ඔබගේ මුතුන් මිත්තෝ

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113
    ඔබගේ මුතුන් මිත්තෝ

    1920 වර්ෂයට පමණ පෙර ඔබේ මුතුන් මිත්තෝ දැනගෙන ඉන්න ඇති බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා.

    ඒ විතරක් නොවේ ජාත්‍යන්තරයේ මේ මතය පල වෙලා තිබ්බේ මේ ආකාරයට.

    Eleven years in Ceylon - Major Forbes (1820)
    The History of Ceylon - Robert Knox
    Ceylon, an account of Island - Sir J. Emerson (1860)
    Asian Studies, Essays on Burma - John P. Ferguson (Editor)
    Metron Ariston (Greek) - Athanasios G. Angelopoulos
    Life of Buddha - Tibetan Book translated by Woodville Rokhil
    A Record of Buddhistic Kingdoms - Fa Hein
    History of Japan - Keimpher



    AAEAAQAAAAAAAAaOAAAAJDA0ZWFkMjY0LTYwYzEtNDAzYy04MDVmLTIzNWRhMmE3MTEyYw.png


    AAEAAQAAAAAAAAbQAAAAJDU2NWZlMDA1LWQ5YWYtNDgzNi05ZTkwLTFjMTIyNGMyODU0Mg.png


    AAEAAQAAAAAAAAbZAAAAJGJhNTU0ZWU0LTY2NDItNGUwZi1hYjQ2LWI4MWVkMzYxNDQ5Yg.png


    AAEAAQAAAAAAAAcTAAAAJGQ1OWIzMTEyLTVkMzMtNDYwMy05YjNjLTM0ZmYzODNiMzA4Yg.png


    AAEAAQAAAAAAAAbrAAAAJDZiOTRjZTE3LTMyODktNDIwMi1iYjcwLTBkODk5YWMwNTdhOA.png


    AAEAAQAAAAAAAAW5AAAAJGJlOTZlOWM3LWVkNjctNGEwYy1hYTdkLWNjZjU3MDAxYzJlMg.png


    AAEAAQAAAAAAAAPEAAAAJGI2ZGJjMjE4LWIyZGYtNDBkOC04NjJiLWRkOTA5ODVkYjA0Yw.png


    AAEAAQAAAAAAAAUrAAAAJDZmNmNmOGVkLTJhNjUtNDY4MC04YTcxLWU0YWE1MzIxNGNjNQ.png


    AAEAAQAAAAAAAAPdAAAAJDRhYjY3MGFlLTBlZjMtNDJlOC1hOTc2LWZmMzkyYTIzYzZkZA.png
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113


    “මහණෙනි, යම්සේ ගංගානම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වේද? මෙසේ පවත්නා කල්හි මහජන සමූහයක් උදලු හා කූඩා රැගෙන ‘අපි මේ ගංගා නදිය පශ්චිම දිශාවට නැමී පශ්චිම දිසාවට හැරී පශ්චිම දිසාවට බරව පවත්නක් කරන්නෙමුයි’ එන්නේය. - ගංගානදී සූත්‍රය

    AAEAAQAAAAAAAAa5AAAAJDk0NzE4MmQ1LTA5ZWMtNDU3MS05ZDAxLTQ5MTYyNTIxYTg2OQ.png


    AAEAAQAAAAAAAAYIAAAAJDk4Yzk4MGFlLTk1MGItNDIwMy1hOTBjLTJhMTE4OWJhNmZlMA.png



     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113
    ayi bn mehema boru kiyanne?



    ඔයා කියන දේ මට තේරෙනවා. සෑම මුතුන් මිතෙක්ම හරි දේ දැන ගෙන ඉන්නේ නැතුව ඇති.

    මට ඒක තේරුනේ දැන්. මම මගේ OP එක වෙනස් කරා ඒක හින්දා.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,058
    113
    Gotland
    බුදුහාමුදුරුවෝ ලංකාවේ නෙවි ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් අපිට ඇති වැඩේ මොකක්ද බං ?
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113
    බුදුහාමුදුරුවෝ ලංකාවේ නෙවි ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් අපිට ඇති වැඩේ මොකක්ද බං ?



    පොඩි කලේ පටන් ලංකාවේ බෞද්ධයෝ ඉගෙන ගන්නේ ඉන්දියාවේ උපන්නයි කියලා වැරදි මතයක්.

    දැඩි දුරට හිතන්නේ නැතිනමි කිසි ප්‍රශ්නයක් නැහැ මොකෝ දහම එක නිසා.

    නමුත් බුද්ධ ධර්මය නොපෙනී ඒකෙන් පරිහානියකට ලක් වෙනවා. මොකද ත්‍රිපිටකය පරිවර්තනය කරන්නේ ඉනිදිය බෂා සහ ඔවුන්ගේ සංස්කෘතය මුල් කරගෙන. මට උපමා දෙන්න පුළුවන් එක පැහැදිලි කරලා උවමනා නම්.

    බුදුන් පහල වුණ කලේ වගේ අරිහතුන් වහන්සේලා පහල වෙන්නේ නැහැ කියලා මතයක් තියෙනවා. අයි එහෙම මත තියෙන්නේ? මේ වගේ වැඩ වෙලා දහම විකුර්ති වෙලා.

    එකේනේ වෙන්නේ හැම එක්කෙනාටම ලොකු අවාසියක්.

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුහාමුදුරුවෝ ලංකාවේ නෙවි ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් අපිට ඇති වැඩේ මොකක්ද බං ?

    සමහරුන්ටනම් කොහෙ ඉපදුනත් ඒකෙන් වැඩක් නෑ තමයි. හැබැයි ඉපදුන , බුදු වුන , ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ , සහ පිරිණිවන් පෑ ස්ථාන වල ගැබ්ව ඇති බුද්ධ ශක්තියට අනුගත වෙලා තමන්ගෙ නිවන් මාර්ගය විවෘත කරගන්න ඒ ශක්තිය උපකාර කරගන්න අවශ්‍ය කොටසකුත් ඉන්නව.ඒ අයට කියන්නෙ සද්ධස්ස කුලපුත්තයින් කියල.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113

    බොහෝ අය අකමැතියි බෝට්ටුව හොල්ලන්නේ නැතුව යන ගමන නිස්කලන්කුව යන්න.

    හැබැයි මේ බෝට්ටුව හොල්ලන්නේ යම් දෙයක් හොදට අධ්‍යනය කරලා, කියවලා බලලා සහ තේරුම් අරගෙන.

    කිසියම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම පැහැදිලි කර දෙන්නම්. මේක තේරුනොත් යහපතක් වෙන්නේ ඔබට මිස වෙන අයෙකුට නොවේ.

    මෙතන තියෙන දේවල් දීරිග වශයෙන් මෙතැන පැහැදිලි කර ඇත.

    -> http://helabima.sirisaddharmaya.net/

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    බොහෝ අය අකමැතියි බෝට්ටුව හොල්ලන්නේ නැතුව යන ගමන නිස්කලන්කුව යන්න.

    හැබැයි මේ බෝට්ටුව හොල්ලන්නේ යම් දෙයක් හොදට අධ්‍යනය කරලා, කියවලා බලලා සහ තේරුම් අරගෙන.

    කිසියම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම පැහැදිලි කර දෙන්නම්. මේක තේරුනොත් යහපතක් වෙන්නේ ඔබට මිස වෙන අයෙකුට නොවේ.

    මෙතන තියෙන දේවල් දීරිග වශයෙන් මෙතැන පැහැදිලි කර ඇත.

    -> http://helabima.sirisaddharmaya.net/


    තමන්ගෙ අම්ම කව්ද කියල අඳුනන්නෙ නැතුව එහා ගෙදර ඉන්න ගෑණිට අම්ම කිය කියා ඉන්නව වගේ දෙයක් තමයි අද අපේ රටේ බෞද්ධයො කරන්නෙ.
     

    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    මාත් ගියා හිරිවඩුන්න, රිටිගල සහ ඉසින්බැස්සගල වගේ තැන වලට.
    මේක නිකම්ම නිකන් කටට ආපු පලියට කියපු මතයක් නෙවෙයි කියල හිතෙනවා ඒ තැන වලට ගියාම.

    මේ මතය ඔලුව උඩ තියාගෙන දඟලන්න ඕන නෑ. එකත් නිවනට බාධාවක්. ඒත් මේ මතයත් විය හැකි දෙයක් කියල දැන ගත්තට වරදක් නෑ.

    අපේ අයියල කෙලින්ම කියන්නේ නිවන් දකින්න ඕක ඕන නෑ නේ කියල.
    බහුතරක් ඒ උත්තරේ දෙන්නේ පොඩි කාලේ ඉඳල ඔලුවට ඔබපු මතයන් ප්‍රශ්න කරන්න තියෙන භය සහ අවස්ථිතිය නිසා.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදිලා බුදුවුණෙත් ලංකාවෙදී නම්, මහා වංශය, චුල වංශය ලියපු වංශ කතා කතෘන් එක සදහන් නොකලේ ඇයි?

    එතකොට උතුරු ඉන්දියාවෙන් විජය ඇතුළු කණ්ඩායම පැමිණිම, ධර්මාශෝක රජ දේවානම්පියතිස්ස රජතුමාට එවපු ධර්ම දුත කණ්ඩායම පැමිණීම වැනි කථා බොරු වෙනවද?
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113
    මම හිතන්නේ මේ විකුර්ති වීමේ පසුබිම පැහැදිලි කලොත් වටිනවා කියලා.

    දැන් මෙතැන මම එලි දක්වන්නේ 1920 වර්ෂය තිබුන තත්වය. බුදු හාමුදුරුවෝ ලංකාවේ පහල වුණා කියල තමයි බොහෝ අයගේ මතය.

    නමුත් Thomas William Rhys Davids කියලා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ලංකාවට පැමිණෙනවා . ඔහු විෂය විද්‍යාලයේ හදාරන්නේ සනස්කෘත සහ අනෙක් ඉන්දියානු භාෂා. ඔහුගේ පසුබිම මෙතන කියවන්න. -> https://en.wikipedia.org/wiki/Thomas_Rhys_Davids. ඔහුගේ දෙමව්පිය දෙපලම් ඉතා ගැබුරෙන් ක්‍රිස්තියානු ආගම අදහන අය.

    මොහු පාලි භාෂාව සහ ලංකාවේ ඉතිහාසය ගැන ඉගෙන ගන්නවා. හැබැයි ලංකාවේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඔහුට අයෙමත් මවු රටට යනවා.

    Rhys Davids' civil service career and his residence in Sri Lanka came to an abrupt end. Personal differences with his superior, C. W. Twynham, caused a formal investigation, resulting a tribunal and Rhys Davids' dismissal for misconduct. A number of minor offences had been discovered, as well as grievances concerning fines improperly exacted both from Rhys Davids' subjects and his employees.

    ඔහුට දැන් ආදායම් මාර්ගයක් නැහැ. ඔහු එංගලන්තයේ බලනවා අදායම් මර්ගයක් සකස් කර ගන්නේ කොහොමද කියලා.

    Rhys Davids attempted to promote Theravada Buddhism and Pāli scholarship in Britain. He actively lobbied the government (in co-operation with the Asiatic Society of Great Britain) to expand funding for the study of Indian languages and literature, using numerous arguments over how this might strengthen the British hold on India.

    ඔහුට උවමනාව බුද්ධාගම ඉන්දියාවත් සමග කෘතීම සම්බන්දයක් ඇතිකර මෙතන උඩ පලවන වැඩේ කර ගන්න. එයා පොතක් ලියනවා "Buddhist India" කියලා. එකේ මෙතෙක් කල් තියපු මතය වෙනස් කරලා බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියලා මතයක් හදනවා. මම හිතන්නේ බ්‍රිතාන්‍ය රජයත් එකට කැමති වෙලා මේ වැඩේ කරනවා. මෙයා ඊට පස්සේ ත්‍රිපිටකය පරිවර්තනය කරනවා තනිකර මේ අලුත් මතය මුල් කරගෙන.

    මේ මතය තමයි ලංකාවේ අයටත් දෙන්නේ අනිතිමට. අපේ අයට මොකුත් කියාගන්න ශක්තියක් නැහැ මොවුන් කොන්ද කඩලා.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ


    ඔහුට උවමනාව බුද්ධාගම ඉන්දියාවත් සමග කෘතීම සම්බන්දයක් ඇතිකර මෙතන උඩ පලවන වැඩේ කර ගන්න. එයා පොතක් ලියනවා "Buddhist India" කියලා. එකේ මෙතෙක් කල් තියපු මතය වෙනස් කරලා බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියලා මතයක් හදනවා. මම හිතන්නේ බ්‍රිතාන්‍ය රජයත් එකට කැමති වෙලා මේ වැඩේ කරනවා. මෙයා ඊට පස්සේ ත්‍රිපිටකය පරිවර්තනය කරනවා තනිකර මේ අලුත් මතය මුල් කරගෙන.


    දොන් ජුවාන් ධර්මපාල විසින් නාටකයේ ඉතිරි කොටස රඟදක්වමින් අපේ මුළු ඉතිහාසයම ඉන්දියාවට පාවා දෙන ලදී.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113


    බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදිලා බුදුවුණෙත් ලංකාවෙදී නම්, මහා වංශය, චුල වංශය ලියපු වංශ කතා කතෘන් එක සදහන් නොකලේ ඇයි?

    ජම්බුදිප == ඉන්දියාව කියල පරිවර්තනය කරන්නේ ඔය බ්‍රිතාන්‍ය සහ ජර්මානු ජාතික අය. ඊට පෙර ලංකාවේ සහ ලෝකයේ බොහෝ අයගේ මතය වෙලා තිබ්බේ ජම්බුදිප == ලංකාව කියලා.

    එතකොට උතුරු ඉන්දියාවෙන් විජය ඇතුළු කණ්ඩායම පැමිණිම, ධර්මාශෝක රජ දේවානම්පියතිස්ස රජතුමාට එවපු ධර්ම දුත කණ්ඩායම පැමිණීම වැනි කථා බොරු වෙනවද?

    උතුරු ඉන්දියාවෙන් අවා කියල හිතෙන්නේ ජම්බුදිපය ඉන්දියාව කියලා වැරදියට හිතන නිසා - මහා වංශයේ වරදක් නිසා නොවේ.

    මේ පරිවර්තන දෝෂය ලංකාව 2500 වසර ඉතිහාසයකට සීමා කරා. දැන් පෙන්වන ඉතිහාසය මේකයි.

    අද <- වර්ෂ 2500 පැරණි විජය සස ගෝතම බුදු හිමි කාල වකවානුව <- යක්ෂ සහ අමනුෂ්‍යයෝ

    නමුත් හරි ඉතිහාසය ජම්බුදිප == මේ දිවයිනයි. එවිට ඉතිහාසය අවුරුදු 2500 සිමා වෙන්නේ නැහැ. එම නිසා,

    අද <- විජය සස ගෝතම බුදු හිමි <- සක්විති රජුගේ ඉතහාසය <- කස්සප, කොනගම් සහ සෑම බුදු වරයෙක් සක්වල පටන් ගත් මොහොතේ සිට ඉතිහාසය <--

    අසිත තාපසයා කියනවා සිදුහත් කුමරා සක්විති රජු කෙනෙක් නොවී බුදු වෙනවා කියලා. සක්විති රජු කියන්නේ රාවනා පරපුර. ඒ ඉතිහාසයත් එතනට එකතු වෙලා සැගවි තිබෙන ඉතිහාසය එලියට එනවා මේ එක දෝෂයක් නිවැරිදි කලොත්.

    දැන් පහළ වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය එලි වි තිබෙන කාලයක්. මේ කාලය අති විශේෂයි හෙළ බිමට යම් කිසි සම්බන්දයක් තියෙන සෑම කෙනාටම.

    ඔබ පසු පස බුද්ධ වකවානු කිහිපයක් පසු කරගෙන ආ සිත් පරම්පරාවක් තියෙනවා නොඅනුමානයි. බුදු වරයෙක් දේශනා කරන සුද්ධ පවිත්‍ර සිරි ධර්මය එළිවෙලා තියෙනවා මිඉවලපනේ හිමිගේ දේශනා ආශ්‍රයෙන්. මේ වගේ අවස්ථා පහළ වෙන්නේ මහා කලාපයකට කිහිප වතාවක් පමණයි.

    හැබැයි මේ ඉතිහාසය පිලි ගන්නේ නැතිනම් ඔබට පහළ වෙලා තිබෙන අති විශේෂ අවස්ථාව ගිලිහිලා නැතිවෙලා යනවා.

    ඒ විතරක්හෙ නොව, හෙළයේ උපන් බුදු පියා ඉන්දියාවේ පාලු කොනක, අන්‍යආගමකයින් මැද, තනිවි අර්තමන් වී සිටිනවා. ඔබට තියෙනවා යුතුකමක් බුදු හාමුදුරුවෝ හෙළ අරණ්‍යට යලි වඩම්වන්න.

     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    rajitha.wijayaratne සහ sgrdk1

    හෙළබිමේ නිවැරදි ඉතිහාසය ගැන ලියවුන, ඔබ පරිහරණය කරන හැම මූලාශ්‍රයක්ම මේ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන්නම් වටිනවා. හෙළබිමේ නිවැරදි ඉතිහාසය අධ්‍යයනය කරන්න කැමති අයට ඒවා ලොකු උදව්වක් වේවි. PDF වගේ ලිඛිත දේ නම් ගොඩක් හොඳයි. වීඩියෝ, ඕඩියෝ උනත් කමක් නැහැ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු පසේබුදු අරිහත් බුදුවරු මෙන්ම සක්විති රජවරුන්ද අපගේ දේශයෙන් පිටමන් කළ ශාපය තමයි ජාතියක් විදියට අදටත් අපි මේ ගෙවන්නෙ.