Me wage gahapu podi tatto ekak thiyenawa . Makanna puluwan waida mcnla eka.....
danna kenek innawanam thanakuth kiyanawada?
Makanna nam puluwan, but linkage karanawada danne ne. Tattoo gehuwata wada kattak kanna wenawa.
ema makuwath ethana thuwala wela wage hitida?apoiii....ema makuwath ethana thuwala wela wage hitida?
yep, puchchapu pellamak ithuru wey, oni nam eek plastic surgery ekak karala ayin karanna puluwan wey.
මකන්න නම් මොකට ද බං ගැහුවේ.
අනික මාත් දැකල තියනව අතේ උඩ හරියෙ වටේට ගහපු පච්චයක් මකපු එකෙක්. කැතේ බෑ බං අත පුච්චල. හරියට කුෂ්ඨයක් හැදිල වගේ.

Asawata gahuwa bn.dan job ekata yanna makanna wela....![]()
hiri wattala iron eka thiyenawa rath karala ita passe pichchuma paraa cover karanwa gawenne nathi wenna tika dawasakin bubula galawaila rosa pata enawa kabolla kadanan epa athaktoa patch eka wadi , ita passe hodatama welunaham sathi 8 kin adu wela yanwa eth pata poddak wena wenawa eka wena treatment ekak karala sanipa karanna pluwan wei

උබ පලයන් බම්බලපිටියෙ ටෝනි ඩී ගාවට,උබ පලයන් බම්බලපිටියෙ ටෝනි ඩී ගාවට,
ගිහින් ගනින් කූල් එකක් මට,
ඌක මකන්න 10000 ක් විතර ගනීවි,
ලෙසටම කරනව,
හමේ පාට ඌක උඩින් ගහනව ටැටූ එකක් විදිහට
උබ පලයන් බම්බලපිටියෙ ටෝනි ඩී ගාවට,
ගිහින් ගනින් කූල් එකක් මට,
ඌක මකන්න 10000 ක් විතර ගනීවි,
ලෙසටම කරනව,
හමේ පාට ඌක උඩින් ගහනව ටැටූ එකක් විදිහට