මම පොරෙක්ස් වලට අලුත්....... අද දැක්කේ මේ ත්‍රෙඩ් එක....... දැන් තමා ඔක්කොම කියවල ඉවරකරේ ...... ඔක්කොටම ටැන්කුයි![]()


COW ද තෝ?? 

Patta
Monavada use karana Stratagies?
+14

අනේ පීස්...... ඉක්මනට දාන්න......Tnx bro. post ekak meke danawa machan me week eke.![]()

මං බලන් ඉන්නවා අනේ පීස්...... ඉක්මනට දාන්න......මං බලන් ඉන්නවා




තෝත් උගේ ගෝලයෙක්ද?....... ලක්ස්මන් මාම සතුටුවෙයි.......අනේ ඉතින් මම ඒ තරම් වැඩකරුවෙක් නෙමෙයි. ඕනි තරම් ගුරාල මේකේ ඉන්නවා. එත්, කරන විදිය කියන්නම්. අඩුපාඩු තියෙනවනම්, ගුරාල ටික කියන්න.![]()



තෝත් උගේ ගෝලයෙක්ද?....... ලක්ස්මන් මාම සතුටුවෙයි.......![]()
ඔය අතරේ ඉතින් ගිණි කුරුල්ලා මාමගේ කිචි බිචි එකත් demo පාරක් දානවා හෙමීට.
පොරෙක්ස් කියන්නේ පයර්පොක්ස් වගේ බට් ඊට ඇඩ්ඩාන්ස් වෙබ් බවුසර් එකක්......Forex kiyanne mokadda![]()


ඌටනන් ලැජ්ජාවක්.....තව කවුද ලක්ෂ්මන් මාමගේ ගෝලයො ?![]()

ඒත් ප්‍රසිද්දියේ කියන්නේ මම පමණි...... 

ඌටනන් ලැජ්ජාවක්.....ඒත් ප්‍රසිද්දියේ කියන්නේ මම පමණි......
![]()

ගුණයක් නැති උන් බන්. කට්ටියගේ තරම ඒ ත්‍රෙඩ් එකෙන් හිතාගන්න පුළුවන්........ අමු කැ"£!£ ඉන්නේ....... මම දන්නා කියන, මට PM දාපු උන්ව ලක්ෂ්මන්ගේ ත්‍රෙඩ් එකට යැවුවා ඒත් මළාට බම්ප් කරන්න එපා කිව්වා....... මේකේ ඉන්න කෝටිපති සක්කිලින්ට ඕව බම්ප් කරලා වැඩක් නැති නිසා....... පස්සේ පස්සේ එකෙක් දෙන්නෙක් අයේ බම්ප් කලා.........මමත් කිවුව එහෙනම් ඔන්න. ඇයි බන් ශිෂ්‍යයෝ ඔය තරම් ගුරාගේ නම කියන්න අකමැති ?![]()

ගුණයක් නැති උන් බන්. කට්ටියගේ තරම ඒ ත්‍රෙඩ් එකෙන් හිතාගන්න පුළුවන්........ අමු කැ"£!£ ඉන්නේ....... මම දන්නා කියන, මට PM දාපු උන්ව ලක්ෂ්මන්ගේ ත්‍රෙඩ් එකට යැවුවා ඒත් මළාට බම්ප් කරන්න එපා කිව්වා....... මේකේ ඉන්න කෝටිපති සක්කිලින්ට ඕව බම්ප් කරලා වැඩක් නැති නිසා....... පස්සේ පස්සේ එකෙක් දෙන්නෙක් අයේ බම්ප් කලා.........![]()

පොරෙක්ස් කියන්නේ පයර්පොක්ස් වගේ බට් ඊට ඇඩ්ඩාන්ස් වෙබ් බවුසර් එකක්......![]()


ඒ බම්ප් එකෙන් තමයි මම ඔය thread දැක්කේ. ඒකෙ පොස්ට් ටික එකතු කරලා තමයි මම ඔය පොස්ට් එක හැදුවේ.![]()
