ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කට්ටිය මොකද හිතන්නේ BNB ගැන..binance exchange උන්ගේ token එක..නැගලා යාවිද :rofl::P:lol:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    කට්ටිය මොකද හිතන්නේ BNB ගැන..binance exchange උන්ගේ token එක..නැගලා යාවිද :rofl::P:lol:

    machan die hard, umba crypto gana dasa talk dunnata umba katha karanaota therenawa kiwwoth kiyane gon kathawak kiyala. e nisa umbata wadiya katha nokara inna barida? hodata therenawa umba crypto patan aran masa 3k wath na kiyala habai denne dasa talks.
     
    • Like
    Reactions: Crazyeranga

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    machan die hard, umba crypto gana dasa talk dunnata umba katha karanaota therenawa kiwwoth kiyane gon kathawak kiyala. e nisa umbata wadiya katha nokara inna barida? hodata therenawa umba crypto patan aran masa 3k wath na kiyala habai denne dasa talks.

    උබ නේද රිදිලා රෙෆ් කැපුවේ..දැන් උබ දුන්න දස ටෝක් වලට මොකද උනේ :lol::lol:

    BitCoin Gold ආවම BCH නැති වෙනවා කිව්වේ :rofl::rofl: :P:P

    දැන් උබ අවුරුදු ගානක් කරලත් හරියට කිව්වද? :dull::dull:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Crypto trade karanawata wada investment ekak widihata karanawa nam profitable
    Natnam thoru moru market manipulation karaddi ubalage stoploss wadilama kela wela yai
    Eth Dash Etc Ltc Xmr ganna salli natnam NEM Ripple Iota Maidsafe wage ewa aran long term hold karanna
    Boruwata trade karanna gihin kelawa ganna epa
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Crypto trade karanawata wada investment ekak widihata karanawa nam profitable
    Natnam thoru moru market manipulation karaddi ubalage stoploss wadilama kela wela yai
    Eth Dash Etc Ltc Xmr ganna salli natnam NEM Ripple Iota Maidsafe wage ewa aran long term hold karanna
    Boruwata trade karanna gihin kelawa ganna epa

    100% agree මචන්... :)

    අපි stop loss දැම්මට වැඩක් නැහැ..BTC 10-100 තියෙන උන් drop කරලා කට්ටියගේ stop loss කඩලා උන් අඩුවට coin ගන්නවා..දැනට දෙපාරක් මටත් උනා :(:lol:

    NEO/USD එකෙක් ඉන්නවා 100 BTC තියෙන..ඒ යකා 25 unit දාලා හේනට ගාන කපනවා :dull:

    ඔය කියපු සේරම coin අවුරුදු 05ක් යද්දී double වෙලා තියේවි..කොහෙද අපිට ඕන ඉක්මනට සල්ලි හොයන්න්නේ :)
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උබ නේද රිදිලා රෙෆ් කැපුවේ..දැන් උබ දුන්න දස ටෝක් වලට මොකද උනේ :lol::lol:

    BitCoin Gold ආවම BCH නැති වෙනවා කිව්වේ :rofl::rofl: :P:P

    දැන් උබ අවුරුදු ගානක් කරලත් හරියට කිව්වද? :dull::dull:

    :lol::lol::lol:
    Kochchara kal idan karada kiyana eka newe wadagath hariyata wade allaganna eka. Kochchara karath thoru moru iddi apita deyak karanna amarui.
    BTG kiyanneth ekthara scam ekak :yes:
    Onna BCH hadata yanna patan aran. :P price eka tikak adu unoth hodai.. :(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :lol::lol::lol:
    Kochchara kal idan karada kiyana eka newe wadagath hariyata wade allaganna eka. Kochchara karath thoru moru iddi apita deyak karanna amarui.
    BTG kiyanneth ekthara scam ekak :yes:
    Onna BCH hadata yanna patan aran. :P price eka tikak adu unoth hodai.. :(

    November 13 වෙද්දී 700$ වගේ යාවි :lol::rofl: සුවර් අරු දන්නේ නැහැ,November 13 මොකද වෙන්නේ කියලවත් :baffled:

    චාර්ට් වලින් මිනිස්සු මිනිස්සු අන්දන හෙන සෙට් එකක් ලංකාවේ ඉන්නවා..forex,Cryptocurrency දෙකේම..උන්ට සැහෙන්න රිදුනා GTRZ මේ තෙඩ් එකේම කිව්වම චාර්ට් බලලා හරියටම කියන්න බැහැ මෙතන යන්නේ market manipulation කියලා :lol::lol:

    දැන් මේ දවස් ටිකේ එකෙක් චාර්ට් ඇදලා BTC 8000$ යනවා bla bla ගැවා..ගියේ නැති උනාම,පොඩි මේ හැරවුම් ලක්ෂයක් අවා :lol::rofl: දැන් එතකොට උගේ කීම අහලා ගත්ත උන් :dull: :lol:

    මට එකෙක් PM එකකින් නොන්ඩි දාලා තිබ්බා BTC 7600$ විකුන්නා කිව්වම..අපරදෙලු සල්ලි :rofl::rofl:

    නැවත වතාවක් කියනවා ලංකාවේ crpto හොරු ටිකක් ඉන්නවා...උන් කියන ඒවා අහලා ICO,coin ගන්න උන්ට අබ සරණයි :lol::lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් මේකේ අවුරුදු ගානක් කරපු එකෙක් කිව්වද

    ලංකාවේ වෙලාව අනුව අනුව coin ගන්න හොදම වෙලාව :lol::lol: (24H LOW value)

    ලංකාවේ වෙලාව අනුව අනුව coin සෙල් කරන්න ඕන වෙලාව :rofl::rofl: (24H HIGH value)

    BTC චාර්ට් එක දිහා බලලා තව coin එකක් ගන්න,නොගන්න විදිය
    (ගොඩක් Altcoin real usage එකක් නැහැ..actual development එකක් නැහැ..ඒ නිසා BTC chart එක බලලා තීරණය කරන්න පුළුවන් altcoin එකට වෙන්නේ මොකද්ද කියලා :lol::lol: :rofl::rofl: )

    ඔන්න ඔය කරනා ටික තේරුම් ගත්ත නම් Cryptocurrency කරන එක අමාරු දෙයක් නෙවි....BTC චාර්ට් එකේ නැග්ම,බැස්ම විනාඩි 10-15ක් යද්දී වැඩෙනවා altcoin එකට :lol::dull: මටත් ඔය සිද්දිය කියලා දුන්නේ Cryptocurrency කාපු සුද්දෙක් දවස් දෙකකට කලින්...උ කියපු විදියට දාපු එක trade එකක් ලොස්ට් උනේ නැහැ :P

    Top 20 තියෙන Cryptocurrency දෙකක්,BTC chart එකේ වෙන දේ මත run වෙනවා..ඒ coin දෙක හොයලා ගනිල්ලා අලුතෙන් එන අය...ලංකාවේ චාර්ට් බලලා එක එක බහුසත විශාරද අය කියන කියන ඒවා අහලා coin අරන් නැති බංගස්ඨාන වෙන්නේ නැතුව :lol::lol:
     
    Last edited:

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,034
    729
    113
    Paris
    machan die hard, umba crypto gana dasa talk dunnata umba katha karanaota therenawa kiwwoth kiyane gon kathawak kiyala. e nisa umbata wadiya katha nokara inna barida? hodata therenawa umba crypto patan aran masa 3k wath na kiyala habai denne dasa talks.

    patan aran masayai anith untath ugannna yanawa :lol::lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    patan aran masayai anith untath ugannna yanawa :lol::lol::lol:

    Crazyeranga said:
    noob nam noob vidiyata idapan bro uba kiyana dewal ahanan onith na. sadde nathuwa idapan ube gon kama penawa. btc ekakwath nathuwa athine tama lol

    ok machan..සද්දේ වහලා ඉන්නම් :lol::rofl:

    BTC තියෙන උන් විතරද දැන් පොරවල්...පොඩ්ඩක් crpto කරන වෙන රටවල් වල උන් බලපන්..BTC 1ක් වත් නැති,

    ETH,NEO,LTC තියෙන සැහෙන පිරිසක් ඉන්නවා :rofl::rofl:

    කියන දේවල් අහන්න ඕන නැත්නම් ignore list දාපන් බන්.. :)

    උබටත් රිදුනා නේද චාර්ට් වලට වඩා මෙතන යන්නේ market manipulation එකක් කිව්වම

    :lol::lol:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,034
    729
    113
    Paris
    ok machan..සද්දේ වහලා ඉන්නම් :lol::rofl:

    BTC තියෙන උන් විතරද දැන් පොරවල්...පොඩ්ඩක් crpto කරන වෙන රටවල් වල උන් බලපන්..BTC 1ක් වත් නැති,

    ETH,NEO,LTC තියෙන සැහෙන පිරිසක් ඉන්නවා :rofl::rofl:

    කියන දේවල් අහන්න ඕන නැත්නම් ignore list දාපන් බන්.. :)

    උබටත් රිදුනා නේද චාර්ට් වලට වඩා මෙතන යන්නේ market manipulation එකක් කිව්වම

    :lol::lol:
    Stop loss danna danne nathi eka anith ayata financial advice denna giyane :lol::lol::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :rofl::rofl: video eka balan therenne nathi ekata mona kalath wada na :rofl::lol:

    Stop loss danna danne nathi eka anith ayata financial advice denna giyane :lol::lol::rofl:

    Crazyeranga said:
    lol cex eken kauda bn withwraw karana gona.

    cex.io එකෙන් කාර්ඩ් එකට සල්ලි withdraw කරපු අය? (දැනට දන්නා තරමින් කරලා තියෙන්නේ lasankandy,Ship Captain විතරයි) උබට අනුව නම් cex.io eken withdraw කරන්නේ ගොන්නුනේ :lol::lol:

    NEO වලින් GAS free එන විදිය?Bitrex එකෙන් free GAS දෙන්නේ නැහැ,Binance or NEO wallet එකේ තිබ්බොත් free GAS ලැබෙනවා කියලා? :rofl:

    ඇවිල්ලා මාස 2 උනාට ඔය සේරම ටෙස්ට් කරලා කියලා ඇති :D PM එකේ කියලා ඇති,මට Video එකේ තියෙන එක හරියට සුවර් නැහැ..එකයි screenshot එකකින් ඇහුවේ කියලා :baffled:

    මොකද win or lost,හැමදේම කරලා බලලා හරියටම confirm කර ගන්න පුරුද්දක් මට තියෙනවා :dull: එකයි හරියට දන්නවා කියාපු එකාගෙන stop loss screenshot එකක් ගැන ඇහුවේ :)
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    November 13 වෙද්දී 700$ වගේ යාවි :lol::rofl: සුවර් අරු දන්නේ නැහැ,November 13 මොකද වෙන්නේ කියලවත් :baffled:

    චාර්ට් වලින් මිනිස්සු මිනිස්සු අන්දන හෙන සෙට් එකක් ලංකාවේ ඉන්නවා..forex,Cryptocurrency දෙකේම..උන්ට සැහෙන්න රිදුනා GTRZ මේ තෙඩ් එකේම කිව්වම චාර්ට් බලලා හරියටම කියන්න බැහැ මෙතන යන්නේ market manipulation කියලා :lol::lol:

    දැන් මේ දවස් ටිකේ එකෙක් චාර්ට් ඇදලා BTC 8000$ යනවා bla bla ගැවා..ගියේ නැති උනාම,පොඩි මේ හැරවුම් ලක්ෂයක් අවා :lol::rofl: දැන් එතකොට උගේ කීම අහලා ගත්ත උන් :dull: :lol:

    මට එකෙක් PM එකකින් නොන්ඩි දාලා තිබ්බා BTC 7600$ විකුන්නා කිව්වම..අපරදෙලු සල්ලි :rofl::rofl:

    නැවත වතාවක් කියනවා ලංකාවේ crpto හොරු ටිකක් ඉන්නවා...උන් කියන ඒවා අහලා ICO,coin ගන්න උන්ට අබ සරණයි :lol::lol:

    චාර්ට් බලලා හරිය්ටම කියන්න බෑ තමයි බන්. ඒත් ගොඩක් දුරට සාර්ථකයි. මම 8000 ට යනවා කිව්වෙ 6977 ට ඩ්‍රොප් උන වෙලේ. කෝ ඊට වඩා බැස්සද ? පැය 24 න් 8000 ආවේ නෑ මම හිතපු විදියට. හේතුව ෆොර්ක් එකෙන් ෆ්‍රී කොයින් ගන්න හිතන් හිටපු ට්‍රේඩර්ස් ල ඔක්කොම සෙල් කලා. ෆෝර්ක් එක කැන්සල් නිසා ස්ථාවර බව දැකපු ඉන්වෙස්ටර්ස්ලා බයි කලා. නමුත් ට්‍රේඩර්ස් ලා ආයේ බයි කලේ සපොර්ට් ලෙවල් එක ස්ථාවර වෙනකන් බලලා.

    මගෙ කීම අහල කවුරුත් කොයින් ගන්න එපා.

    මම 8000 යනවා කිව්වට සෙල් එකක් එනවා දැක්කොත් සෙල් කරනවා යටින් ආපහු බයි කරන්න. මම කරන හැම මගුලම මම පෝස්ට් දාන්නෙ නෑ.
    8000 යනවා 6600 ට බහින්න කලින්.

    :cool:
     
    • Like
    Reactions: Crazyeranga