gedara hadanna , me ganan sadaranada?

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Base kapagena kambi bandala adi 4*3.5 wage base ekak polo wa mattama genna yanne 6000-8000
    Kalu gal Qube 1k badina 7000-8500 yanne. ( foundation )
    Lintel dik adiya 120-150
    Block gal yata tattuwa 28-30, uda tattuwa 35-38 ( 10% wedi wenawa tattuwen tattuwa)
    Kapararu 30 ( 10% wedi wenawa tattu wedi weddi) suda kapararu 40-50
    Dalaba 50-60
    Slab 125-135 ( tape gahala aluth board dala , dalaba nogahanna gahanna kiyapan ) , slab beams 140-160
    Tiles 145-160 ( polowa hadagena)
    Bathroom ( size eka , fitting , balala decide karanne normally , 30000-60000,80000 wage )

    Kisi deyak nodannawa wage katakarannepa hemadema check Kara kiyala kiyapan , kohomath rates denne adu karanawa kiyala danna nisa wediyen tama pute..

    Koheda machan ge hadanne?

    Jayawewa..!
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,826
    113
    40
    හත් ඉලව්වෙ!
    dala thiyena eke samahara ganan wediy...samahara ewa hondai..:)
    dalamba kaparadu kirima kiyana item eka enne nethi widiyata slab eka dala dunnoth thamai slab ekata gewanna oni..honda board dala honda satalimak ekka slab eka demmoth kohethma dalabma kaparadu oni wenne nehe..potty edala paint karanna thiyenne..:)

    eken wiyadama godak ithuru karaganna oni wagema dalambe hariyata kelin thiyena widiyata level balala formwork eka gahaganna berinam e basgen wedakuth nehe..:)

    Columns upto DPC level including excavation, screed, base concrete and the column with reinforcement and formwork, concrete - 5500/=


    (ekiyanne coloumn kanuwa plinth beam level ho DPC level enakan wena kisima amathara ganak illanna behe bas ta..:)

    excavation for 1cube - 3000/= ok (For trenches in foundation etc)
    foundation (RRM) for 1cube 4500/=


    cube eka hoyanne kohomada kiyalath umba denaganna oni nethnam bas la eka kanakin ringala aniken eliyata ei ganata widala.. diga palala usa wedi karala 100n bedahan..anna e ena gana thamai cube gana..

    Beams, columns walata 160-175/= wage shape beam eke size anuwa wenas karanna thiyenne..column eka pethi hatharama formwork ekka 9''x9'' ekaknam 180/= k wage ok hebei serama weda ekka..amathara ganan add karanna behe..

    ohoma ganan thiyenawa..oninam pm ekka dahanko..okkoma type kara kara inna be ban wistharath thiyenawane..:)
     
    • Like
    Reactions: sidathsaumya

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    gedara hadanna bas dunna ganan. danna aya udaw kaanna. mama aran denna ona badu. me ganan eyage kuliya. mata man ta kiyanna , sadarana rate ekak kiyanna

    View attachment 69623

    මචන් මේ පැත්තේ හොටෙල් හදනවා බාස්ලා ගෙනල්ලා තියෙන්නේ ඉන්දියාවෙන් , බංගලාදේශයෙන් . මම දන්නා අයිය කෙනෙක් හෝටලක් හැදුවා කාමර 15 ක උට එකට සැහෙන කාලයක් ගියා මෙහෙ බාස්ලා ගැන හෙන කලකිරීමකින් හිටියේ . කෑමට ගියත් පැය 1.5 ගන්නවා මමත් එක දැකලා තිබුනා . කොමහරි බිත්ති බැදලා ස්ලැබ් එක විතරයි දැම්මේ. කාලය ගත උනාට ලොකු වැඩක් කෙරුනෙම නැහැ . මුට තද වෙලා ඉන්දියාවෙන් බාස්ලා ගෙනාවා වැඩකරනවා දැන් අවුරුද්දක් වෙනවා යක්කු වගේ මුන් වැඩ කන්න ගන්නෙත් විනාඩි 10ක් විතර. Man නම් කියන්නේ හෙන ලබයි කියලා .
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මචන් මේ පැත්තේ හොටෙල් හදනවා බාස්ලා ගෙනල්ලා තියෙන්නේ ඉන්දියාවෙන් , බංගලාදේශයෙන් . මම දන්නා අයිය කෙනෙක් හෝටලක් හැදුවා කාමර 15 ක උට එකට සැහෙන කාලයක් ගියා මෙහෙ බාස්ලා ගැන හෙන කලකිරීමකින් හිටියේ . කෑමට ගියත් පැය 1.5 ගන්නවා මමත් එක දැකලා තිබුනා . කොමහරි බිත්ති බැදලා ස්ලැබ් එක විතරයි දැම්මේ. කාලය ගත උනාට ලොකු වැඩක් කෙරුනෙම නැහැ . මුට තද වෙලා ඉන්දියාවෙන් බාස්ලා ගෙනාවා වැඩකරනවා දැන් අවුරුද්දක් වෙනවා යක්කු වගේ මුන් වැඩ කන්න ගන්නෙත් විනාඩි 10ක් විතර. Man නම් කියන්නේ හෙන ලබයි කියලා .
    :shocked::shocked::shocked:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,027
    16,707
    113
    ගේවල් හදන්න ලේසි වෙන්නේ නෑ නේද බං
    ටඋකන අස්පා ගනන්නේ ලියලා තියෙන්නේ
    BUMP තමා

    mata sqft 1300ka ground floor eka witharak complete karanna laksha 58k giya.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මක බාස්ල්ට දෙන්න එපා. කන්ට්‍රක්ෂන් කරන එකෙක් ට දුන්න නම් හරි