සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,216
    27,612
    113
    Sri Lanka LRT study gets responses from Alsthom, Bombardier: Minister

    Oct 26, 2017 07:38 AM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - Sri Lanka has received responses from nine parties for expressions of interest called to study five light rail transit link for the capital Colombo, Megapolis Development Minister Champika Ranawaka said.

    Alsthom of France, Bombardier Canada, as well as several Chinese parties, and firms from Korea, Japan and India have responded he told EconomyNext.

    Two of the key links are to be built with a loan from the Japan International Co-operation Agency, which covers

    It includes the city's most crowded transport corridor leading from the central business district to Malabe. The link is regarded by analysts

    The other five corridors are to be built as privately finance build operate transfer projects.

    Minister Ranawaka said the responses are being evaluate and the parties will be called for discussions shortly. (Colombo/Oct26/2017)

    - http://www.economynext.com/Sri_Lank...m_Alsthom,_Bombardier__Minister-3-9013-6.html

    1200x800---Citadis-Spirit-3.jpg


    - http://www.alstom.com/products-serv...l-systems/trains/products/citadis-spirit-LRV/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,216
    27,612
    113
    කොළඹ කොටුව සහ බත්තරමුල්ලේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙකක්
    28 ඔක්තෝබර්, 2017

    තාරක වික්‍රමසේකර

    මහ නගර සංවර්ධනය යටතේ කොළඹ කොටුව සහ බත්තරමුල්ලේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇතැයි මහ­ානගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ යටතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු පියවර චාමර්ස් ගැලරි ඉඩමේ ‘Colombo Gate’ ලෙස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදනු ලබන බවත් එම ස්ථානයේ බස් රථ, දුම්රිය, කුලී රථ වාහන හා පෞද්ගලික රථවාහන අන්තර් සම්බන්ධ ස්ථානයක් ආරම්භ කරනු ලබන බවද ඇමැතිවරයා කීය.

    දුම්රිය ස්ථානය අසල ඇති අනෙකුත් සියලු ස්ථාන ඉවත් කරනු ලබන බවත් ගුණසිංහපුර හා බැස්ටියන් මාවත ඇතුළු සියලු බස් රථ පර්යන්ත එක් ස්ථානයක ස්ථාන ගත කරනු ලබන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන්ම බත්තරමුල්ලේද බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉඳි කෙරන අතර එමඟින් සුහුරුපාය, සෙත්සිරිපාය, ඉසුරුපාය කරා එන ජනතාවට බාධාවකින් තොරව තම අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වනු ඇතැයිද ඇමැතිවරයා කීය.

    ඊට සමගාමීව කොටුව දුම්රිය ස්ථානය සිට කොල්ලුපිටිය දක්වා හා කොළඹ සිට කඩුවෙල දක්වා දිවෙන සැහැල්ලූ දුම්රිය සේවාවක් ජයිකා ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයිද ඒ මහතා කීය. මේ වන විට රාජගිරිය හා බත්තරමුල්ල අතර ඇති අධික රථ වාහන තදබදයද ඒ අනුව පහව යනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා බත්තරමුල්ල සිට නව කැලණි පාලම දක්වා අධිවේගී මාර්ගය හා සම්බන්ද විමට ගුවන් මාර්ගයක්ද ඉඳි කරනු ලබන බවත් ඒ හා සමගාමීවම ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතිව කැළණි නව පාලමේ සිට වරාය දෙසට ගුවන් මගින් දිවෙන මහමාර්ගයක් ඉදිකරනු පබන බවද ඒ මහතා කීය. එම මාර්ගය වරාය නගරයේ සිට භූගත මාර්ගයක් මගින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා සහ 'වෙරළ බඩ මාවත' (මැරයින් ඩ්‍රයිව්) දක්වා දීර්ඝ කෙරේ.


    - http://www.silumina.lk/2017/10/28/පුවත්/කොළඹ-කොටුව-සහ-බත්තරමුල්ලේ-බහුවිධ-ප්‍රවාහන-මධ්‍යස්ථාන-දෙකක්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113

    මේක හොද වෑඩක්, දින කල්යන එක තමා නරක.
    ආණ්ඩු මරු උනා බොඩ් මාරු උනා අවසන් දිනය 31-මර්තු -2017
    ආණ්ඩුව එහෙමමයී බොඩ් එකේ දින මරු උනා 31- අගෝස්තු-2017
    දෑන් බොඩ් එකත් නෑ...
    පටන් ගත්ත එකා මුල් ගල තියපු එකා වෑඩක් නෑ. මොකද ඔය හෑම එක්ක්න කරන්නේ ණය , පවතින රජයන් තමා ණය ගෙවන්නේ.
    නෑත්නම් මේව,පාරවල් 78ටෙ ජේ.අර් ගේ ප්ලෑන්.
    මහවෑලියේ ණය ගෙවුවේ/ ලාබ උපයන්න ගත්තේ පටන් අරන් අවුරුදු 10ක් යන්නත් කලින්.
    මේ රටට කපටි නායකයෝ ඔනේ තරම්. එත මොලයක් එක්ක කපටි නායකයෙක් අයිත් එයිද?
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Bajaj PULSAR RS 200 2015 For sale by mohamedmahroof 13 Oct 8:38 amKalutara, Kalutara

    Bajaj PULSAR RS 200 2015
    For sale by mohamedmahroof 13 Oct 8:38 amKalutara, Kalutara


    fitted.webp


    Rs 475,000
    still showroom condition, no any accident or damages, HID Lights, with 2 keys,jacket,book,and the tool kit. market price 650000/= can take 350000/= by Finance company,call me for more details thanks, [no time waisters pls ]
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,933
    20,473
    113
    හස්තිශෛලපුර
    Sri Lanka LRT study gets responses from Alsthom, Bombardier: Minister

    Oct 26, 2017 07:38 AM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - Sri Lanka has received responses from nine parties for expressions of interest called to study five light rail transit link for the capital Colombo, Megapolis Development Minister Champika Ranawaka said.

    Alsthom of France, Bombardier Canada, as well as several Chinese parties, and firms from Korea, Japan and India have responded he told EconomyNext.

    Two of the key links are to be built with a loan from the Japan International Co-operation Agency, which covers

    It includes the city's most crowded transport corridor leading from the central business district to Malabe. The link is regarded by analysts

    The other five corridors are to be built as privately finance build operate transfer projects.

    Minister Ranawaka said the responses are being evaluate and the parties will be called for discussions shortly. (Colombo/Oct26/2017)

    - http://www.economynext.com/Sri_Lank...m_Alsthom,_Bombardier__Minister-3-9013-6.html

    1200x800---Citadis-Spirit-3.jpg


    - http://www.alstom.com/products-serv...l-systems/trains/products/citadis-spirit-LRV/


    :love::love:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Suzuki SWIFT BEETLE. 2009 For sale by Isuru Auto Trading MEMBER28 Oct 10:01 pmHomagam

    Suzuki SWIFT BEETLE. 2009
    For sale by Isuru Auto Trading MEMBER28 Oct 10:01 pmHomagama, Colombo


    fitted.webp


    Rs 2,925,000
    Negotiable
    SUZUKI SWIFT BEETLE. JAPAN.
    FULL OPTION AUTOMATIC TRANSMISSION. TV.DVD.REVERSE CAMARA.TEAK PANNELS.TUCH AC.RETRACT MIRRORS.ALLOY WHEELS.
    REAR WIPER.HETER.
    EXLLENT CONDITION CAR.
    FINANCE FACILITY CAN BEE ARRANGE.SEEN AT GODAGAMA.



    Brand:Suzuki
    Model year:2009
    Condition:Used
    Transmission:Automatic
    Model:SWIFT BEETLE.
    Body type:Hatchback
    Fuel type:Petrol
    Engine capacity:1,300 cc
    Mileage:123,000 km
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Suzuki WAGON R FZ 2017 For sale by Sampatha Auto Mart MEMBER26 Oct 9:17 pmBattaramull

    Suzuki WAGON R FZ 2017
    For sale by Sampatha Auto Mart MEMBER26 Oct 9:17 , Colombo


    fitted.webp


    Rs 3,290,000
    UNIT NO.000169.
    Suzuki Wagon R FZ Hybrid New model 2017
    Brand New
    Full Option, Push start
    14" Alloy wheel
    TV/DVD
    Reverse camera
    Steering Multi Function
    Fog lamp
    Two tone interior
    Spoiler
    ***** STERLING WARRANTY*****
    2 Years Warranty on Engine/ Transmission.
    Free Services
    Free Road Side assistance
    ** Leasing facilities can be arranged
    ** Part Exchange Considered
    ** Negotiable after inspection only
    (රථය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ )
    ** Most economical car in Sri Lanka.




    Brand:Suzuki
    Model year:2017
    Condition:New
    Transmission:Automatic
    Model:WAGON R FZ
    Body type:Hatchback
    Fuel type:Petrol, CNG
    Engine capacity:650 cc
    Mileage:0 km
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,216
    27,612
    113
    බේරේ වැව දෙපස පැල්පත් ඉවත් කිරීම නොවැම්බර් මුල සිට

    (විනීතා එම් ගමගේ)

    ගාලූමුවදොර සිට ඩී. ආර්. විජයවර්ධන මාවත තෙක් ඇති සියලූ පැල්පත් කඩා ඉවත් කිරීම නොවැම්බර් 7 වැනිදා ආරම්භ කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.

    බේරේ වැව වටා අලංකාර ලෙස සකස් කිරීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා මේ අනුව ඉවත් කරන සියලූ දෙනාට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ගෙවල් ලබාදෙන බව ද කීය.

    එමෙන්ම කොල්ලූපිටිය සිට දෙහිවල දක්වා වෙරළ තීරය සංවර්ධනය කරන බව ද කී ඔහු වරාය නගරයට පහළින් සංචාරක ආකර්ෂණය ඇති කෙරෙන මැරීනා නගරයක් ඉදිකෙරෙන බවත් මේ කටයුතු සඳහා ශක්‍යතා අධ්‍යයන සිදුකරමින් සිටින බවත් කීය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍යවේදීන් සමග අද(25) පෙරවරුවේ වරාය නගරයේ කළ සංචාරයක දීය.


    - http://www.lankadeepa.lk/latest_news/බේරේ-වැව-දෙපස-පැල්පත්-ඉවත්-කිරීම-නොවැම්බර්-මුල-සිට/1-519471