කමුද ඇපල්?

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
වසර 10 ක් තුළ සිදු වූ දරුණුතම කුණාටුවට මුහුණදීමට පසුගියදා අයර්ලන්තයට සිදු විය. :oo: මේ කුණාටුව හේතුවෙන් අයර්ලන්තයේ පළතුරු වත්තක ඇපල් ගස්වල ගෙඩි එක් රාත්‍රීයකින් බිමට පතිත වී තිබූ ආකාරයයි. :shocked: එම දර්ශනය ‘ඇපල් බුමුතුරුණක්’මෙනි. :love: සාමාන්‍යයෙන් ඇපල් අස්වැන්න නෙලා ගැනීමට සති කිහිපයක කාලයක් වැය වෙයි. :D එහෙත් කුණාටුව නිසා එය දිනකින් අවසන් කිරීමට හැකි වී ඇත. :rofl: පොලොව මත වර්ෂා ජලය තිබූ නිසා ඇපල් ගෙඩිවලට හානියක් නැතුව සුරක්ෂිතව වැටී තිබීම ද විශේෂත්වයකි. :eek: සැබවින්ම මෙය වතු හිමිකරුට අනපේක්ෂිත සතුටකි. :lol: :lol: :lol:

22815472_1520206608048574_849370972972235813_n.jpg

22886196_1520206598048575_7283346966520751803_n.jpg

22789077_1520206611381907_5024543713112281629_n.jpg

ආසාවේ බෑ යකූ :love: :love: :love:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
හවස්ටින් සල්ලි ඉතුරුයි අරූට. ගැනු ටිකක් දාල එකතු කරගන්න තියෙන්නේ. දැන් දුවයි රුමෙනියන් උන්..
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Mona? :confused:
Mehe nam bima thiyana hathu ehemath genath hadala kanawa.
Thawa podi apple gedi ape dorms langin genath thiyanawa free araganna. :yes:
ලන්කාවේ වගේ නෙමෙයි. යුරොප්වල ජර්ම්ස්, ඉන්ලැන්ඩ් ට්‍රොපිකල් පෙස්ටසයිඩ් කේස් නැ. සීතල නිසා. සමහර උන් සීත කාලෙට මුවො මරල වත්තෙම වලලනව අයිස්වල. සමර් එක එනකන් බඩු තියනවා. ඊට පස්සේ එක්කො දුම් ගහනව නැත්තම් වේලනවා. ඇපල් උනත් ඔක්සිජන් අයින් කරලා ස්ටොර් කලොත් තියනවා සුපිරියටම. වස ගහන්න ඔනා නැ. ඇමෙරිකන් උන් කරන්නේ ඒක. වාතයේ ඔක්සිජන් ජලවාශ්ප කල්ට්‍රොල් කරල හියුමඩිටි කන්ට්‍රොල් කරපු ස්ටොර් වල තියනව අවාරෙට ගන්න.
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

Wenda athi. Mehe nam massoth na maduruwoth na. Man awa dawas wala 18 degrees Celsius wage. Dan nam -3 - +3 athare yanne.
Me hariye apple wawana waththak thiyenne one mokada giya maseth apple genath thiyala thibuna. :yes:
Me mase nam dakke na.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mona? :confused:
    Mehe nam bima thiyana hathu ehemath genath hadala kanawa.
    Thawa podi apple gedi ape dorms langin genath thiyanawa free araganna. :yes:
    බිම වැටිච්ච පලතුරු කන්න එපා කියල ටීචර් කියල තියෙන්නේ :P

    අතින් කඩල ගන්නවා වගේ ආරක්‍ෂිත නෑ මමනං කියන්නේ අනික වැහි වතුරේ දවසක් විතර පාවෙවී තිබුන කියන්නෙම අවුල් නෙ. ඕක කද්දී උයල පිහල නෙවේනෙ අපි කන්නේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බිම වැටිච්ච පලතුරු කන්න එපා කියල ටීචර් කියල තියෙන්නේ :P

    අතින් කඩල ගන්නවා වගේ ආරක්‍ෂිත නෑ මමනං කියන්නේ අනික වැහි වතුරේ දවසක් විතර පාවෙවී තිබුන කියන්නෙම අවුල් නෙ. ඕක කද්දී උයල පිහල නෙවේනෙ අපි කන්නේ.

    Ehenam ithin lankawe elawalu palathuru noka hitapan. Thanikara weedicide & pesticide ne.:lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,158
    113
    Gotland
    Mona? :confused:
    Mehe nam bima thiyana hathu ehemath genath hadala kanawa.
    Thawa podi apple gedi ape dorms langin genath thiyanawa free araganna. :yes:

    ow ban. mama danna godak un summer ekata hathu kalawal walin kadan awith kanawa. mata kivvama hena pudumai api nan allanath bayai ne.

    sinhalu nam kanne na kale wawena hathu :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ehenam ithin lankawe elawalu palathuru noka hitapan. Thanikara weedicide & pesticide ne.:lol::lol:
    අපිට නං ගානක් නෑ ඕනේ ජරාවක් අපිට කන්න පුළුවන් නෙ :D පිටරට වල උන් එහෙම නෙවේ ඕව ගැන සැහෙන හොයල බලනවනේ