fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දුක තමයි බං ඉතින් මොනවා කරන්නද ඉහි ඉහි ඉහි. මෙච්චරකල් ඉගෙන ගත්තු උන්ට දෙන ෆයිනල් එක්සෑම් පාස් වෙලා ආවොත් SLMC රෙගිස්ට්‍රේශන් හම්බුවේවි. අපිට ඕනේ කුරුදුවත්තේ සැන්ඩ්‍රගේ ළමයා වගේම දෙහිඅත්තකණ්ඩියේ කුඹුරු කොටන සෝම පාලගේ ළමයටත් දක්ෂතාවය අනුව යන්න පුලුවන් වෛද්‍යය පීට මිසක් ඉගෙන ගන්න බැරි මැට්ටෝ සල්ලි තිබ්බ පලියට ගිහින් දොස්තරලා වෙන රටක් නෙමෙයි.

    dan ubath prvt med faculty walata wiruddada nattham hari standard ekata awoth awulak nadda?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගුණාත්මක භාවයේ අඩුවක් තියෙනව නං කරන්න ඕනෙ ගුණාත්මක භාවය ඉහල නංවන එක මිසක් වහන එක නෙමේ :no: වෛද්‍ය සංගමෙන් නිකංවත් කිව්වද සයිටම් එකේ ගුණාත්මක භාවය ඉහල නංවන්න කියල ? නෑ :no: උන්ට ඕනෙ මොනා කල්ල හරි කමක් නෑ ඕක වහගන්න විතරයි :sorry: වෙලාවට ඇමරිකන් කාරයො උන්ගෙ වහල් වැඩ වලට අප්‍රිකාවෙන් මිනිස්සු ගෙනාවෙ :sorry: ලංකාවෙ උන් එහෙම ඇමරිකාවට අරං ගියා නං උන්ට හාවඩ්, ස්ටැන්ෆර්ඩ්, MIT මේ එකක්වත් දාන්න වෙන්නෑ අපේ උන් කෑගහල උද්ගෝශණ කරල වහල දාල :sorry: වෙන මොකක්වත් නෙමේ ඔය කොන්ද පණ නැති ආණ්ඩුව නිසා තමා ඔහොම වුනේ :yes: මහින්ද හිටිය නං සයිටම් දාල මෙලහට උගන්නල ගුණාත්මක භාවයේ ප්‍රශ්න තියෙනවනං ඒවත් හදල තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙක තුනකුත් ඇති කරන්න සැලසුම් හදල :(
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113

    Dan mahinda na ubata natta puke gahan pala. Pees
     
    • Dislike
    Reactions: SLBlackKnight

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Dan mahinda na ubata natta puke gahan pala. Pees

    නෑ තමා ඒ මනුස්සයව නැති කරන්න ඡන්දෙ පාවිච්චි කරපු එකයි දුක :( මේ වගේ දේවල් වෙනකොට තමා හිටිය නං අගේ තේරෙන්නෙ :(
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    නෑ තමා ඒ මනුස්සයව නැති කරන්න ඡන්දෙ පාවිච්චි කරපු එකයි දුක :( මේ වගේ දේවල් වෙනකොට තමා හිටිය නං අගේ තේරෙන්නෙ :(

    U newe mona deiya hitiyath oka wahanna wenawa :lol::lol:
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    I was pointedly asked the question as to whether the Government was trying to mislead the students by saying SAITM will be abolished but in fact attempting to establish a new entity and it was just a change of name? I said that I was not here to mislead nor to lie; that the government position as articulated in the communique is to establish a non-state not-for-profit entity that meets the (to be legislated) Minimum Standards. But that is separate from abolishing SAITM. Both will happen over a period of time.
    - Harsha de Silva-

    :P
     
    onna okai mama kiwwe. dan ithn kaala waren ko :lol:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Mara athal ekak oi. ka gahapu ewun ko dan :lol::lol::lol:

    මම නම් කෑ ගැහුවෙත් නෑ SAITAM එකට අදාල නොවුනත් දොස්තරලා ගැන මට හිතුන දේ ඉරිසියාවක් එහෙම නා මොකද ඔයිට වඩා සල්ලි හොයන එවුන් ඕනි තරම් ඉන්නවා ඉරිසියා කරන්න ...

    "මුන් මේ පිස්සුවෙන් වගේ දගලන්නේ වෙන මොකටවත් නෙවෙයි හිතේ තියන දුකට ...ඒකට හේතුව තමයි මුන් මුන්ගේ ආතල් සීන් ෆන් ගැනිලි ඔක්කොම කැපකරලා උදේ හිට හවස් වෙනකන් ගිරව් වගේ පාඩම් කරලා කරලා අවුරුදු 4,5 කින් එලියට එනකොට සිකෙනවා පඩිය වැඩිම උනොත් ලක්ෂ 02 කියමුකෝ pp පාරක් කරගත්තොත් 03 හොයයි ඒකත් කීයෙන් කී දෙනාද ...මුන් AL ඉදන් වල කට පාඩම් කරලා campus එකෙත් නැහිලා නැහිලා ලක්ෂ 02 මදි ...ලංකාවේ තියන ඉහලම job එකනේ ...පඩිය මදි ඇත්තටම පව් ..මුන්ගේ ලොකු සීන් එක ආය වෙන එවුන් එක්ක සම්බන්දයක් එහෙම නෑනේ ඉතින් campas එක ඇතුලේ ඉදන් එලියට එනකොට තමයි අය්යාලට තේරෙන්නේ වටේ පිටේ එවුන් ගේමක් නැතුව ලක්ෂ 02 පන්නල ගේම ගහනවා කියල ..අට පාස් අය්යල සයිවර් කඩෙන් යකෝ මට වඩා හොයනවා නේද කියල හිතෙනකොට සිවිලිම් බාස්‌ කොහොමද යකු මට වඩා සල්ලි හොයන්නේ වඩු බාස් කොහොමද අල්ලපු ගෙදර කොල්ල emoney වලින් කොහොමද යකු අපි මේ මෙච්චර නැහිලත් අපිට වඩා කොහොමද මුන්ට value එකක් ආවේ කියල උන්ටත් හිතෙනවා යකු ...ඉරිසියාව දුක තරහ ඉතින් ඒකනේ ඩොකා ල හැමතිස්සෙම උන්ගේ සුපිරි මොලයක් ගැන කියවන්නේ ..සයිටම් case එකෙත් S 3 ගත්ත එකා කොහොමද දොස්තර වෙන්නේ ලොකු ප්රිශ්නයක්නේ ...හැබැයිකොයි වෙලේවත් මුන් ‘ මම ඩොකා මම ගන්නවා උබලට වඩා ලක්ෂ 02 පඩිය’ එහෙම ලොකු සීන් එකක් දෙන්නේ නෑ ‘උබලට දොස්තරලා වෙන්න බැරි උනේ මොලේ නැති නිසා’ ඕක තමයි කියවන්නේ ...අවුරුද්දට වැඩිම උනොත් 1000 දොස්තරලා out වෙයි හැබැයි ලක්ෂ 02 ඉදන් උඩට සල්ලි හොයන දස දහස් ගණනක් ඉන්නවා විවිඩ රැකියාවල ඒක මුන් දන්නවා ...එහෙනම් ඇයි අනිත් කාටවත් නැති රුදාවක් තියෙන්නේ මුන්ට මම තමයි මොළකාරය කියල තමන් විහින් කියාගන්න .....ඒ දොස්තර කෙනෙක් වුනාම ලොකු tress එකක් තියනවා උදේ දවල් නෑ ඔලු අවුල් ඔය අස්සේ මෙච්චර තටමන්නේ නැතුව අනිත් එවුන් මෙච්චර හොයනවා ඉතින් මුන්ගේ පීඩනය යවන්නේ අනිත් එවුන් පහත් කරලා ගණන් ගන්නේ නෑ ලොකු සීන් ... මිනිස්සු අසරණම වෙන වෙලාවක් තමයි ලෙඩ වීම ... අපේ මිනිස්සුන්ගේ තියන හොද කමට තවමත් දොස්තරලට ගරු කරනවා සේවාවක් නිසා දැන් මුන් හිතන්නේ මොකක්ද මිනිස්සු අපිට ඔලුව නමන්නේ අපි මොලකාරයෝ නිසා ඕන් සෝබාව ..එකනේ බන් මුන්ගේ ලොකු කම IQ එක වැඩිලු මුන්ගේ ගිරව් වගේ කටපාඩම් කරලා වෙන්න ඇති ...මොනවත් ඕනි නෑ බලපන් හොර දොස්තරලා 40000 ඉන්නවලු ...අහුවුණාද නෑ ...දොස්තරලා කියන්නේ බාගෙට ඉගෙන ගත්තු එවුන් ...consultant ල නැත්නම් ලංකාවේ ඉස්පිරිතාල වහන්න වෙන්නේ ..මුන් දන්නේ බෙහෙත් දෙන්න හෙම්බිරිස්සවටයි උනටයි ...ඒ උනාට කතාව සුපිරි මොළ ...40000 හොර දොස්තරලටත් කරන්න පුළුවන් නම් මේ රස්සාව මොකක්ද මුන්ගේ තියන සුපිරි මොලේ ...හැබැයි කතාව s 3 ගොන් මොළ ගැන ...අනික රටක් ගෙනියන්න මුන්ගෙන් සත පහක උදව්වක් ලැබෙනවද නෑ ..අම්ම කෙනෙක් සුප්පුව කටේ ගහල බලාගන්න බබෙක් වගේ gov එක මුන්ව බලාගන්න ඕනි ..භාග දැනුමක් විතරයි තියෙන්නේ ටැලන්ට් එකක් නෑ ...හැබැයි මාර මොලකාරයෝ වැඩකාරයෝ එක රුපියලක් පිට රටකින් අපේ රටට ගේන්න හැකියාවක් නෑ ...ඒ උනාට කතාව සුපිරි මොළලු ...රටක් ගෙනියන්න බැරි තොපේ සුපිරි මොලේ කොහෙද තියෙන්නේ කියල දෙකට නැමිලා බලහන් ....හරි නම් මුන්ට වඩා ගෘහ සේවිකාවෝ විදේශ ශ්රිමිකයෝ emoney කරන එවුන්ටයි මිනිස්සු හරි නම් ඔලුව පහත් කරන්න ඕනි ...අපි කාල ඇදල ඉන්නේ ඒ මිනිස්සු නිසා ...මේ බබ්බු සෙට් එක නිසා නෙවෙයි ..අඩුම තරමේ දොස්තරලා කියන අපි කව්ද කියල තමන්ගේ තරම හරියට තේරුම් අරගෙන මහත්වරු වගේ හැසිරෙනවානම් තමයි ඕන් සොබාව ...දැනුමයි මොළයයි පටලවගන්න එපා බොල ...""
     
    • Like
    Reactions: fakerandi

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Iju iju iju

    iju iju iju iju iju iju

    I was pointedly asked the question as to whether the Government was trying to mislead the students by saying SAITM will be abolished but in fact attempting to establish a new entity and it was just a change of name? I said that I was not here to mislead nor to lie; that the government position as articulated in the communique is to establish a non-state not-for-profit entity that meets the (to be legislated) Minimum Standards. But that is separate from abolishing SAITM. Both will happen over a period of time.
    - Harsha de Silva-
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    What happened yesterday re SAITM

    There have been many interpretations of what happened yesterday for the fast to stop and hopefully the decision to call off the class boycott.

    I offered clarifications on the section on the abolition of SAITM as per the President’s communique on the solution to the SAITM crisis. There were suspicions on the ‘abolition’ due to various statements by various people. But it is clear in the 29 October statement that (abolition) in fact was the position. And that all assets and liabilities as well as students will be taken over by a new non-state and not-for-profit entity upon agreement of current shareholders, financial institutions that have lent money and the to be agreed new entity. And thereafter SAITM will no longer exist.

    So last night I explained that all current SAITM students will be absorbed to a special purpose vehicle of sorts that will have a specified sunset clause. And that they will continue their education over the remaining period. No new students would be admitted to this ‘sunset’ entity. After all current students complete their education, it would cease to exist.

    I was pointedly asked the question as to whether the Government was trying to mislead the students by saying SAITM will be abolished but in fact attempting to establish a new entity and it was just a change of name? I said that I was not here to mislead nor to lie; that the government position as articulated in the communique is to establish a non-state not-for-profit entity that meets the (to be legislated) Minimum Standards. But that is separate from abolishing SAITM. Both will happen over a period of time.

    It was indeed a mature political discussion where we all agreed on the abolition of SAITM. Of course certain groups (who oppose any non state higher education at all) were not in agreement of the envisaged medium term outcome. But we agreed that in a democracy we have the privilege to express differing views.

    I thank everyone who assisted us in resolving this issue. I hope this matter is now behind us.

    Harsha De Silva
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඕක තමා අපි ඊයේ ඉදන් කිව්වේ. GMOA එක කෑමති වුන විසදුම. අන්තරේ හිතන් ඉන්නේ වෙනම එකක්. ඔය වෑස්ලින් කතා කෑම්පස් ගිය එවුන්ට (හරි විදිහට ගියා නම්) ගෑලපෙන්නේ නෑ. මොකද ඔතන කෙලවුනා කියල උබල සතුටු වුනේ තවත් ලමයි සෙට් එකකට.

    වෙන්න ඩොකාලගේ දෙමව්පියෝ කන්න නෑතිව මෑරෙන්න හෑදුවේ තවත් ලමයි සෙට් එකකට කෙලවල දාන්න. උන්ට කිසිම විසදුමක් නොදී එලවලම දාන්න. උන්ට ACT 16 වගේ විබාගයක් ලියන්න කියන එක. අවම සුදුසු කම් නියම කරන එකේ කිසිම ගෑටලුවක් නෑ. අලුත් ආයතනයට ඉල්ලුම කරන පිරිසෙන් ඉහලම සුදුසුකම් සහිත පිරිස ගන්න වෑඩපිලිවෙලක් හදන එක හරි. එහෙම නෑතිව ඒ ලමයි විනාශ කරලම දාන්න උත්සහ කරන්නේ ඈත්තටම කුහකයෝ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ

    apo eka ekaata kela wunath nathath apita adala na rate health sector eke quality eka goo wenna yanawanam api wiruddai ehema nathuwa rajaye medicine faculty wala serama eka para marala dammath mata kisi awulak na rate anagathayta kela wennathuwa. ahaka yana mee harak awilla rajaye medicine faculty walin bihi wechcha supiri doctors la hadapu quality eka kaala rajaye doctors la hadapu image eka kaka bukthi widinna kohewath yana un awilla rate leddu marana ekai thiyana prashne. ehema nathuwa katawath kuhaka wunanam apita iganaganna puluwan weida kawadawath. gon katha kiyanna epa.

    medicine privatization oneda epada kiyala thiranaya karanne thawath lamai pirisakata kela wena/ nowena factor eka matha kiyala hithan inna mee harak diwi nasagana body eka medicine faculty ekata liyala marunath padu na idalath wadak nathi eke ratata hari wadak weine :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    iju iju iju iju iju iju

    I was pointedly asked the question as to whether the Government was trying to mislead the students by saying SAITM will be abolished but in fact attempting to establish a new entity and it was just a change of name? I said that I was not here to mislead nor to lie; that the government position as articulated in the communique is to establish a non-state not-for-profit entity that meets the (to be legislated) Minimum Standards. But that is separate from abolishing SAITM. Both will happen over a period of time.
    - Harsha de Silva-

    hodata political power ekak ekka establish wela thibba saitm gaha kapanna puluwan unanam aluthen dalu dana pala pagala danna oya parata bassa set ekata ba kiyala hithuwada dog?

    iju iju iju:lol::lol:

    5 weni number eka issue kala. vasline aran polimata yuanna:lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    hodata political power ekak ekka establish wela thibba saitm gaha kapanna puluwan unanam aluthen dalu dana pala pagala danna oya parata bassa set ekata ba kiyala hithuwada dog?

    iju iju iju:lol::lol:

    5 weni number eka issue kala. vasline aran polimata yuanna:lol:

    gaha kapala naa ne bung. :rofl: