ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    CME group case එකද නිසාද?නැත්නම් cancel කර fork එක නිසාද :rofl:

    CME loku effect ekak enawa. Wall street ekata enter una kiyanne legal una wage thamai

    Fork eka nisa godak un early sell kala. Dan buy back karai
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    CME loku effect ekak enawa. Wall street ekata enter una kiyanne legal una wage thamai

    Fork eka nisa godak un early sell kala. Dan buy back karai

    CME හෙට උදේ වෙද්දී,BTC project එක cancel කරොත් මන් පුදුම වෙන්නේ නැහැ :lol::lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    හෙට කිය වෙද්දීද? :eek::shocked:

    :P:rofl:

    :D kawuda bun danne frok eka cancel wei kiyala. News eka whales lata kalin leak wenawa. Un ekai drop ekedi 6900 ta buy kale. Api wage podi hal masso hemadama kelo gannawa. Mama oka predict kale 4 hr chart eken. Balapan waradida kiyala.

    6900 di mun trap ekak dala mawa nomaga yawwa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :D kawuda bun danne frok eka cancel wei kiyala. News eka whales lata kalin leak wenawa. Un ekai drop ekedi 6900 ta buy kale. Api wage podi hal masso hemadama kelo gannawa. Mama oka predict kale 4 hr chart eken. Balapan waradida kiyala.

    6900 di mun trap ekak dala mawa nomaga yawwa

    ඉතින් ඕක තමා මන් කියන්නේ,මේකේ යන්නේ තනිකර market manipulation :rofl::rofl:

    චාර්ට් බලලා කියන්න බැහැ හරියටම ;)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    reverse cup handle ekak form una. buy back karapalla

    8000 here we come

    Watch & learn buddies :D

    We will see. Most probably 24 hrs from now on.

    මන් විශ්වාස කරනවා 8000$ යන්නේ නැහැ කියලා..බලමු මම Cryptocurrency කරන්න අරන් පොඩි කාලයිනේ..ඒ නිසා වරදින්න ඉඩකඩ වැඩි :P:rofl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඉතින් ඕක තමා මන් කියන්නේ,මේකේ යන්නේ තනිකර market manipulation :rofl::rofl:

    චාර්ට් බලලා කියන්න බැහැ හරියටම ;)

    Dan market cap eka wadi nisa tikak manipulation amarui.

    ekek innawa BTC 6000 k thiyena. U sell order dala baya karala 4000 break karana eka 2-3 times delay kala yatin coins ganna bitfinex eke

    https://cointelegraph.com/news/sing...is-manipulating-bitcoin-price-but-to-what-end
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මන් විශ්වාස කරනවා 8000$ යන්නේ නැහැ කියලා..බලමු මම Cryptocurrency කරන්න අරන් පොඩි කාලයිනේ..ඒ නිසා වරදින්න ඉඩකඩ වැඩි :P:rofl:

    7414 break karala uda giyoth hold karan idapan. 15 min chart eken
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    7414 break karala uda giyoth hold karan idapan. 15 min chart eken

    rsZGMs8.png

    බලමු next run එකේදී යාවිද කියලා,පලවෙනි එකේනම් ගිහින් හැරිලා අවා :)