Leaf 2 yrs sri lalankan experience with statistics

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    දෙතුන් පාරක් LEAF වල ගිහින් තියනවා .සුපිරිම වහනයක් ඇක්ව එකට ලගින්වත් යන්න බෑ ලිෆ් එකේ .හැබැයි ඉතින් හැමෝම කතා කරන ප්‍රශ්න ටික තමා තියෙන්නේ .ලිෆ් බැටරිය දැන් කියක් විතර වෙයිද ලංකාවේ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    මටත් LEAF එක ගොඩක් හොද වහනයක් . රෙපයාර් නැහැ කරදර නැහැ කෙටි දුරට . හොදට ඉඩකඩ තියෙන වහනයක්.

    අපේ BENZ ලසන්තගේ යාලුවෙකුට LEAF එකක් ගෙනල්ලා දුන්නා මට එක ගෙනියන්න වුනා කඩුගන්නාවට පලවෙනි දවස නුවර එළියේ නැවතිලා දෙවෙනි දවසේ තම ගෙනිහින් දුන්නේ KM 236 යන්න දවස් ගියා .

    මට උන එකම සීන් එක ඊටපස්සේ නම් LEAF නම් CARRIER චර්ගේස් අනිවා ගන්නවා.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare

    Nuwara eliye charge kare kohenda. keeyada. hotel walin ehema ewa karanda ba ne.

    charging stations tiyenwana nam. ona widiyata plan karla yanda pulwan ne.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare

    dura gaman yanawa nam kollo leaf ganna epa .. mama langa duwanna thiyan inne aye supiri. .. :nerd:

    dura unath yanda puluwan ne ban range eka plan karala. town eke yaddi block eka asse. range eka adu wenwada godak.

    owage engimak run wen na ne. itin hemin hemin giyata, nathrar karla thibbata curent yanne na ne ac dala naththan.

    podi rvewi ekak karapanko ban.