යකො ලාස්ට් වීක් තිබ්බ නිවාඩුවට ඔහෙ තමයි අපිත් ගියේ, සුපිරි ප්ලෙස් එක
, යන එන අය පරිසරය චාටර් කරන්නේ නැතුව තියාගත්තොත් හොදයි
, දන්නවානේ අපේ උන් ගියාම

යකො ලාස්ට් වීක් තිබ්බ නිවාඩුවට ඔහෙ තමයි අපිත් ගියේ, සුපිරි ප්ලෙස් එක
, යන එන අය පරිසරය චාටර් කරන්නේ නැතුව තියාගත්තොත් හොදයි
, දන්නවානේ අපේ උන් ගියාම

පාරාදීසය හොදයි.. හැබැයි පාරාදීසෙට යන පාරනන් අපායක්.... බයික් එකේ ගියා.. ආයිත්නන් යන්නෙම නැහැ කියල හිතා ගත්තා. කිලෝ මීටර ගාණක් යනකල් මඩපාර.. අගල් 5,6 මඩ තට්ටුව.. පොඩ්ඩක් බ්රේක් කරපු ගමන් ඉවරයි. බ්රේක් නොගහ ගිය හැටි මතක් වෙද්දිනන් ආයිත් සෙම්බුවත්ත එපා...
![]()
මගේ ත්රෙඩ් එකෙත් විස්තර ඇති..
http://www.elakiri.com/forum/showthread.php?t=1810822

Ad දාන්ඩ සල්ලි ගන්නවා![]()

මරුසිරා;22464458 said:පට්ට නෙහ්
patta ban
nice photos machan..

යකො ලාස්ට් වීක් තිබ්බ නිවාඩුවට ඔහෙ තමයි අපිත් ගියේ, සුපිරි ප්ලෙස් එක
, යන එන අය පරිසරය චාටර් කරන්නේ නැතුව තියාගත්තොත් හොදයි
, දන්නවානේ අපේ උන් ගියාම

පුද්ගලික තැනක් නිසා අයිතිකාරයෝ වත් පරෙස්සම් කරගනීවි කියලා හිතමු.