මමත් ලඟදි ගත්තා බං හැබැයි ඒක කන ඇතුලේ හිරවෙන්නෙ නැහැ
බස් එකේ එහෙම යද්දී පිට සද්ද ගොඩක් ඇහෙනවා එපා උනා බං
සවුන්ඩ්ස් හොඳයි හැබැයි මගේ කලින් එක JVC fx1x තරම් බේස් කොලිටිත් නෑ
4,200 ගානක් ගියා ගෙන්නන්න
බස් එකේ එහෙම යද්දී පිට සද්ද ගොඩක් ඇහෙනවා එපා උනා බං
සවුන්ඩ්ස් හොඳයි හැබැයි මගේ කලින් එක JVC fx1x තරම් බේස් කොලිටිත් නෑ
4,200 ගානක් ගියා ගෙන්නන්න
මොකද ඕකෙ හොඳ තමයි ගොඩක් තැන් වල කියල තියෙන්නෙ .. earbud සයිස් වෙනස් කරලා බැලුව හරි ගියේ නැහැ.