Be less Selfie. Be More Bothie. Nokia 8.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මගේ ඊමේල් ඇඩ්‍රස් එක නැති උනා. එක ලොකුම අපරාදේ. අනික රේඩියො ස්ට්‍රීම් ලිස්ට් එකක්ම හදලා තිබ්බ උන්ගේ ඩේටා බේස් එකේ. එකත් නැති උනා. තව ගොඩක් ගූගල් උන් දැන් දෙන සර්විස් OVI එකේ තිබ්බා. මැප්ස්. චැට්, ෆ්‍රෙන්ඩ්ස් ෆයින්ඩ්. ෆොටොශෙයා වගේ එවා. නූතන සොශල්මීඩියා එකේ මූලික අවදිය ඔතන. උන්ට ඒක ඩිවලොප් කරන්න තිබ්බා. නොකියා N8 එක තාමත් මගේ ලග තියනවා. දැන් එකේ ඇප්ස් වැඩ නැ. අපරාදේ.
 
Athugala

Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    43
    SL
    මිනිස්සු ගොඩක් nokia use කරපු හින්දා උන් innovations කලාට market කලා මදි. උන් හිතපු නැති විදිහට market එක change උනා.දැන් OVI දැම්මත් මිනිස්සු use කරන එකක් නැහැ.

    මගේ ඊමේල් ඇඩ්‍රස් එක නැති උනා. එක ලොකුම අපරාදේ. අනික රේඩියො ස්ට්‍රීම් ලිස්ට් එකක්ම හදලා තිබ්බ උන්ගේ ඩේටා බේස් එකේ. එකත් නැති උනා. තව ගොඩක් ගූගල් උන් දැන් දෙන සර්විස් OVI එකේ තිබ්බා. මැප්ස්. චැට්, ෆ්‍රෙන්ඩ්ස් ෆයින්ඩ්. ෆොටොශෙයා වගේ එවා. නූතන සොශල්මීඩියා එකේ මූලික අවදිය ඔතන. උන්ට ඒක ඩිවලොප් කරන්න තිබ්බා. නොකියා N8 එක තාමත් මගේ ලග තියනවා. දැන් එකේ ඇප්ස් වැඩ නැ. අපරාදේ.
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මොන ජෝක්ස් එකක් ද බන් බොතී කියන්නෙ. මුන්ට වෙන මාර්කටින් කරන්න දෙයක් තිබිලම නෑ.
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    43
    SL
    උන් both side cameras 13pm කරලා.ඔක මාර්කට් කරන්න වෙන්න ඔනේ.

    මොන ජෝක්ස් එකක් ද බන් බොතී කියන්නෙ. මුන්ට වෙන මාර්කටින් කරන්න දෙයක් තිබිලම නෑ.