ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Electroneum gatta un kauda inne ?
    unge site eka dawas 2ka idan maintenance ekak ne :(

    Electroneum salli EOS (EOS) ekata aedala un maru vela :dull::dull:

    Electroneum eka karala tiyenne EOS eke unmayi,unta EOS ekata salli hoyanna.. :baffled::baffled:

    nodanna ICO vala danna epa kiyanne oka thama :P:P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Fork eka lang wenakota ALT coin gannawada naththan B2X coin gannawada kiyala baluwe.
    B2X coin ekak dan $2XXX wage trade wenne, ALT coin walata wadaa B2X ganna eka laba wei da danne naha.

    ALT kiyana tharam wadi novi B2X wadi weida danne naha, mokada bitcoin ekka compete karanna B2X enne. BTC Gold wage normal coin ekak nemei.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Fork eka lang wenakota ALT coin gannawada naththan B2X coin gannawada kiyala baluwe.
    B2X coin ekak dan $2XXX wage trade wenne, ALT coin walata wadaa B2X ganna eka laba wei da danne naha.

    ALT kiyana tharam wadi novi B2X wadi weida danne naha, mokada bitcoin ekka compete karanna B2X enne. BTC Gold wage normal coin ekak nemei.

    BTC අවසන් හුස්ම පොද හෙලමින් ඉන්නවා වගේ මට නම් හිතෙන්නේ..දැන් BTC payment එකක් යන්නත් වෙලා යනවා ගොඩක්..

    BTC පුබ්බලා පුම්බලා අත හරින්න හදන්නේ වගේ.plan කරලා කරන දෙයක් වගේ..ඕක එක පාරට කඩන වැටේවි වගේ..

    B2X අවාම හැමෝම වෙනසක් කරන්න මාරු වේවි..අපේ 2015 උනා වගේ :lol::lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Segwit2x is CONTROLLED BY THE "BANKSTERS"? The Plot Thickens! Look at this Evidence!

    Segwit2x takes power over Bitcoin development from core, but then literally gives it to central bankers and Mastercard. If segwit2x goes through, BTC development will quite literally be controlled by central bankers and a currently serving member of the Federal Reserve Bank of New York.

    DCG (digital Currency Group) is the company spearheading the Segwit2x movement. The CEO of DCG is Barry Silbert, a former investment banker, and Mastercard is an investor in DCG.

    DCG's Board of Directors and Advisors is almost entirely made up of Central Bankers including one currently sitting Member of the Federal Reserve Bank of New York and another who was Chief Economist at the World Bank.

    The CEO of the company spearheading the Segwit2x movement (Barry Silbert) is an ex investment banker at Houlihan Lokey.

    The company overseeing development on Segwit2x, Bitgo, has a product/service that seems to only have utility if transacting on chain and using 0-Conf is inefficient or unreliable.

    ඔන්න මන් කිව්වා දේ වෙනවා...

    The Segwit2x plan includes destabilizing and crashing the price of Bitcoin, rising Segwit2x from the ashes and in its stead, then finally declaring Bitcoin dead while literally stealing the name for Segwit2x.

    Every one moving to trap :rofl::rofl:

    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Me dawas wala ganna safe coins monawada?
    Ewa cc eken ganna puluwanda?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Me dawas wala ganna safe coins monawada?
    Ewa cc eken ganna puluwanda?

    CC වලින් ගොඩක් ඒවා ගන්න බැහැ...එකට exchange එකකට යන්න ඕන..මේ දවස් වල මුකුත්ම safe coin නැහැ..

    November 15,ETH ගන්න, cex.io එකෙන්,cc card එකෙන් ගන්න පුළුවන්..එත් ඊට කලින් account and card verify කර ගන්න ඕන..පොඩි කට්ටක් කන්න ඕන වැඩක්..දැන්ම කර ගන්න බලන්න

    exchange ගැන දැනුමක් තියේනම් Bitrex එකෙන් November 15,ETH වලින් OMG,Stratis,Ark ගන්න..

    long term ගන්නවා නම් 100$ වගේ Cardano ගන්න :)
     
    Last edited:
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    CC වලින් ගොඩක් ඒවා ගන්න බැහැ...එකට exchange එකකට යන්න ඕන..මේ දවස් වල මුකුත්ම safe coin නැහැ..

    November 15,ETH ගන්න, cex.io එකෙන්,cc card එකෙන් ගන්න පුළුවන්..එත් ඊට කලින් account and card verify කර ගන්න ඕන..පොඩි කට්ටක් කන්න ඕන වැඩක්..දැන්ම කර ගන්න බලන්න

    exchange ගැන දැනුමක් තියේනම් Bitrex එකෙන් November 15,ETH වලින් OMG,Stratis,Ark ගන්න..

    long term ගන්නවා නම් 100$ වගේ Cardano ගන්න :)

    Ela. Ada wage verify karanna danna one. Ethakota shape ne.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ela. Ada wage verify karanna danna one. Ethakota shape ne.

    ඔව්,උන් කියන විදියට කරන්න..card and Driving license Photo අල්ලන් ගහන්න වෙනවා :growl::baffled: ඒවා කරලා කියන විදියට කරන්න..මගේ නම් ඒ වෙලේම approve කළා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව්,උන් කියන විදියට කරන්න..card and Driving license Photo අල්ලන් ගහන්න වෙනවා :growl::baffled: ඒවා කරලා කියන විදියට කරන්න..මගේ නම් ඒ වෙලේම approve කළා

    Mata driving license na. Passport eka nam thiyanawa.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ALTCoin Flipping මගින්... 11-02-2017 10:00 PM dawal heena dakapan ponz. Thota yana ena man nathi wenna loss wenne balapanko oya BCH labbata puka deela

    katada ridune kawruda haduwe? :rofl::P Mama BCH back karana eka nawaththanne na saththai. :no: Nov 13 weddi meka uda yana hati balamu. :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ALTCoin Flipping මගින්... 11-02-2017 10:00 PM dawal heena dakapan ponz. Thota yana ena man nathi wenna loss wenne balapanko oya BCH labbata puka deela

    katada ridune kawruda haduwe? :rofl::P Mama BCH back karana eka nawaththanne na saththai. :no: Nov 13 weddi meka uda yana hati balamu. :P

    :D:D

    උ කියන විදියටම උනොත් තමා වැඩේ :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mama dan salakiya yuthu ganak hoyan inne BCH nisa. :rolleyes::rolleyes: So no worries.. :D:D:D kohomath mata sure oka labana mase weddi aniwa 1000$ paninawa :yes::yes:

    මට නම් කෙල විලා..දාන දාන trade එක මන් දැම්මා ගමන් පල්ලෙහාට ගිහින් stop loss හිට් වෙනවා :sorry::(:growl::lol:

    නැත්නම් ලස්සනට උඩ යනවා මන් නැති වෙලාවට..ගිහින් ආයිමත් ඇවිත් stop loss හිට් වෙලා..

    stop loss + max profit % දෙකම එක පාර දාන්න විදියක් මේකේ නැද්ද :growl::growl:

    ඒ කියන්නේ

    coin එකක මිල 1.00$ නම්..

    stop loss එක 0.98$
    auto sell වෙන්න 1.20$

    ඔය දෙකම එක පාර කරන්න පුලුවන්ද සෙල් කරද්දී...චාර්ට් එක දිහා නිතර බලන් ඉන්න වෙලාවක් නැහැ :(
     
    Last edited: