![]()
![]()
සිංහල කොල්ලෙක්ගේ ශොප් එකක්
Kolla sinhala unata mata keri wada kala deparakma. Mage balalwath yawanne na okata nam
මොකක්ද කේස් එක?හම්මටසිරි. එහෙමත් කේස් එකක්ද බන්?මොකක්ද කේස් එක?
මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එක හොදයි.
0713365365
ඔන්න නම්බර් එක ශොප් එකේ.
http://mymobile.lk/
ඔන්න සයිට් එක.
සින්හල කෙනෙක් කරන්නේ.



ගිය සෙනසුරාදා පොන් 2ක් ගත්තා ගිහින්
දැනට පොන් 6-7 අරන් තියෙනවා කිසිම ලෙඩක් ඇවිල්ලා නැ

Phone ekakata warrety case ekak giya. Thawa headset ekakata balu wedak kala bn.
මගේ යාලුවෙක්ගේ නෑදෑයෙක් බන් ඕක කරන්නේ? කියපන්කෝ මොකක්ද ස්ටොරී එක? මම උන්ට කියන්නම්. චාටර් වැඩ කරන්න හොද නෑ.. එතකොට තව ආයේ එකෙක්වත් යවන්න හිතෙන්නේ නෑනේ.. කියපන්කෝ ශොප් එකේ අයිති ලොක්කාගේ කනටම කේස් එක යවන්නම්


මේක තමා වෙන්න ඹනේමගේ යාලුවෙක්ගේ නෑදෑයෙක් බන් ඕක කරන්නේ? කියපන්කෝ මොකක්ද ස්ටොරී එක? මම උන්ට කියන්නම්. චාටර් වැඩ කරන්න හොද නෑ.. එතකොට තව ආයේ එකෙක්වත් යවන්න හිතෙන්නේ නෑනේ.. කියපන්කෝ ශොප් එකේ අයිති ලොක්කාගේ කනටම කේස් එක යවන්නම්

ඕනේ තැනක් මචං Dialcom කියන්නේ ජරාම ප්ලේස් එකක්.


500-1000 ලාබෙට යනවා පස්සේ වොරන්ටි ගන්න ගියාම වදින්න ඹනේ ඉතින්