Forex ලාබ පාඩු

amithsam

Junior member
  • May 7, 2011
    360
    12
    18
    24l8ozn.jpg
    [/IMG]
     
    • Like
    Reactions: blcdilruk

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    අනේ පීස්...... ඉක්මනට දාන්න......:eek::eek: මං බලන් ඉන්නවා

    අනේ ඉතින් මම ඒ තරම් වැඩකරුවෙක් නෙමෙයි. ඕනි තරම් ගුරාල මේකේ ඉන්නවා. එත්, කරන විදිය කියන්නම්. අඩුපාඩු තියෙනවනම්, ගුරාල ටික කියන්න.:yes:
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    urban forex Mastering Price Action course eka karapu kauda inne. eka watinawada e ganata. basic neme neda thiyenne ?:confused:
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    Luxmen සහෝදරයාගේ thread එකෙන් උපුටා ගන්නා ලදී.

    https://www.youtube.com/watch?v=Gbrf7nCDCpA&feature=youtu.be

    දී ඇති video එකේ useful point mark කරගන්න.
    2.40/ 2.57/ 4.35/ 5.00/ 5.33/ 5.46/ 6.15-6.25
    6.40-6.51 very important
    7.35-7.46/ 8.00-9.03/ 9.25-9.50/ 13.00-17.30/
    23.28/ 24.45/ 25.43
    මෙහිදී ප්‍රධාන වශයෙන් charts 3 පමණයි use කරන්නේ. ඔබගේ අනෙකුත් සියලුම charts අමතක කර දමන්න.

    1) Heiken Ashi chart
    2) MACD chart
    3) CCI chart


    2u6myiq.jpg


    charts වල පැහැදිලි කිරීම් පසුව කරන්නම්. ඉක්මනින් trades කිරීමට මෙම charts වල හැසිරීම අනුව trades කරන්නේ කොහොමද කියලා මුලින් කියන්නම්.

    fz15qa.jpg


    Heiken Ashi chart එක මුලින් එන්නේ මේ විදියට.


    120qkpi.jpg


    Meta trader එකේ උඩ බාර් එකේ Auto Trading key එකේ දකුණු පැත්තේ තියෙන key එකෙන් Candles මේ විදියට adjust කරගන්න පුළුවන්.

    2n69f9i.jpg


    Meta Trader එකේ උඩ බාර් එකේ අන්තිමට තියෙන Watch එක ළග තියෙන කොළ පාට + ලකුණ එබීමෙන් moving avarage එක Heiken Ashi chart එකටම දාගන්න පුළුවන්

    21mepsl.jpg



    දැන් video එකේ ඉන්න Forex Expert කියන්නේ, Heiken Ashi chart eke up candle එකක් (පහත දී ඇති රුපයේ සුදු පාට candle එක බලන්න) ඇවිල්ල,

    1) moving avarage line එකත් upwards නම්,
    2) moving avarage line එකට උඩින් නම්, upward සුදු පාට candle එක තියෙන්නේ,
    3) දැන් තමයි එහෙනම් BUY trade එකක ගන්න වෙලාව කියලා.

    1) ඒ වගේම moving avarage එක downward නම්,
    2) EMA moving avarage එකට යටින් downward candle එකක් ( පහත දී ඇති රුපයේ රතු පාට candle එක බලන්න) අවොත්,
    3) දැන් තමයි එහෙනම් SELL trade එකක් ගන්න හොඳ වෙලාව කියල video එකේ ඉන්න පුද්ගලයා පවසනවා.


    155rwg0.jpg


    • Heiken Ashi + 20 EMA (moving average)
    • MACD
    • CCI
    ඒ කියන්නේ ඔය දී තිබෙන charts තුනෙන් මුලින්ම සලකා බලන්න ඕනි, EMA + Heiken Ashi chart එක. නමුත් අන්තර්ජාලයේ සිටින වෙනත් සුපිරි ගනයේ ට්‍රේඩර්ස්ලා කියන්නේ, මුලිකත්වය දෙන්න ඕනි MACD chart එකට කියලා. MACD chart එක Heiken Ashi chart එකට වඩා වටිනවා කියලා. අන්තර්ජාලයේ Forex signal මුදල් වලට විකුණන පුද්ගලයන් බාවිත කරන්නේ මම වටිනා MACD chart එක.


    117fbzp.jpg


    Metatrader එකේ MACD chart එකේ red line එක අමතක කරලා, සරලව බලන්න MACD chart එක දිහා. එහෙම බැලුවොත් සරලවම කියන්න පුළුවන් Value එක අඩු වෙනවද, වැඩි වෙනවද කියලා. මේ ගැන තව පැහැදිලි කිරීම් කරන්නම් පසුවට.


    දැන් බලමු CCI chart එක දිහා. 3 වෙනි chart එක. මේකත් වටිනා chart එකක්. ඇතැමුන් පවසන්නේ මෙමගින් පමණක් Forcast කරන්න හැකි බවයි.


    elbin5.jpg


    CCI chart එක දිහා බලන්න සරලව, එහෙම බලල අපිට කියන්න පුළුවන් Trend එක up වෙනවද, down වෙනවද කියලා.

    දැන් මේ video එකේ ඉන්න forex Expert කියන්නේ, පිලිවෙලින් පළමුව
    1) Heiken Ashi + 20 EMA (moving average) chart එක.
    2) MACD chart එක.
    3) CCI chart එක කියලනේ.

    නමුත් අන්තර්ජාලයේ ගොඩක් Expert ලා Advice කරන්නේ පිලිවෙලින් පළමුව
    1) MACD chart එක.
    2) Heiken Ashi + 20 EMA (moving average) chart එක.
    3) CCI chart එක කියලා.
    මම පාවිච්චි කරන්නෙත් මේහි එන දෙවෙනි ක්‍රමය.

    මේ signal හරියටම දැනගෙන වුනත්, trade කරන විදියක් තියෙනවා. ඒවා මම පහතින් සදහන් කරන්නම්. මේ සදහා Metatrader එකේ time frame එක H4 වෙන්නම ඕනි නෑ. සුදුසු time frame එකක use කරන්න පුළුවන්.
    video එකේ ඉන්න expert කියනවා, එයා කවදාවත් STOP LOSS key එක use කරන්නේ නැතිලු. ඒ වෙනුවට BUY එකක් නම් SELL එකකුත්, SELL එකක් නම් BUY එකකිනුත් balance කරන්න බලනවා කියල කියනවා.


    වඩා සුදුසු Method එක පහත දැක්වේ.

    Metatrader එකේ instant execution සහ pending order කියලා option දෙකක් තියෙනවා.
    instant execution එකෙන් BUY trade එකක් දැම්මොත්, pending order මාරුවෙලා, pending SELL STOP එකක් දානවා පිප් 20 විතර යටින්.
    instant execution එක මගින් SELL trade එකක් දැම්මොත්, pending order වලට මාරුවෙලා, පිප් 20 විතර උඩින් BUY STOP එකක් දානවා.
    මෙම pending loss පරාසය වැඩි වෙන තරමට හොඳයි. එහෙත් ගිණුමේ මුදල් ප්‍රමාණය අඩුනම්, ඒ අනුව pending loss පරාසය අඩු වෙන්න ඕනි.

    Forex ගැන මුලික කරුණු හා පිප්(pips) අගයන් ගැන දැනගැනීමට පහත video එක හා වෙබ් අඩවිය නරබන්න
    https://youtu.be/djgQS0sk8T8
    http://forex-fivestar.blogspot.com/

    MACD ගැන වැඩි විස්තර පහත ලින්කු වලින් ලබාගන්න.
    https://www.luckscout.com/how-to-use-macd/
    http://www.investopedia.com/walkthrough/forex/intermediate/level4/macd.aspx

    CCI ගැන වැඩි විස්තර පහත ලින්කු වලින් ලබාගන්න.
    https://www.dailyfx.com/forex/educa...o_Trade_Commodity_Channel_Index_in_Forex.html






    pending loss පරාසය සඳහා පිප් 10 ක් යොදාගැනීම.

    pips 20 කට වඩා ,10 යොදාගැනීම හොඳයි. opposite trade එකක අවොත් balance වෙනවා. වැදගත් දෙය තියෙන්නේ මෙතැන තමයි. Balance උනත්, + trade එක close කරනවා news බලලා සුදුසු අවස්ථාවකදී. පොඩ්ඩක් හිතන්න, ඊයේ දිනය අවසානයේදී totally profit එකක් නේද ? secret profit එකක්. මේවා තමයි intelligent Forex trading කියන්නේ. news හොඳ නම්, - trade එකක් වුනත් close කරන වෙලාවල් තියෙනවා (brake the balance). නමුත්, + trade එක close කරනවානම් වඩා හොදයි.

    අපි හිතමු මෙහෙම. මම BUY trade එකක් ගත්තා, pips 10 යටින් SELL STOP එකක් දාගෙන ඉන්නවා. trend එක පහලට ගිහින් SELL STOP එක hit වුනා කියල හිතමු. BUY trade එකත් තියෙනවා, ඒකෙම SELL trade එකත් තියෙනවා. දැන් profit and loss දෙකම වෙන්නේ නෑ. balance වෙලා. news බලලා value එක ඉහල යන බව වැටහුනොත්, SELL trade එක close කරනවා. එහෙම නැතුව, value එක පහල යනවා වගේ දැනුනොත්, BUY trade එක close කරනවා.

    මේ ආකාරයට trade දෙකම balance වූ විට කාලය ගෙවුනත්, එය ගිණුමේ ඇති මුදල් වලට හානි නොකරයි. මෙය හරියාකාරව කරගෙන ගිය විට, loss පරාසයේ ඇති pips 10 පියවා ගැනීමට හැකි අතර, තව profit ගිණුමට එකතු කරගැනීමට හැකිවේ. පිටින් පෙනෙනවාට වඩා ගණිතමය විජ්ජයාවක් මෙහි ඇත අපිට profit ලාබාදෙන.

    මෙසේ සිතන්න. single trade එකක් ඇති විට, loss වුනොත් loss ම තමා. නමුත් balance වෙලා, balance system එකම යටට යනවා loss නොවී. දැන් යටදී, මේ balance එක news අනුව brake කලොත්, අර යටට ගිය ප්‍රමාණය, pure profit වෙනවා නැවත උඩට එනකොට. අනෙක් පැත්තටත් ඔය වගේම සිතන්න.

    balance (සමතුලිතතාවය) brake කලාම. නැවත pending වලට මාරු වෙලා. SELL stop හෝ BUY stop එකක් දාන්න.


    ප්‍රධාන ස්තුතියි ලක්ෂ්මන් සහෝදරයාට.:yes:

    k1uk2h.jpg

    :love::yes:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ ඉතින් මම ඒ තරම් වැඩකරුවෙක් නෙමෙයි. ඕනි තරම් ගුරාල මේකේ ඉන්නවා. එත්, කරන විදිය කියන්නම්. අඩුපාඩු තියෙනවනම්, ගුරාල ටික කියන්න.:yes:
    තෝත් උගේ ගෝලයෙක්ද?....... ලක්ස්මන් මාම සතුටුවෙයි....... :love::love::love:
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    තෝත් උගේ ගෝලයෙක්ද?....... ලක්ස්මන් මාම සතුටුවෙයි....... :love::love::love:

    තව කවුද ලක්ෂ්මන් මාමගේ ගෝලයො ?:rolleyes:ඔය අතරේ ඉතින් ගිණි කුරුල්ලා මාමගේ කිචි බිචි එකත් demo පාරක් දානවා හෙමීට.:yes:
     
    Last edited:

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    ඌටනන් ලැජ්ජාවක්..... :P:rofl: ඒත් ප්‍රසිද්දියේ කියන්නේ මම පමණි...... :cool::cool:

    මමත් කිවුව එහෙනම් ඔන්න. ඇයි බන් ශිෂ්‍යයෝ ඔය තරම් ගුරාගේ නම කියන්න අකමැති ?:rolleyes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් කිවුව එහෙනම් ඔන්න. ඇයි බන් ශිෂ්‍යයෝ ඔය තරම් ගුරාගේ නම කියන්න අකමැති ?:rolleyes:
    ගුණයක් නැති උන් බන්. කට්ටියගේ තරම ඒ ත්‍රෙඩ් එකෙන් හිතාගන්න පුළුවන්........ අමු කැ"£!£ ඉන්නේ....... මම දන්නා කියන, මට PM දාපු උන්ව ලක්ෂ්මන්ගේ ත්‍රෙඩ් එකට යැවුවා ඒත් මළාට බම්ප් කරන්න එපා කිව්වා....... මේකේ ඉන්න කෝටිපති සක්කිලින්ට ඕව බම්ප් කරලා වැඩක් නැති නිසා....... පස්සේ පස්සේ එකෙක් දෙන්නෙක් අයේ බම්ප් කලා......... :yes:
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    ගුණයක් නැති උන් බන්. කට්ටියගේ තරම ඒ ත්‍රෙඩ් එකෙන් හිතාගන්න පුළුවන්........ අමු කැ"£!£ ඉන්නේ....... මම දන්නා කියන, මට PM දාපු උන්ව ලක්ෂ්මන්ගේ ත්‍රෙඩ් එකට යැවුවා ඒත් මළාට බම්ප් කරන්න එපා කිව්වා....... මේකේ ඉන්න කෝටිපති සක්කිලින්ට ඕව බම්ප් කරලා වැඩක් නැති නිසා....... පස්සේ පස්සේ එකෙක් දෙන්නෙක් අයේ බම්ප් කලා......... :yes:

    ඒ බම්ප් එකෙන් තමයි මම ඔය thread දැක්කේ. ඒකෙ පොස්ට් ටික එකතු කරලා තමයි මම ඔය පොස්ට් එක හැදුවේ.:yes: