Me Sinduva mokakda Plzzzz

Faky

Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    " ගල් බෝර දාන්නට එන්න මස්සිනේ" වගේ ඇහෙන්නේ

    video එකේ තියෙන්නේ ගල් කොරියක වැඩ කරන සීන් එකක්

    Google කළාට no results
    තරුණ පොරක් කියන්නේ

    ටිකක් අමුතු උනාට ලස්සන සිංදුවක්

    දෙරණ හරි මොකක හරි top charts වල තිබ්බා

     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    video එකේ තියෙන්නේ ගල් කොරියක වැඩ කරන සීන් එකක්

    Google කළාට no results
    තරුණ පොරක් කියන්නේ

    I only searched your text "ගල් කොරියක" in google, and I got it. just a few clicks. :)




     
    Last edited:
    • Like
    Reactions: Zeus