ඔබගේ මුතුන් මිත්තෝ

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ayi bn mehema boru kiyanne?


    අධ්‍යාපන අමාත්‍යාංශෙත් බොරුවක් කියල

    22853195_132481264134564_8845087436389725120_n.jpg
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113
    rajitha.wijayaratne සහ sgrdk1

    හෙළබිමේ නිවැරදි ඉතිහාසය ගැන ලියවුන, ඔබ පරිහරණය කරන හැම මූලාශ්‍රයක්ම මේ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන්නම් වටිනවා. හෙළබිමේ නිවැරදි ඉතිහාසය අධ්‍යයනය කරන්න කැමති අයට ඒවා ලොකු උදව්වක් වේවි. PDF වගේ ලිඛිත දේ නම් ගොඩක් හොඳයි. වීඩියෝ, ඕඩියෝ උනත් කමක් නැහැ.


    superuser,

    අපි බෙරිහන් දෙනවා, හැබැයි කියෙන ඒවා තේරෙන්නේ නැහැ වගේ කට්ටියට..

    මම තියෙන ඒවා දාන්නන් මොනවා වුනත්.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113

    rummindei-asoka-pillar.jpg


    අශෝක රජතුමාගේ ශිලා ලේඛන කුළුණ තමයි සිදුහත්නේ කුමරා නේපාලයේ උපන්නා තියෙන එකම සාක්ෂිය. ඔය උඩ පෙන්නෙනේ ඒ කුලුන. මේ සොයාගැනීම කර ඇත්තේ Anton Führer කියලා පුද්ගලයෙක්. මොහුගේ පසුබිම මේකයි.

    Anton Führer's archaeological career ended in disgrace. Under official instructions from the Government of India, Führer was relieved of his positions, his papers seized and his offices inspected by Vincent Arthur Smith on 22 September 1898. Confronted by Smith about his archaeological publications and his report to the Government, Führer was obliged to admit "that every statement in it [the report] was absolutely false." These activities were presaged by Führer's publications on Sanskrit texts and law which, as shown by Andrew Huxley, are effectively works of plagiarism, large portions being copied from the writing of Georg Bühler.

    https://en.wikipedia.org/wiki/Alois_Anton_Führer

    ඔහු ප්‍රෝඩා කරෙයෙක් බව ඔප්පු වි එම තනතුරින් ඉවත් කරපු එක්කෙනෙක්. මෙයා ඉට්දිරිපත් කරන්නේ මේ කුලුන.

    p136birthplaceofbuddha.jpg


    හැබැයි දැන් තියෙන්නේ මේක.

    p1190778.jpg


    - W. A. Smith කියලා තව මහත්මයෙක් පවසනවා එයා එතනට ගියවිට කුළුණක් තිබිබේ වත් නැහැ කියලා.
    - දැන් එම ප්‍රදේශයට කියන්නේ "ලුම්බිණිය" යන නමින්. නමුත් නේපාලයේ රජය සහ මේ පුදගලයා එකතු වෙලා තමයි ඒ නම හදන්නේ. ඊට පෙර වෙන නමක්.

    එතනින් ගිහිල්ලා තව ප්‍රශ්න හුගක් මතුවෙලා තියෙනවා. නේපාලයට බුද්ධාගම පැමිණෙන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වසරේ දී. එතකොට බුදු හාමුදුරුවෝ ඉපදෙන්නේ කොහොමද ඊට පෙර? මේවා දිරිග ලෙස සාකඡ්චා කරනවා මෙතන.

    --> ලුම්බිණි ආකෘතියේ බොරුව
    --> Who killed Buddha identity from India?




     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113
    Dr. Cunningham in his “Ancient Geography of India” points out the place where from the Tarai inscription had been discovered is not at all related to the name Kapilavastu or even the name Kapila. And the noted historian Dr. Smith asserts that the place of the discovery of the Tarai inscription was never called Rummindei; it was a forged name given to it by archaeologist Dr. Fuhrer. The noted historian V.A.Smith challenges this statement of Dr. Fuhrer and comments – “This gives no further evidence for Fuhrer’s assertion and it appears that neither the Nepalese officials nor the hill-men called it Rumindei.”

    This was forgery of the name by Fuhrer in order to convert his discovery to a conclusion and to relate it with the name Lumbini. And uptill now it has become the conclusion. But later on he (Dr. Fuhrer) admitted that there was no such name ever called Rummindei in Nepal. Besides it has been proved that Buddhism had not been adopted in Nepal till the 6th century A.D.

    ලුම්බිණි කැනීම්වලට මෙරට රජයෙන් ඩොලර් මිලියනයක් - අගමැති

    ranil_wikl.jpg


    ලුම්බිණිය සහ කපිලවස්තුපුර පුරාවිද්‍යා කැනීම් සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබාදෙන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    මෙරට පුරා විද්‍යාඥයන්ට එම ප්‍රදේශවල කැනීම් සිදු කිරීමට අවස්ථාව ලබා ගැනීමට ක්‍රියා කරන බව ද, කොළොන්නාව රජමහා විහාරයේ ආගමික උත්සවයකට ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ


    එතකොට උතුරු ඉන්දියාවෙන් විජය ඇතුළු කණ්ඩායම පැමිණිම, ධර්මාශෝක රජ දේවානම්පියතිස්ස රජතුමාට එවපු ධර්ම දුත කණ්ඩායම පැමිණීම වැනි කථා බොරු වෙනවද?

     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113


    වෙලා තියෙන දේ කාටහරි තේරෙනවානම්, හිතෙයි මගෙන් විය යුතු යුග මෙහෙවර කුමක්ද කියලා! මම පොඩ් අදහස් ටිකක් දෙන්නම්.

    - මිවාලපනේ හිමි එලි කර තිබෙන බුද්ධ ධර්මය සහ හෙළ ඉතිහාසය යලි යටපත් නොවෙන ලෙස ක්‍රියා කරන ලෙස.
    - එම කාරිය උදෙසා, මේ බුදු ධරමය සහ හෙළ ඉතිහාසය පළමුව ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගමන්, දන්නා හැම එක්කෙනේක්ටම පැහැදිලි කර දෙන්න.
    - ඔබේ ගමේ පන්සලේ හාමුදුරුවන් සහ දේශපලන්යින්ට විශේෂයින්ම පැහැදිලි කර දෙන්න.
    - දේශපාලනයේ අය සහ මහා සංග සභාවට අයට බල කරන්න මිවාලපනේ හිමි ගිහිල්ලා කතා කරලා සැලස්ම්ක් හදලා ලියවෙලා තියෙන ධර්මය සහ ඉතිහාසය හරි ගස්සන්න කියලා. ලැජිජය් බයයි නමි හොරෙන් හරි ගිහිල්ලා ඒ වැඩේ කරන්න කියන්න.
    - පාලි විෂය විද්‍යාලය කියලා එකක් ලංකාවේ තියෙනවා. මිවාලපනේ හිමි එතන උපදේශකයෙක් කරන්න.
    - අපි හැමෝම සැම මොහොතක් පාසා මහලු වෙලා කුණු වෙලා යනවා. මිවාලපනේ හිමි අයෙත් උපදන්නේ නැහැ. කාලය නාස්ති නොකර කරන දෙවල් කඩිනමින් කරන්න.


     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113
    AAEAAQAAAAAAAAarAAAAJGQ1MTYzMjc4LTBmYmQtNDdlNi1hM2U0LWJlYjBhNjEwNjZlMA.png


    ඔය ප්‍රදේශ 4 තමයි සිවු-හෙළය කියන්නේ. සිවු-හෙළය ත්‍රිපිටකයේ සදහන් වෙන්නේ මෙහෙමයි.

    Thus I have heard: at one time the Gracious One was dwelling near Rājagaha on the Vultures’ Peak Mountain. Then the Four Great Kings, with a great army of yakkhas ((B) - යක්ෂ හෙළය), with a great army of gandhabbas ((A) - දේව හෙළය), with a great army of kumbhaṇḍas ((C) - ඛුම්බන්ඩ හෙළය), with a great army of nāgas ((D) - නාග හෙළය), having set up a protection over the four quarters, having set serried troops at the four directions, having set up a barricade at the four directions, at the end of the night, having lit up the whole of Vultures’ Peak with their surpassing beauty, approached the Gracious One, and after approaching and worshipping the Gracious One, they sat down on one side. Then of those yakkhas, some, after worshipping the Gracious One, sat down on one side. Some exchanged greetings with the Gracious One, and after exchanging polite and courteous greetings, sat down on one side. Some, after raising their hands in respectful salutation to the Gracious One, sat down on one side. Some, after announcing their name and family, sat down on one side.

    The Āṭānāṭiya Discourse
    https://suttacentral.net/en/dn32

    ඔතන "the Gracious One" කියන්නේ බුදු හාමුදුරුවෝ. අද කාලේ ජනාධිපති මහනායක මුණ ගැසෙනවා මෙන්, මෙතැන එලි දක්වන්නේ සිවු-හෙළයේ රජ දරුවන් බුදු හාමුදුරුවෝ මුණ ගැසුණ ආකාරයයි.

    මෙතැන සදහන් වන රජ වරුන් ලංකාවේ සෙල් ලිපි වල ලියවී ඇති ආකාරය.



     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,055
    781
    113
    බුදුන් වහන්සේ ලංකාවේ උප්පත්තිය ලෑබූ බව ලොවට සැඟවී ගියේ කුමන කාලයේදීද?

    එංගලන්තයේ සහ ජර්මනියේ අය ලංකාවට කරපු දේවල් මට තව විස්තර කරන්න පුළුවන්. සමහර අයට පුදුම වෙයි මේ වගේ ම්ලෙචච අය මේ ලෝකයේ ඉන්නවද කියලා.

    හැබැයි අපිට ඒ අයත් සමග වෛර බදින්න ඕනේ නැහැ මොකෝ හේතු පල ධර්මයට අනුව අසාධාරණ හරි ගැස්සෙන නිසා. ලෝක යුද්ධ දෙකක්ම වෙලා දහස් ගනන් එංගලන්තයේ සහ ජර්මනියේ එකිනෙකා මරාගෙන මිය යන්න ඇත්තේ ඒ නිසා.

    නමුත් ඔවුන් විකුර්ති කරන ලද ධර්මය පිරිසිදු කිරීම දැන් ඔබට බාරයි.






     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සැළිලිහිණි සංදේශයෙහි අනූනවවන කවිය:


    "සත නෙත දුන් රූසිරි රස අඳුන් වන

    පත නරලොව පුරඳර සිරි හඳුන්වන


    විකුමෙන් මෙ දඹදිව නිරිඳුන් මුදුන්වන

    අප පැරකුම් නිරිඳුට දූ ළඳුන්වන"






    අර්ථය

    ලෝකයාගේ ඇසට ආදරය උපදවන ආලේපයක් කළාක් ලෙස දිස්වන රූසපුවකින් හෙබි
    නරයන් පිරි ලෝකයෙහි ශක්‍ර දෙවිඳුන් සහ විෂ්ණු දෙවිඳුන් ලෙස නම් ලබන එසේ හඳුන්වනු ලබන
    වීර ක්‍රියාවලින් දඹදිව නම් වූ මේ දිවයිනට නායකයා වන
    අපගේ පරාක්‍රමබාහු රජුගේ දියණිය වන උලකුඩය දේවී ලෝකනාථා කුමරියට (පුත්‍ර සම්පත් පතා)
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,117
    7,135
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් ඔව් බුදුහාමුදුරුවෝ බුදුවුනෙත් ලංකාවේ, සිදුහත් කුමරා ඉපදුනෙත් ලංකාවේ..හෙහ් හෙහ්. මුලු ලෝක ඉතිහාසෙම බොරු. :lol:

    මීවණපලානයා උගේ ස්වයං ගූ ඥානයෙන් බලලා එලිකරා. මුලු ලෝකෙම අපේ සකල සිරින් පිරි සිරි ලංකාවට අරින්න තමයි ඉන්නේ. අපේ ඉතිහාසෙත් වෙනස් කරේ ඒකයි..:lol:

    අනේ සාදු! ඉතින් ඊට පස්සේ සුපර් මෑනුයි බැට් මෑනුයි ඇවිල්ලා මීවනපලානෙට දානේ බෙදුවා.. හහ් හහ් හා. :rofl::rofl:අනේ මෙහෙමත් ගොන් හරක්!