gedara hadanna , me ganan sadaranada?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබට මොන ගෙවල්ද කටුස්සො...අනුන්ගෙ ගෙවල් වල බාල්ක වලට වෙලා පහල වෙන දේවල් බලන් ඉන්න එකනෙ කරන්නෙ උබ...
    (වලත්ත කටුස්)
    අනුන්ගේ ගෙවල් නෙවේ දේවාලේනේ මම ඉන්නේ :baffled: ඒක ඉතින් මගේ වගේ තමා :D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    contract.jpg
    uba mata me list ekata sadarana ganan tika dala deepanko. pin macha
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    thawa dethun denekgen ahapan.

    ubalage aria eke, lagadi gewal hadapu ewata gihin house ower ta talk karala, hoda contracters la hoya ganin. unge hari waradi ahapan.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,516
    113
    Redhat lab - Aukland
    ගේවල් හදන්න ලේසි වෙන්නේ නෑ නේද බං
    ටඋකන අස්පා ගනන්නේ ලියලා තියෙන්නේ
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    oya ganan wadi machan.. oya ganan deela thiyenne kohe hari company ekaka wada karapu bass kenek oka wadi
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    100
    43
    මේ ගනන් නම් වැඩී මචන්. මමත් මේ දවස් වල ගේ හදනවා. කුරුණෑගල.
    Slab Sq.ft- 125 - උන් ඔක්කොම බඩු ගේනවා. අපි දුන්නෙ ගල් වැලි සිමෙන්ති වගෙ දේවල් විතරයි. කලවමේ ගනන් හැදුවේ. slab sqft + beam ft ( වෙන වෙනම නම් slab sqft 110 beam ft 135)
    6" wall sqft - 40
    9" wall sqft - 50
    කපරාරු කරන්න - 35 both

    උලුවස්සක් හිර කරන්න කියල වෙනම ගානක් දාන්නෙ නෑ මචං. හැබැයි උලුවස්සෙ ඉඩත් එක්කම තමයි බිත්ති වර්ග අඩි ගනන හදන්නෙ.

    foundation එකේ ගණන් නම් මට මතක නෑ. එත් මෙච්චර නම් ගනන් නෑ කියල ෂුවර්.