වසර 10 ක් තුළ සිදු වූ දරුණුතම කුණාටුවට මුහුණදීමට පසුගියදා අයර්ලන්තයට සිදු විය.
මේ කුණාටුව හේතුවෙන් අයර්ලන්තයේ පළතුරු වත්තක ඇපල් ගස්වල ගෙඩි එක් රාත්රීයකින් බිමට පතිත වී තිබූ ආකාරයයි.
එම දර්ශනය ‘ඇපල් බුමුතුරුණක්’මෙනි.
සාමාන්‍යයෙන් ඇපල් අස්වැන්න නෙලා ගැනීමට සති කිහිපයක කාලයක් වැය වෙයි.
එහෙත් කුණාටුව නිසා එය දිනකින් අවසන් කිරීමට හැකි වී ඇත.
පොලොව මත වර්ෂා ජලය තිබූ නිසා ඇපල් ගෙඩිවලට හානියක් නැතුව සුරක්ෂිතව වැටී තිබීම ද විශේෂත්වයකි.
සැබවින්ම මෙය වතු හිමිකරුට අනපේක්ෂිත සතුටකි.

ආසාවේ බෑ යකූ