ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මට නම් කෙල විලා..දාන දාන trade එක මන් දැම්මා ගමන් පල්ලෙහාට ගිහින් stop loss හිට් වෙනවා :sorry::(:growl::lol:

    600 ta adu dip ekak apu gaman ganin.. dan kohomath 600ta wada aniwa ynawane. baya wenna deyak na 13 wenakan kohomath naginawa. ethanin ehata monawa weida kiyala thamai thama hithanna amaru.. eeyeth 580ta bassa.. dan 640.. podi down trend ekak awama panic wela kattiya ho gala sell karanawa.. e welawata ganna thiyenne.. iwasimen sanasima labe putha.. :yes::yes::yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මට නම් කෙල විලා..දාන දාන trade එක මන් දැම්මා ගමන් පල්ලෙහාට ගිහින් stop loss හිට් වෙනවා :sorry::(:growl::lol:

    නැත්නම් ලස්සනට උද යනවා මන් නැති වෙලාවට..ගිහින් ආයිමත් ඇවිත් stop loss හිට් වෙලා..

    stop loss + max profit % දෙකම එක පාර දාන්න විදියක් මේකේ නැද්ද :growl::growl:

    ඒ කියන්නේ

    coin එකක මිල 1.00$ නම්..

    stop loss එක 0.98$
    auto sell වෙන්න 1.20$

    ඔය දෙකම එක පාර කරන්න පුලුවන්ද සෙල් කරද්දී...චාර්ට් එක දිහා නිතර බලන් ඉන්න වෙලාවක් නැහැ :(

    mama thama stop loss kathandara try karala na bn. cex eke idanma trade karanne. eke kohomath ewa bane. bittrex eka paththewath giye na me tike. alert eke inna wenawa. mama trip ekak giya long weekend allala. e gihillath sarin sare cex app eka open kara kara balana eka thamai wade. mona jiwithada kiyalath hitenawa welawakata.:rofl::rofl::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මට නම් කෙල විලා..දාන දාන trade එක මන් දැම්මා ගමන් පල්ලෙහාට ගිහින් stop loss හිට් වෙනවා :sorry::(:growl::lol:

    නැත්නම් ලස්සනට උඩ යනවා මන් නැති වෙලාවට..ගිහින් ආයිමත් ඇවිත් stop loss හිට් වෙලා..

    stop loss + max profit % දෙකම එක පාර දාන්න විදියක් මේකේ නැද්ද :growl::growl:

    ඒ කියන්නේ

    coin එකක මිල 1.00$ නම්..

    stop loss එක 0.98$
    auto sell වෙන්න 1.20$

    ඔය දෙකම එක පාර කරන්න පුලුවන්ද සෙල් කරද්දී...චාර්ට් එක දිහා නිතර බලන් ඉන්න වෙලාවක් නැහැ :(

    මේ error එක මොකක්ද බන්? apk කරද්දී තමා එන්නේ ?? කිසිම error එකක් නෑ ඒ උනත් :confused:

    547547.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ ඇන්ඩ්‍රොයිඩ් කරන්නේ නැද්ද මචං ?

    නැනේ මචන් :( මාත් වෙන එකෙක්ට දීලා හඩවන එක කරන්නේ,ඕන උනොත් ;)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    නැනේ මචන් :( මාත් වෙන එකෙක්ට දීලා හඩවන එක කරන්නේ,ඕන උනොත් ;)

    :shocked: අප්පා එහෙමද බන්... මම මේ error එක හොයනවා බන් error නෑ. fiverr දැම්මා නම් හරි නේ බන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :shocked: අප්පා එහෙමද බන්... මම මේ error එක හොයනවා බන් error නෑ. fiverr දැම්මා නම් හරි නේ බන්.

    මේකේ ඉන්නවා android කරන අය..උන් එකෙක් ගෙන් අහපන්..හෙල්ප් එකක් දෙවි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මේකේ ඉන්නවා android කරන අය..උන් එකෙක් ගෙන් අහපන්..හෙල්ප් එකක් දෙවි

    ත්‍රෙඩ් එකකුත් දැම්ම මචං.තාම කවුරුත් රිප්ලයි කරලා නෑ.:(
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මට නම් කෙල විලා..දාන දාන trade එක මන් දැම්මා ගමන් පල්ලෙහාට ගිහින් stop loss හිට් වෙනවා :sorry::(:growl::lol:

    නැත්නම් ලස්සනට උඩ යනවා මන් නැති වෙලාවට..ගිහින් ආයිමත් ඇවිත් stop loss හිට් වෙලා..

    stop loss + max profit % දෙකම එක පාර දාන්න විදියක් මේකේ නැද්ද :growl::growl:

    ඒ කියන්නේ

    coin එකක මිල 1.00$ නම්..

    stop loss එක 0.98$
    auto sell වෙන්න 1.20$

    ඔය දෙකම එක පාර කරන්න පුලුවන්ද සෙල් කරද්දී...චාර්ට් එක දිහා නිතර බලන් ඉන්න වෙලාවක් නැහැ :(

    Bittrex eke puluwan condition deela sell buy karanna
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Bittrex eke puluwan condition deela sell buy karanna

    එක පාර

    stop loss එක 0.98$
    auto sell වෙන්න 1.20$

    දෙකම දාන්න බැහැ නේද?උඩට ගියාම අපි කලින් stop loss එක cancel කරලා ටිකක් වැඩි කරලා දාන්න ඕන නේද :sorry::confused:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Coinmarketcap බලපන්කො,BitCoin බහිනවා..අනිත් ගොඩක් ඒවා + වෙලා.. :lol::lol:

    උබලට නිකමට වත් හිතුනේ නැද්ද හේතුව :baffled::dull:

    ගන්න හැම එකම අඩු වෙන නිසා,අද හවස BTC ගත්තා 7225$ price එකට :(:sorry:

    ගත්ත වෙලාවේ ඉදන් BTC කඩන් වැටුනා :nerd::frown: දැන් උඩට යන්නේ නැහැ මන් විකුනකම් :no::P

    මට දැන් මන් ගැනම සැකයි,මගේ luck එක ගැන :(:growl:

    OMG 6.4$ coin 03ක ගත්තා මොකද වෙන්නේ බලන්න,ගත්ත වෙලේ ඉදන් OMG කුජිත වෙන්න අඩු වෙලා පිස්සු කෙලිනවා :rofl::rofl:

    ඒ නිසා සැමදෙනාගේ යහපත තකා,පාඩුව විදගෙන සේරම BTC විකුනලා,cex.io එකෙන් $ කරන් Crypto නවත්වනවා..

    Everything i touch turns to ashes

    ත්රෙඩ් එකේ උදව් කල හැමෝටම බොහොම සිතුතියි :)

    Last edited:

    :(:(:( iwasima tiyenna ona puta.. bitcoin bubble eka nm dan blast wenna kale hari.. long term balagena witharak karana ekak karapan.. :(:(:(
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    Coinmarketcap බලපන්කො,BitCoin බහිනවා..අනිත් ගොඩක් ඒවා + වෙලා.. :lol::lol:

    උබලට නිකමට වත් හිතුනේ නැද්ද හේතුව :baffled::dull:

    ගන්න හැම එකම අඩු වෙන නිසා,අද හවස BTC ගත්තා 7225$ price එකට :(:sorry:

    ගත්ත වෙලාවේ ඉදන් BTC කඩන් වැටුනා :nerd::frown: දැන් උඩට යන්නේ නැහැ මන් විකුනකම් :no::P

    මට දැන් මන් ගැනම සැකයි,මගේ luck එක ගැන :(:growl:

    OMG 6.4$ coin 03ක ගත්තා මොකද වෙන්නේ බලන්න,ගත්ත වෙලේ ඉදන් OMG කුජිත වෙන්න අඩු වෙලා පිස්සු කෙලිනවා :rofl::rofl:

    ඒ නිසා සැමදෙනාගේ යහපත තකා,පාඩුව විදගෙන සේරම BTC විකුනලා,cex.io එකෙන් $ කරන් Crypto නවත්වනවා..

    Everything i touch turns to ashes

    ත්රෙඩ් එකේ උදව් කල හැමෝටම බොහොම සිතුතියි :)

    hold bro :dull: