආවනං උකෙන් යන්නේ........:baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :eek::lol::lol:
    Ta hikenawa neh. Wahinne nathi hinda hondai meheta.
    Udeta frost nam thiyanawa. Danuth 1 degrees Celsius. :eek:
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18

    ටහුඩු. මෙහෙ හොදයි බලනකොට
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    -----MT4 eke uda bar eke anthimata thiyena + lakuna press karanna. Ethakota keys godak enava. Ema keys vala anthimata thiyenava ----CUSTOM ----kiyala key ekak .Eka press kalama ena keys vala thiyenava ---Hecanshi graph------ moving average line--------macd graph------cci graph.
    :yes::yes::yes: thanks
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :eek::lol::lol:
    Ta hikenawa neh. Wahinne nathi hinda hondai meheta.
    Udeta frost nam thiyanawa. Danuth 1 degrees Celsius. :eek:
    දුවන්නේ නැතිව හෙමින් පල....... ඔය කාලේ මහ කාලකන්නි කාලේ...... නොදන්නා උන් අඩු කඩාගන්න කාලේ......
    ඊයේ කුජීත වැඩක් වුණා..... පොඩි එකා ගන්න ජෙට් එක වගේ ඩබල් ඉරයි අයිලන්ඩ් එකකුයි කපාගෙන පාර හරහට මාරුවුනා පිටිපස්සෙන් පොලිසියෙන් ආවේ නැතෑ........ හොදවෙලාවට උන්ට ඉස්සරහින් කබල් වාහනයක් සෙට්වුනා මං ඇරලා දාල ගිහිං පැත්තක තිබුන පාකින් එකක හැන්ගුනා.... සුට්ටක් පරක්කුකරලා යනකොට අරුන් වාහනේ නවත්තන් වටපිට හොයනවා....... මං හෙමීට මාරුවුනා.......:dull::dull:

    මාට්ටුවුනාණන් හතර අතට අරිනවා :(:(
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දුවන්නේ නැතිව හෙමින් පල....... ඔය කාලේ මහ කාලකන්නි කාලේ...... නොදන්නා උන් අඩු කඩාගන්න කාලේ......
    ඊයේ කුජීත වැඩක් වුණා..... පොඩි එකා ගන්න ජෙට් එක වගේ ඩබල් ඉරයි අයිලන්ඩ් එකකුයි කපාගෙන පාර හරහට මාරුවුනා පිටිපස්සෙන් පොලිසියෙන් ආවේ නැතෑ........ හොදවෙලාවට උන්ට ඉස්සරහින් කබල් වාහනයක් සෙට්වුනා මං ඇරලා දාල ගිහිං පැත්තක තිබුන පාකින් එකක හැන්ගුනා.... සුට්ටක් පරක්කුකරලා යනකොට අරුන් වාහනේ නවත්තන් වටපිට හොයනවා....... මං හෙමීට මාරුවුනා.......:dull::dull:

    මාට්ටුවුනාණන් හතර අතට අරිනවා :(:(
    :lol::lol:
    Ubatath wena dewal bn. :eek:
    walla gal welada :yes:

    Mona pissuda. T-shirt ekak wath nathuwa nida ganne. Yako rata rasnei. Da fuck. :nerd:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ගැටළුවක් තියේ. දන්නා කෙනෙක් උත්තරයක් දෙන්න. මගේ එකවුන්ට් එකේ $85 තියේ. මම 0.5 ලොට් pending orders 2 open කළා. දෙකම " No money, order deleted" කියල close වෙලා. හේතුව මොකක්ද ?

    තව $100 balance එකක් තියෙන account එකකට orders 2 දන්නා ඔනී. එක order එකකට දන්නා පුළුවන් උපරිම LOT size එක කීයද ?

    Leverage kiyada?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Apita hima wahinawa. :eek:

    1259.jpg

    2299.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආ මාමේ උබට හද පෑව්වැයි......... :rolleyes::rolleyes:
    උබ මොන සින්දුවෙන් පටන්ගත්තත්
    සිකුරාදට ......රාමලාන් සද බලන්න එන්න පාතිමා වලින් ඉවරවෙන්නේ :rofl::P

    :baffled::baffled::baffled::baffled:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    1:300
    1:500

    1:1000 thibbanam puluwan
    meka kiyavala balanna
    gana hadala balanna

    Currency Pair එකක, මුදල් යුගලයක මුලට තියෙන වර්ගය Base Currency ලෙසත් පසුව තියෙන Currency එක Quote Currency කියල හඳුන්වනවා. ඒ කියන්නේ අපි EUR /USD ගත්තොත් Base Currency එක USD . Quote Currency එක EUR . හැම වෙලේම BUY හෝ SELL වලට භාජනය වෙන්නේ Base Currency එක Quote Currency එක භාවිතා කරල.
    අපි සමහර භාණ්ඩ ගන්න ගිය වෙලාවට 1 ක් 2 ක් වගේ අපි කැමති ගැන ගන්න බැරි වෙලාවල් තියෙනවා. එක්කෝ දුසිමක්, ජෝඩුවක්, 10 පැක් එකක් වගේ "Lot " එකක් ගන්න වෙන්නේ. මේ වගේ Forex වලදීත් Currency "Lot "s තමා ගන්න වෙන්නේ. Lot එකක් කියන්නේ හැමවෙලේම 100,000ක්. Lot වලට Standard Lot කියලත් කියනවා.මේවයෙත් එක එක ප්‍රමාණ තියෙනවා Mini , Micro , Nano වගේ.
    1Lot=100,000
    1Mini Lot=10,000
    1Micro Lot=1000
    1Nano Lot=100
    ඒ කියන්නේ අපි EUR /USD Lot එකක් ගන්නවා කියන්නේ යුරෝ 100,000 ක් ගන්නවා කියන එකයි ඩොලර් වලින් ගෙවල. EUR /USD අගය 1.3 නම් ඩොලර් 130,000 ක් යනවා. EUR /USD නැනෝ ලොට් එකක් ගන්නවා කියන්නේ යුරෝ 100 ක් ගන්නවා කියන එකයි. එකට ඩොලර් 130 ක් යනවා. එහෙමනම් අපිට මේ වැඩේ කරන්න ලොකු මුදලක් අවශ්‍ය වෙයි කියල නේද හිතෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි අපිට Forex Brokers ල හඳුන්වල දීල තියෙන "Leverage" එකේ වටිනාකම දැනෙන්නෙ.

    "Leverage" එක නිසා අපිට අඩු මුදලක් ආයෝජනය කරල ලොකු මුදලක "trade" එකක් කරන්න පුළුවන්. "Trade " එකක් කියන්නේ මම මුලින් කියපු විධියට Buy හෝ Sell කරනවට. Trade එක Close කරාම තමා ලාභ හෝ අලාභ තීරණය වෙන්නේ. "Leverage" එක 1:50,1:100, 1:200, 1:400, 1:500, 1:1000 වගේ අගයන් එක එක Brokers ල දෙනවා. Leverage එක 1:50 එහෙම නැත්නම් 50 කියන්නේ $50 ක් ගන්න අපට වය වෙන්නේ $1 යි කියන එකට. එහෙමනම් අපිට EUR /USD mini lot එකක් ගන්න Leverage එක 100 නම් කීයක් යයිද?

    EUR /USD mini lot එකක් කියන්නේ 10,000 ක්. EUR /USD අගය ඒ වෙලාවේ 1.3040 නම් 10,000x1.3040=13,040. ඒ කියන්නේ ඩොලර් 13040 ක්. නමුත් Leverade එක 100 නිසා අපිට ආයෝජනය කරන්න වෙන්නේ 13040/100=130.4 ක් පමණයි.
    මම හිතන්නේ මම දැනට කියල දීපු ටික හොඳින් තේරුම් ගත්ත කියල.
     
    Tnx bro...:yes:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Tnx bro...:yes:

    අපි Forex Trade එකක් කරන්න පුළුවන් සරලම විධිය ගමු. මා ගව තියෙන ඩොලර් වලින් මම බැංකුවට ගිහින් යුරෝ 1000 ක් ගන්නවා. විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3125 ක් වෙනවා යුරෝ එකක්. එහෙමනම් මට ඩොලර් කීයක් ගෙවන්න වෙයිද? 1000x1.3125=1312.5
    $1312.5
    (Forex වලදී මේකට කියන්නේ "EUR /USD Buy " කලා කියල)
    දැන් හෙට ගිහින් මම මේ යුරෝ ටික මාරු කරලා ඩොලර් ඉල්ලගන්නවා.
    (ඔන්න ඉස්සෙල්ල දාපු EUR /USD Buy trade එක close කරනවා)
    ඒ වෙනකොට විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3135 ක් වෙනවා යුරෝ එකක්. දැන් මට කීයක් ලැබෙයිද? 1000x1.3135=1313.5
    $1313.5
    දැන් මට කීයක් ලාභද?
    1313.5-1312.5=1
    ඒ කියන්නේ $1ක් ලාභයි.

    ඕකට තමයි Forex Trading කියන්නේ. නමුත් මේක ගොඩක් ප්‍රාථමිකම ක්‍රමය.

    දැන් බලන්න මේ ගනුදෙනුව වෙනුවෙන් "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය.
    අපි ආයෝජනය කල මුදල=$1312.5
    ගනුදෙනු වූ මුදල=$1312.5
    දෙකම සමානයි නේ?
    ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:1
    ඔන්න ඕකට තමයි Leverage එක කියන්නේ. ඒ කිව්වේ අපි මේ කරලා තියෙන්නේ Leverage එක 1:1 ක් වෙච්ච EUR /USD Buy Trade එකක්.
    මෙහෙම බැලුවම Forex කියන්නේ ඒ තරම් ලාභදායි වැඩක් නෙමෙයිනේ? මේකට අපූරු විසඳුමක් දෙනවා Forex Brokers ල. මේ ගනුදෙනුවම ඒගොල්ලෝ අපිට කිව්වොත් "අපි ආයෝජනය කල මුදල" $1312.5 න් 1% ක් දෙන්න කියල මේ ගනුදෙනුව මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න.
    එහෙනම් අපි ආයෝජනය කල මුදල 1312.5x1/100=13.125
    $13.125
    එහෙමනම් ලාභයත් 1% ද?
    නැහැ ලාභය ඒ ගානම දෙනවා. ඒ කියන්නේ $1(උදාහරණය අනුව)
    එහෙනම් අපිට $13.125 ක් ආයෝජනය කරලා $ 1312.5 ක ගනුදෙනුවක් Broker ලවා කරවල සම්පුර්ණ ලාභයම ගන්න පුළුවන්.
    දැන් එහෙනම් මේකේ Leverage එක කීයද?
    අපි ආයෝජනය කල මුදල=$13.125
    ගනුදෙනු වූ මුදල=$1312.5
    ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:100
    ඔන්න Leverage එක 1:100 වුනු අවස්ථාවක්. දැන් නම් මම හිතන්නේ හොඳටම පැහැදිලි ඇති.

    "Margin" කියල කියන්නෙත් මේකටම තමා
    අනුපාතයක් විධියට ප්‍රකාශ වෙද්දි(1:100) Leverage කියනවා.
    ප්‍රතිශතයක් විධියට ප්‍රකාශ වෙද්දි(1%) Margin කියනවා.
    1:400=0.2
    5%
    1:50=2%
     
    Last edited: