Sale Sale Iphone Sale (Ali Express)

JAGATHNI

Member
Jun 24, 2017
128
41
0
මෙන්න උබලට අඩුවට Iphone SE එකක් ගන්න අවස්ථාවක්. AliExpress එකේ 11/11 සේල් එකේ තියනවා. Used ෆෝන් හා චිනේ නිසා හොද /නරක නම් මම දන්නේ නෑ. දන්නා එවුන් ඉන්නවා නම් ඒ ගැන කියන්න.
දැන් මෙතන ඇපල් එක්ක තරහ එවුන් ඇවිල්ල බනින්න එපා. මේක මගේ බිස්නස් එකක් නෙමෙයි. මම කරේ කැමති එකෙක්ට ගන්න උදවුවක් විතරයි.

https://www.aliexpress.com/item/Unl...&terminal_id=2c2fe1b5add64c6aab9c09393412b3b7

https://www.aliexpress.com/item/Ori...&terminal_id=2c2fe1b5add64c6aab9c09393412b3b7
 

JAGATHNI

Member
Jun 24, 2017
128
41
0
ත්‍රෙඩ් එක 56 ක් බලලා. හිමිට ඔර්ඩර් එක දාල මාරු වෙලාද මන්ද
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    used ඒවද බං එවන්නේ? brandnew නැද්ද?

    Aliexpress එකේ තියෙන්නෙ Refurbished ඒව :yes:

    Accessories එන ඒවා එකක් වත් ඔරිජිනල් නෙමේ. චයිනීස් කොපි.

    ෆීඩ්බැක් බලහල්ලකො චාජර් ගිනිගත්ත කියලත් තියෙනව :lol:

    Bnp1kwr.png
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,341
    6,769
    113
    හෙල බිමේ
    Aliexpress එකේ තියෙන්නෙ Refurbished ඒව :yes:

    Accessories එන ඒවා එකක් වත් ඔරිජිනල් නෙමේ. චයිනීස් කොපි.

    ෆීඩ්බැක් බලහල්ලකො චාජර් ගිනිගත්ත කියලත් තියෙනව :lol:

    Bnp1kwr.png

    නොගෙන්වන එක හොඳයි. xiaomi, yi camera වගේ company වලින් දාල තියෙන ඒවත් ඔහොමද දන්නේ නැ නේ..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    iPhone 16 GB එක අරන් වැඩක් නැහැ බන්..ඉඩත් මදි..

    64 GB එකක් ගන්නවා නම් $300 පනිනවා..ඒ ගානට AliExpress එකෙන්ම ගන්න පුළුවන් Galaxy S7 Brand New (not the Edge version)..

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    නොගෙන්වන එක හොඳයි. xiaomi, yi camera වගේ company වලින් දාල තියෙන ඒවත් ඔහොමද දන්නේ නැ නේ..

    Xiaomi ගන්නව නම් ඊබේ එකේ ඉන්නව ඔරිජිනල් සෙලර්ස් ල.
    ගණන් නම් වැඩියි ඉතිං. Mi store එකේ ගණන් වලටම වගේ තමයි යන්නෙ
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    iPhone 16 GB එක අරන් වැඩක් නැහැ බන්..ඉඩත් මදි..

    මේකනේ මචන්, සමහර එවුන් ඉන්නවා ඇපල් වලට ආස ඒත් එකේ ගාන නිසා ගන්න බැරුව ඉන්න එවුන්. අන්න එහෙම එවුන්ට තමා මේක හරියන්නේ. ෆෝන් එකට Rs 50000 ට වඩා වියදමක් දරන්න පුළුවන් එකෙක්ට මේක කිසිසේත්ම ගැලපෙන එකක් නෙමෙයි.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හුත්තෙ ඇපල් මම නම් ආසම නෑ. පොන්නයොන්ට හොදා. ඇන්ද්‍රොයිඩ් ඕන හුත්තකට ඔට්ටුයි.