ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Oya kathawa aththa nam its a real sad story
    Mageth coinpayments ekedi ripples hack una
    Eda idan mama kisima online wallet ekak use karan nehe
    Dan use karanne offline storage
    Free time ekaka thread ekak dannam

    ela ela..

    oka una vidiya thava tikak pehadili karapanko :shocked::nerd:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ela ela..

    oka una vidiya thava tikak pehadili karapanko :shocked::nerd:

    Mona pahadili karannada ban ada log wela account balance eka baluwa ok. Next day log unama account balance zero. Hari shok. Un kiwwa system bug ekak nisa ehema une kiyala. Kohoma unath mata repay kala tika tika within 4 months only 90%
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Oya kathawa aththa nam its a real sad story
    Mageth coinpayments ekedi ripples hack una
    Eda idan mama kisima online wallet ekak use karan nehe
    Dan use karanne offline storage
    Free time ekaka thread ekak dannam

    Dawas 4,5 kata kalim mageth Mercatox eke thibba $75 withala ussala. 2FA dala thibbe na. Ussanna aththe username pass ussala.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    bitcoin walin mama iganagaththe iawasana eka

    igenaganna nathiwa day trading karanna epa

    ikman salli balaporoththuwen crypto karanna yanna epa

    puluwan tharam igenaganing

    %60k wath btc walinma thiya ganing

    hoda coin ekak hoyala balala hdl karapan yating

    මොනවද බන් ඉගෙන ගන්න කියල කරන්න තියෙන්නෙ...:sorry: මං මේකට අත ගහන්න හෙන ආසාවෙන් ඉන්නෙ...ඒත් බයයි...උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනන් PM එකක් දාපන්කො
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    WTC ගත්ත අයට නම් දැන් පුදුම සනීපයක් දැනෙන්නේ :( :lol:

    අපාර්දේ අපි 8.4$ ගිය වෙලේ සෙල් කරේ නැනේ..උබලා කියදෙදි සෙල් කරේ..මන් නම් 6.80$ දී :(

    මට GTRZ message එකක් දාලා තිබ්බා දැන් සෙල් කරන්න කියලා..මන් ඊට කලින්ම සේල් :P

    උන් wallet release එක පුබ්බලා පුබ්බ්ලා alpha testing කතාවක් එලියට දාලා ඉල්ලන් කැවා :lol::lol: දැන් ගොඩක් උන්ට තේරිලා තියෙන්නේ මුන් කරන්නේ බොරුවක් කියලා..ඒ නිසා විකුණා විකුණා යනවා

    ඒ අස්සේ fork එක නිසා යන එක ඉක්මන් වෙලා :lol::lol:
     
    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මොනවද බන් ඉගෙන ගන්න කියල කරන්න තියෙන්නෙ...:sorry: මං මේකට අත ගහන්න හෙන ආසාවෙන් ඉන්නෙ...ඒත් බයයි...උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනන් PM එකක් දාපන්කො

    mamath thama igena gannawa ban google youtube kara kara hariyata set wena ekak thama labun naha thama melo deyak baha

    me site eka tikak balapan
    bitcointalk.org

    apu alutha dakina dakina coin eka aran kelo gena inne
    mama hariyata igena gannakam karanne %60 btc walinmma thyan inna eka hariyata fd ekak damma wage :sorry:

    wadi thannahawata yan naha mata wiyadam karanna puluwan gana witharayi danne :yes:

    pihinanna danna ekata crypto kiyanne salli akarayak :love:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mamath thama igena gannawa ban google youtube kara kara hariyata set wena ekak thama labun naha thama melo deyak baha

    me site eka tikak balapan
    bitcointalk.org

    apu alutha dakina dakina coin eka aran kelo gena inne
    mama hariyata igena gannakam karanne %60 btc walinmma thyan inna eka hariyata fd ekak damma wage :sorry:

    wadi thannahawata yan naha mata wiyadam karanna puluwan gana witharayi danne :yes:

    pihinanna danna ekata crypto kiyanne salli akarayak :love:

    මටත් ඔය සෙතම් තමා..මන් ගන්න හැම coin එකම ලොස්ට්..මන් විකුන්නම උඩ යනවා..

    පෙරිදා VTC ගත්තා.. උඩට ගිහින් එක පාර වැටුනා 50$ හිදෙන කම්..cancel කරා බයටම..80$ විතර හිදෙනකම් ගිහින් ආයිමත් up වෙලා උඩටම ගියානේ සේරම ලොස්ට් කවර වෙලා ප්රෝෆිට් එන්න..

    මන් නිකන් 50$ක අඩු වෙනකන් බලන් ඉදලා අන්තිමට cancel කරලා කෙලෝ ගත්තා..

    ඩේලි trade දානවා නම් අනිවාර්යෙන්ම stop loss දාන්නම වෙනවා..නොදැම්මා එකෙන් තමා මට කෙල උනේ :(:lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    kawru hari dannawada btc mechchara piyabana hethuwa

    issarata 5000ta wath bahi da ?

    November 15 fork එක.. B2X නිකන් දෙන නිසා හැමෝම BTC ගන්නවා :growl::lol:

    December 10-15 වෙද්දී BTC 4500-5000$ අඩු වෙනවා..

    ඒ නිසා fork එක ඉවර උන ගමන් BTC sell කරලා අයිමත් අඩු උනාම ගනිල්ලා :P :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    WTC ගත්ත අයට නම් දැන් පුදුම සනීපයක් දැනෙන්නේ :( :lol:

    අපාර්දේ අපි 8.4$ ගිය වෙලේ සෙල් කරේ නැනේ..උබලා කියදෙදි සෙල් කරේ..මන් නම් 6.80$ දී :(

    උන් wallet release එක පුබ්බලා පුබ්බ්ලා alpha testing කතාවක් එලියට දාලා ඉල්ලන් කැවා :lol::lol: දැන් ගොඩක් උන්ට තේරිලා තියෙන්නේ මුන් කරන්නේ බොරුවක් කියලා..ඒ නිසා විකුණා විකුණා යනවා

    ඒ අස්සේ fork එක නිසා යන එක ඉක්මන් වෙලා :lol::lol:

    Support line ekatath pallehata gihin neda ekiyanne me para kohen nawathida danne naha :yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Support line ekatath pallehata gihin neda ekiyanne me para kohen nawathida danne naha :yes:

    ඔව් හැමෝම සෙල් කරනවා 3-4$ වගේ යාවි..

    අනික මිට වඩා හොද coin තියෙනවනේ,ඒවාට මාරු වෙනවා :D
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මටත් ඔය සෙතම් තමා..මන් ගන්න හැම coin එකම ලොස්ට්..මන් විකුන්නම උඩ යනවා..

    පෙරිදා VTC ගත්තා.. උඩට ගිහින් එක පාර වැටුනා 50$ හිදෙන කම්..cancel කරා බයටම..80$ විතර ආයිමත් අප වෙලා උඩටම ගියානේ සේරම ලොස්ට් කවර වෙලා ප්රෝෆිට් එන්න..

    මන් නිකන් 50$ක අඩු වෙනකන් බලන් ඉදලා අන්තිමට cancel කරලා කෙලෝ ගත්තා..

    ඩේලි trade දානවා නම් අනිවාර්යෙන්ම stop loss දාන්නම වෙනවා..නොදැම්මා එකෙන් තමා මට කෙල උනේ :(:lol:

    vtc nam dan bubble ekakda manda habayi hoda coin ekak wage hodl karan inna
    nam
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    November 15 fork එක.. B2X නිකන් දෙන නිසා හැමෝම BTC ගන්නවා :growl::lol:

    December 10-15 වෙද්දී BTC 4500-5000$ අඩු වෙනවා..

    ඒ නිසා fork එක ඉවර උන ගමන් BTC sell කරලා අයිමත් අඩු උනාම ගනිල්ලා :P :P

    :sorry::sorry:
    10000usd adi da manda :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    vtc nam dan bubble ekakda manda habayi hoda coin ekak wage hodl karan inna
    nam

    ඔව් අර ගත්තා..minimum lost margin එකක් තියලා auto sell වෙන්න දාලා පැත්තකට වෙලා ඉන්න තියෙන්නේ

    කරුමෙට ඕක කරන විදිය තාම මට අහු උනේ නැහැ :( :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මටත් ඔය සෙතම් තමා..මන් ගන්න හැම coin එකම ලොස්ට්..මන් විකුන්නම උඩ යනවා..

    පෙරිදා VTC ගත්තා.. උඩට ගිහින් එක පාර වැටුනා 50$ හිදෙන කම්..cancel කරා බයටම..80$ විතර හිදෙනකම් ගිහින් ආයිමත් up වෙලා උඩටම ගියානේ සේරම ලොස්ට් කවර වෙලා ප්රෝෆිට් එන්න..

    මන් නිකන් 50$ක අඩු වෙනකන් බලන් ඉදලා අන්තිමට cancel කරලා කෙලෝ ගත්තා..

    ඩේලි trade දානවා නම් අනිවාර්යෙන්ම stop loss දාන්නම වෙනවා..නොදැම්මා එකෙන් තමා මට කෙල උනේ :(:lol:

    ow binance magule stop loss na ne, thibba nam bara ganak hoyala dan.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් හැමෝම සෙල් කරනවා 3-4$ වගේ යාවි..

    අනික මිට වඩා හොද coin තියෙනවනේ,ඒවාට මාරු වෙනවා :D
    WTC habai naginnath ida thiyanwa fork eken passe. Enisa hondatama bassoth ai ganna inne