No face by jamiezue

Sep 4, 2015
3,212
269
0
  • Like
Reactions: HSW
Sep 4, 2015
3,212
269
0
Patta machan. Apitath kiyala diyanko. asai ban :D

මම ආසයි Maschine වලි්න් කරන Electro techno වලටත්. :cool:
img-ce-maschine_downloads_mst_01-8b07b405a10e6a5c5d1ee1bbb1ae2756-d.jpg
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    Patta machan. Apitath kiyala diyanko. asai ban :D

    මචන් මේ විදිහට කරන්න ක්‍රම කීපයක් තියනවා..දැන් එක එක ප්ලගින්ස් තියනවා ඔයාලා හොයාගන්න ඕඩියෝ සාම්පල් ඔටෝමේශන් කරලා ඒ කියන්නෙ ඒවයේ පිච් එක , ස්පීඩ් එක වගේ දේවල් වෙනස් කරලා ඔය වගේ මියුසික් හදන්න පුලුහන්. ඒක තමයි කරන්න තියන පහසුම විදිහ. නමුත් වැඩේ තියෙන්නෙ මම ඒවා ගැන වැඩිය දන්නෙ නෑ. ඒවයින් හදන්න පුලුහන් මියුසික් පීසස් අපි හොයාගන්න ඕඩියෝ සාම්පල්ස් මත තීරනය වෙනවා. ඔය ගොඩාක් රීමික්ස් කරන අයා මේවා ඌස් කරනවා මම හිතන්නෙ.. මම කරන්නෙ ඒ විදිහට නෙවේ . මම කරන්නෙ DAW එකක් භාවිතා කරලා මට ඔනෙ හැම සාම්පල් එකක් ම මමම හදාගන්න එක.. සහ මිඩි කී බෝර්ඩ් එකක් භාවිත කරලා මියුසික් කොම්පෝස් කරන එක..මම ටිකක් කල්පනා කරලා බැලුවා ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්න. නමුත් මට හිතාගන්න බෑ කොහොමද ඒක කරන්නෙ කියලා..ඒත් මම ඔයාලට එක්කෙනෙක් සින්හලෙන් කරන යූටියුබ් චැනෙල් එකක් දෙන්නම්.(https://www.youtube.com/playlist?list=PLlPNsEy437m-GPHpwEaQhAdXnPr9SQJCP) මම ඔය චැනල් එක විතරය්ටි දන්නෙ. මට මුල ඉන්දලා කියලා දෙන්න බැරි උනාට ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුහන්. තියනවා නම් පී එම් කරන්න .
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට සින්දුවක් කියන්න අසයි බන් ..හදලා දීපන්කො